Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ලැජ්ජ නැති ජවිපේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලැජ්ජ නැති ජවිපේ

උමාඔය විනාශකාරී ව්‍යාපෘතිය නිසා මේ වනවිට ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාස 07ක, පවුල් අටදහස් තුන්සිය අනූහතරකට උග්‍ර ජල හිඟයකට මුහුණදීමට සිදුව ඇතැයි උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරය සඳහන් කරයි.

මෙම පිරිසෙන් පවුල් හාරදහස් අනූහතරකට බවුසර් මගින් ජලය ලබාදෙන බවත්, සෙසු පිරිස් දැඩි දුෂ්කරතා මධ්‍යයේ ජලය සොයාගන්නා බවත් එම සංගමයේ කැඳවුම්කරු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේය.

සිදු වූ විනාශකාරී තත්ත්වය නිසා පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන ලබාදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසරේ ජුනි මාසයේදී පොරොන්දු වුවද, ජනතා අරගලවලින් ලැබුණු සුළු සුළු වරප්‍රසාද කිහිපයක් හැරුණුකොට ජනතාවට සාධාරණයක් වන පරිදි කිසිදු කටයුත්තක් සිදු වී නොමැති බවද ඔහු පවසා සිටියේය.

මීට අමතරව ජනතා ගැටලු විසඳන තෙක් සෑම මාස 03කට වරක්ම අසාධාරණයට පත් ජනතාව සමග සාකච්ඡාවක් පවත්වන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය වසරේ ජුනි 31 වැනිදා පොරොන්දු වුවද, මෙතෙක් කිසිදු සාකච්ඡාවක් හෝ ඒ සම්බන්ධයෙන් පවත්වා නැතැයිද කැඳවුම්කරු කියා සිටියේය.

මේ නිසා ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කඩිනමින් දිනයක් ලබාදෙන ලෙසට ඊයේ (14දා) ලිඛිතව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටි බවද ඒ මහතා පවසා සිටියේය.

මෙම විනාශකාරී ව්‍යපෘතිය නිසා ඌව පරණගම, වැලිමඩ, හාලිඇල, බණ්ඩාරවෙල, ඇල්ල, හපුතලේ, වැල්ලවාය යන ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාස 07ක සහ අවට ප්‍ර‘දේශවල පවුල් ලක්ෂයකට වැඩි පිරිසක් කුමන හෝ ක්‍රමයකින් පීඩාවට පත්ව සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙම ව්‍යපෘතිය නිසා ජනතාව ජීවත් වූ නිවාස 8215කට හානි සිදුව තිබෙන බවත්, මෙම ප්‍රමාණයෙන් නිවාස 3279කට කිසිදු වන්දියක් ලබා දී නොමැති බවත් කී හෙතෙම ඉතිරි නිවාසවලට වන්දි මුදලක් ලබා දී තිබුණද එය කිසිසේත්ම සාධාරණ නොවන බවද කියා සිටියේය.

මේ සැරේ පලාත් පලන චංදෙ අන්ත පරජයක් ලෙබූ ජෙප්පො ... ලැජ්ජ නැති ජවිපේ

[QUOTE="itkolla, post: 23206489, member: 561041"] [b]ලැජ්ජ නැති ජවිපේ[/b] [SIZE="5"]උමාඔය විනාශකාරී ව්‍යාපෘතිය නිසා මේ වනවිට ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාස 07ක, පවුල් අටදහස් තුන්සිය අනූහතරකට උග්‍ර ජල හිඟයකට මුහුණදීමට සිදුව ඇතැයි උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරය සඳහන් කරයි. මෙම පිරිසෙන් පවුල් හාරදහස් අනූහතරකට බවුසර් මගින් ජලය ලබාදෙන බවත්, සෙසු පිරිස් දැඩි දුෂ්කරතා මධ්‍යයේ ජලය සොයාගන්නා බවත් එම සංගමයේ කැඳවුම්කරු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේය. සිදු වූ විනාශකාරී තත්ත්වය නිසා පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන ලබාදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසරේ ජුනි මාසයේදී පොරොන්දු වුවද, ජනතා අරගලවලින් ලැබුණු සුළු සුළු වරප්‍රසාද කිහිපයක් හැරුණුකොට ජනතාවට සාධාරණයක් වන පරිදි කිසිදු කටයුත්තක් සිදු වී නොමැති බවද ඔහු පවසා සිටියේය. මීට අමතරව ජනතා ගැටලු විසඳන තෙක් සෑම මාස 03කට වරක්ම අසාධාරණයට පත් ජනතාව සමග සාකච්ඡාවක් පවත්වන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය වසරේ ජුනි 31 වැනිදා පොරොන්දු වුවද, මෙතෙක් කිසිදු සාකච්ඡාවක් හෝ ඒ සම්බන්ධයෙන් පවත්වා නැතැයිද කැඳවුම්කරු කියා සිටියේය. මේ නිසා ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කඩිනමින් දිනයක් ලබාදෙන ලෙසට ඊයේ (14දා) ලිඛිතව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටි බවද ඒ මහතා පවසා සිටියේය. මෙම විනාශකාරී ව්‍යපෘතිය නිසා ඌව පරණගම, වැලිමඩ, හාලිඇල, බණ්ඩාරවෙල, ඇල්ල, හපුතලේ, වැල්ලවාය යන ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාස 07ක සහ අවට ප්‍ර‘දේශවල පවුල් ලක්ෂයකට වැඩි පිරිසක් කුමන හෝ ක්‍රමයකින් පීඩාවට පත්ව සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. මෙම ව්‍යපෘතිය නිසා ජනතාව ජීවත් වූ නිවාස 8215කට හානි සිදුව තිබෙන බවත්, මෙම ප්‍රමාණයෙන් නිවාස 3279කට කිසිදු වන්දියක් ලබා දී නොමැති බවත් කී හෙතෙම ඉතිරි නිවාසවලට වන්දි මුදලක් ලබා දී තිබුණද එය කිසිසේත්ම සාධාරණ නොවන බවද කියා සිටියේය. [/SIZE] [SIZE="6"][COLOR="Red"]මේ සැරේ පලාත් පලන චංදෙ අන්ත පරජයක් ලෙබූ ජෙප්පො ... ලැජ්ජ නැති ජවිපේ[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom