ලැජ්ජ Sinhala ( සිංහල )

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    ඇතුලට ඇවිත් බලපිය හොර ගල් අහුලන්නෙ නැතුව
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    මේකයි සීන් එක, අපේ ලන්තපොරොස් පොශ් සෙට් එකකට ඕන උනා SUB-WAY කියල අලුතෙන් දාපු ලබ්බකින් පොශ් බනිස් ගෙඩියක් කන්න.:rolleyes:

    ගියා කියහංකො ඉතිං.

    පෝලිම සූගාල, පෝලිමේ ඉන්න උන් කතාකරනව සිංහලෙන්. බනිස් හදල දෙන කොලුව පෝලිම පැන්න ටුවරිස්ට් ගයිඩ් ගොඩේ අංකලයෙක්ට සද්දෙ දැම්ම සුද්ද සිංහලෙන් . ( ඌටත් සිංහල පුලුවං ඒ කියන්නෙ )

    අනේ ඒත් පෝලිමේ උං බනිස ඉල්ලන්න ආවම , බනිස් දාන කොලුව එක්ක කඩ්ඩෙං කොටාගන්නව කියහං කො.:rofl::rofl:

    ඇයි යකෝ අපේ එකාල සිංහලෙන් කතා කරන්න මෙච්චර ලැජ්ජ..:no::no:

    යන්න එපා බං ඔය පොශ් හු##වල් වලට, ගිනි ගනං දීල කනව ලන්තපොරොස් බනිසක්, මෙලෝ රහක් නෑ.:baffled:

    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,170
    31,914
    113
    ඉතිං සම්බෝලත් එක්ක බත් කාපන්. ඒවා කන්නේ නැති එවුන් කන්න යන්නේ බනිස් තමයි. අන්තිමට හම්බෙන්නේ මේ වගේ ගල් බනිස් :P
     
    teda

    Banned
    Sep 17, 2014
    52
    5
    0
    තරහ වෙන්න එපා මෙහෙම කිවුවට. උබට එවැනි කෑම අප්‍රිය නම් ඉංග්‍රීසි කතා කරන අය පේන්න බැරිනම් ඔය පාර අයිනේ තියන හොටලෙකට ගිහින් බතුයි හොදියි අරන් කාපන්. රෑට කොත්තුවක් අරගෙන කාපන්. නැත්නම් ගෙදර ගිහින් පරිප්පුයි සම්බෝලයි තව මොනවා හරි හදන් කාපන්. Sub-Way , Pizza , Macdonald , KFC ඒවා කන උන් කන්නේ උබේ පොකට් එකේ සල්ලි වලින් නොවෙයි නේ.

    උබට කඩ්ඩ අමාරුනම් සිංහලෙන් කතා කරපන්. කොත්තු කඩේ මුදලාලි උබට කඩ්ඩ දාන්නේ නැහැ නේ.

    මේකයි එක එක මිනිස්සුන්ගේ ප්‍රියතාවයන් විවිදයි. උබ කරන එක හැමෝම කරන්න කියලවත් අනුන් කරන එක උබ කරන්න ඕනෙයි කියලවත් නියමයක් නැහැ.

    උබ උබේ වැඩක් බලන් හිටපන්. සල්ලි තියන මිනිස්සු ඒවාට යයි. යකෝ කඩ්ඩෙන් කතා කරන්න පොඩ්ඩක් උත්සහ කරපන් . එතකොට අඩුම තරමේ ඉංග්‍රීසි වත් හරි යයි. අනෙක ඉංග්‍රීසි කියන්නේ ලංකාවට විදේශ භාෂාවක් නොවෙයි. එක අපේ දෙවැනි බස.

    උබ කොයි ගමේ ඉඳලද බන් කොලබට අවේ. මන් මේ නිකන් දැන ගන්න අහන්නේ.
     
    Last edited:
    Sep 15, 2014
    87
    27

    පට්ට කතාව. මම උබත් සමග 200% එකඟයි.

    තොත්ත බබා දැන් ලිඳේ පැනපිය

    well.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,259
    100,026
    113
    "දිස් කවීස් ආ නොට් ගුඩ් පුතා"
    Book Fair
    එකේදී ඇහුන කතාවක්.
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අනෙක ඉංග්‍රීසි කියන්නේ ලංකාවට විදේශ භාෂාවක් නොවෙයි. එක අපේ දෙවැනි බස.
    තෙවැනි බස :rolleyes:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අයිලප්පෙරුම;17156097 said:
    නෑ බන් එක අපේ දෙවැනි බස
    අම්මටහුඩු මම හිතං හිටියෙ තුන්වෙනි එක කියලා :rofl:
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මටත් ඕවා දිරවන්නේ නෑ මචං.... සිරාවටම කියන්නම් මම ඔය වගේ තැන් වලින් කන්න තරම් උස නෑ... අමාරුවෙන් හොයන එකෙන් රු. 200 ක් දීලා ආප්ප කන්න බෑ..... ආප්පයක් කන්න ඕනේ නම් පාර අයිනේ තියන කඩේකින් කනවා.... රු. 1000 ක් විතර දීලා වේලක් කන්න බැහැ.... උපරිම රු. 400 කින් විතර ෂේප් කර ගන්නවා.... මම මං ගැන දන්න හින්දා ඔය වගේ ලොකු පොෂ් කඩ වලට ගිහින් කෙලවගෙන උන්ට බනින්නේ නෑ...... මගේ හැටියට පොඩි කඩේකින් කාලා ෂේප් එකේ ඉන්නවා.... එහෙම කරා කියලා කවදාවත් බඩගින්නේ ඉඳලා නෑ......... :)
    අනික ඉතින් අපිට කන්න බෑ කියලා අපිට ඕන විධිහට ඔය පොෂ් කඩ වෙනස් වෙන්න ඕනෙත් නෑනෙ බං....... මොකද ඉතින් පාරෙ කඩෙන් කෑවහම බඩ සුද්ද වෙන පොෂ් උදවියටත් කන්න තැනක් තියෙන්න එපැයි... නැත්තම් උන් බඩගින්නෙනේ..... පව්නේ...... ;)
    තමන් කවුද කියලා තේරුම් අරන් තමන්ට හරියන දේවල් තෝරගත්තා නම් වැඩේ ඉවරයි..... මොකද අර කාගෙද තැනට ගියා නම් ඒ විධිහට ඉන්න ඕනේ කියනවානේ.............. :)