ලැජ්ජ නැති නායකයා

gaya1

Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    ඔව් ඔව්, අර ගම්මට්ටම් බිම්මට්ටම් කාරයට දීපන්. අර නිධන් ගොඩ දැම්මෙ. ඌ උගෙ තාත්තගෙ යුගයක් ගේනවලු. අපිට ටයර් වල තමය් අවසන් ගමන් යන්න වෙන්නෙ

    ගොන් ටොල්ක් නොදා හිටියනම් තමා හොද................:no::no::growl::growl::frown::frown:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔව් ඔව්, අර ගම්මට්ටම් බිම්මට්ටම් කාරයට දීපන්. අර නිධන් ගොඩ දැම්මෙ. ඌ උගෙ තාත්තගෙ යුගයක් ගේනවලු. අපිට ටයර් වල තමය් අවසන් ගමන් යන්න වෙන්නෙ
    ඒ මිනිහා පොලව යට නිකන් තියෙන නිදන් ගොඩ දාලා හරි මිනිස්සුන්ට වැඩක් කරා බොරු නම් අහපන් තිස්ස පැත්තෙ ඉන්න මිනිහෙක් ගෙන් :growl:ඒක හැමොම දන්න එකක් අනිත් එවුන් වගෙ තියෙන එවා පොඩි බැදගෙන යනකොට ගෙනියන්න තියාගත්තෙ නැ:cool:
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    අන්න නියම ඒකාධිපතියා
    4JxnDUR.png
     
    • Haha
    Reactions: Xi Jinping