ලැට්වලවල් කීපයක කතාවක්!

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,741
    1
    51,613
    113
    ප*යාගල
    sorry.com
    ලැට්වල අංක 01 - ඔය බිම තියෙන එක. ඇයි බං ලැට් වලක් අස්සෙ ඔච්චර බෝතල් හංගලා තිබ්බොත් මොකක් වෙයිද? ඕක උතුරලා බෞද්ධපාලියම බොක වලක් වෙයි. කැම්පස් එක වහල දාන්නම වුණා මුන්ට ඕක හොයාගන්න.
    එතකං ලැට්වල තිබිල තියෙන්නෙ බෞද්ධපාලියේ නෙවෙයි. ලැට් වලක් අස්සෙ ගහන්නැතිව ඔය ටික වලක් හාරලා ඒකෙ දාන්න තිබ්බා. ඊයෙ ආරංචියකුත් ආවා වලක් හාරනවා කියලා. හැබැයි ලැට් වලක් හාරලා බෝතල් හලයි කියල හිතුවෙ නෑ බං. සිරාවටම..

    ලැට්වල අංක 02 - ඔය පහළට නැමිල ඉන්න කහපාට තට්ටය සහිත ලැට්වල. මේ තමයි බෞද්ධ පාලි පරිපාලනය. තට්ටු තුනක ගොඩනැගිල්ලක් වගේ තුට්ටු දෙකේ පගාවකට කැම්පස් එකක් දොට්ට දාපු ගඳ ගහන ලැට් වලක්.

    ලැට්වල අංක 03 - ඔය කැමරාව දික් කරගෙන ඉන්න ලැට්වල. ඒ තමයි දිලිත් ජයවීරගේ පොදු කක්කුස්සිය. ඕක තරම් ලැට් වලක් ලංකාවෙ වෙන නෑ. ඒ ගැන වැඩි කතා අවශ්‍ය නෑ.

    image.png


    Copied From FB - Link

    image.png
     
    • Haha
    Reactions: hkiz and Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මුන් ඉස්කෝල වල නිවාඩු දුන්න දවසටත් ඉස්කෝල වල ළමයින්ගේ ඩෙස් යට කුඩු අයිස් හංගල කියයි ඉස්කෝල ළමයි ගහපුවා කියල.




    qLnXCYb.png