ලැජ්ජ නැති බයියන්ගේ විලාපය.

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    මොකා කොහොම කිව්වත් දැන් අනුර කුමාර දිසානායක මේ රටේ ජනාධිපති... මම අනුරට චන්දෙ නොදුන්නෙමි.... මගේ පලවෙනි මනාපෙ දුන්නෙ රනිල්ට ,, දෙක සජිත්ට ... තුන දිලිත්ට....

    හැබැයි කිරියෙත්, බුකියෙත් සම හරක් බයි, ටොයි වෙශිගේ පුතාලගේ ටෝක්, හෑලි දකිද්දි,,, අප්පිරියාවයි..

    උන් ඔක්කොම බලාන ඉන්නෙ අනුරට කෙලවෙලා යනකන්....
    මගේ මතේ නම් අනුරලට උන්ගේ ක්‍රමෙට මේක කරගෙන යන්න දෙන්න ඕනේ....

    ඒ වගේම ඊලග පාර්ලිමේන්තු මැතිවරණෙදි උන්ට ශක්තිමත් ආන්ඩුවක් හදාගන්න ඔනේ බලයත් ලබා ගන්න උදව් කරන්න ඔනේ...

    නැත්තන් වෙන්නෙ හැමදාම වගේ එහෙටත් නැති මෙහෙටත් නැති ආන්ඩුවක් , පාර්ලිමේන්තුවක් බිහිවෙන එක
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    දැන් අහනවා කෝ කොටිය කියල. :ROFLMAO:

    1520099425862

    කියල තමයි ඕකට කියන්න වෙන්නෙ.
    ඒක තේරුම් ගන්න වත් මොලයක් නෑ මුන්ට.
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    මොකා කොහොම කිව්වත් දැන් අනුර කුමාර දිසානායක මේ රටේ ජනාධිපති... මම අනුරට චන්දෙ නොදුන්නෙමි.... මගේ පලවෙනි මනාපෙ දුන්නෙ රනිල්ට ,, දෙක සජිත්ට ... තුන දිලිත්ට....

    හැබැයි කිරියෙත්, බුකියෙත් සම හරක් බයි, ටොයි වෙශිගේ පුතාලගේ ටෝක්, හෑලි දකිද්දි,,, අප්පිරියාවයි..

    උන් ඔක්කොම බලාන ඉන්නෙ අනුරට කෙලවෙලා යනකන්....
    මගේ මතේ නම් අනුරලට උන්ගේ ක්‍රමෙට මේක කරගෙන යන්න දෙන්න ඕනේ....

    ඒ වගේම ඊලග පාර්ලිමේන්තු මැතිවරණෙදි උන්ට ශක්තිමත් ආන්ඩුවක් හදාගන්න ඔනේ බලයත් ලබා ගන්න උදව් කරන්න ඔනේ...

    නැත්තන් වෙන්නෙ හැමදාම වගේ එහෙටත් නැති මෙහෙටත් නැති ආන්ඩුවක් , පාර්ලිමේන්තුවක් බිහිවෙන එක
    Yako un danaganna oni kiyapu dewal karala minissunge wishwase dinagena chanda ganna. Nathuwa minissu unta andu hadala denne na. Majority eka nathi janapathi.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,061
    6,407
    113
    kandy

    Ela kollek