මොකා කොහොම කිව්වත් දැන් අනුර කුමාර දිසානායක මේ රටේ ජනාධිපති... මම අනුරට චන්දෙ නොදුන්නෙමි.... මගේ පලවෙනි මනාපෙ දුන්නෙ රනිල්ට ,, දෙක සජිත්ට ... තුන දිලිත්ට....
හැබැයි කිරියෙත්, බුකියෙත් සම හරක් බයි, ටොයි වෙශිගේ පුතාලගේ ටෝක්, හෑලි දකිද්දි,,, අප්පිරියාවයි..
උන් ඔක්කොම බලාන ඉන්නෙ අනුරට කෙලවෙලා යනකන්....
මගේ මතේ නම් අනුරලට උන්ගේ ක්රමෙට මේක කරගෙන යන්න දෙන්න ඕනේ....
ඒ වගේම ඊලග පාර්ලිමේන්තු මැතිවරණෙදි උන්ට ශක්තිමත් ආන්ඩුවක් හදාගන්න ඔනේ බලයත් ලබා ගන්න උදව් කරන්න ඔනේ...
නැත්තන් වෙන්නෙ හැමදාම වගේ එහෙටත් නැති මෙහෙටත් නැති ආන්ඩුවක් , පාර්ලිමේන්තුවක් බිහිවෙන එක