ලැට්_එක_ලක්ෂ_57

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    රෝසිගෙ නිල නිවසේ වැසිකිලි හදන්න ලක්ෂ 57 ක්

    😱😱😱😱
    collage.png

    කොළඹ නව පුරපතිනිය වන රෝසි සේනානායක මහත්මියගේ නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය නවීකරණය සඳහා රුපියල් ලක්ෂ 57 ක් වෙන්කිරීම ගැටලු කාරී බව නාගරික මන්ත්‍රී සුමිත් පස්සෙපෙරුම ඊයේ මහනගර සභා රැස්වීමේදී කරුණු අනාවරණය කළේය.
    කොළඹ පිහිටි පොදු වැසිකිළිවල පවතින ගැටලු සැලකීමේදී මේ ආකාර පුද්ගලික සුඛ විහරණය නොගැළපෙන දෙයක් බවට ඔහුචෝදනා කළේය.
    ඊට පිළිතුරු දුන් නගරාධිපතිනිය රෝසි සේනාංකායක මහත්මිය වසර 4ක් තිස්සේ නගරාධිපති නිල නිවස පරිහරණය නොකිරිම් හේතුවක් එහි වැසිකිළි පද්ධතිය අබලන්වීම් නිසා ඒවා නවීකරණයට පියවර ගත් බවත් පොදු වැසිකිළි අලුත්වැඩියාව සඳහාත් අලුතින් වැසිකිළි ඉදිකිරීම සඳහාත් පෞද්ගලික අංශයේ දායකත්වය මත දැනටමත් කටයුතු යොදා ඇති බවත් පවසා තිබේ.
    මේ අතර පුරපතිනියව විවේචනය කරමින් සභාවේ අදහස් දැක්වුණ අතර අද මන්ත්‍රීවරයකුට පවා නගරාධිපතිනිය හමුවීමට නොහැකි තත්වයක් උද්ගතවී ඇති බවත් නගර සභාව තුළ ඒකාධිපති පාලනයක් පවත්වාගෙන යන බවත් තමන් හමු වීමට අවශ්‍ය නම් චිට් එකකින් ඒ බව දැනුම් දෙන ලෙස ඇය මන්ත්‍රීවරුන්ට දන්වා ඇති බවත් දන්වා තිබේ. ඊටද පිළිතුරු දෙන නගරාධිපතිනිය කියා සිටියේ මන්ත්‍රීවරුන් 119 දෙනකු එකවර තමන් හමුවීමට පැමිණිමෙන් උගතවිය හැකි තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවය. තමන්ට නගරයේ ජනතාවගේ ගැටලු. සංවර්ධන කටයුතු ගමන්ම ආයතනික ප්‍රශ්න විසඳීමටත් ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව සමග නිතර දෙවේලේ සාකචිඡා කිරීමටත් සිදුවී ඇතැයි ද ඇය සඳහන් කර තිබේ.


    Sorce: Gossiplankanews
     
    • Like
    Reactions: snm1990

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනුන්ගෙ නැති රත්තරන් වැසිකිලි තියෙනව ඒව හොයන්ඩ බලේ ඉල්ලල බලේ ගත්ත උන් , උන්ගෙ වැසිකිලිය ජනතා මුදලින් රත්තරනින් හදාගන්නව..ඕන්න ලක්ශ 62කේ මීහරක් එකතුවෙලා උදාකරගත් වෙනස.
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Sohanak gahanna laksha 673 mahajana mudal wiyadan karapu ratak ban meka

    The Auditor General launched an audit query into the matter of Rs 62.1 million being spent on the ‘Medamulana Project’ on March 24, 2015.


    https://www.colombotelegraph.com/in...s-slrdc-rs-47-million-for-rajapaksa-memorial/
    :shocked::shocked: onna balapan wada. kohomada gaana.:yes::yes:
    harinam bn okunwa allala owata giya gana ganna one, barinam hire danna one, puluwannam ellala maranna one. owage wada hinda thama okata kattiya shot eka dunne madamulanata duwanna. :yes::yes:

    andu peralila Awurudu 3k giya, thama mewa oppu karala, hire dala, mudal aya karagena naa. eda un sohona hadanna laksha 600ganak giyalu, ewa nawaththanna apu un lat ekata laksha 50ganak kelinawa.anith eka kalin un horakam kala ekanisa apith horakam kalata no problem kiyala hithan un nam melo rahak naa.
    e wagema mewagema horakan dan hamathanama. andu maru unata horakamwala aduwak naa. horu allanna apu un kamba horu.
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,851
    993
    113
    Hamilton, NZ
    ජන්ජන් ලොක්ක සීන් එක දන්නැතුව ඇති තාම :lol: මිනිහා ලැට් සින් වලට ඉන්ට්‍රර්ස්ට් :yes:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,851
    993
    113
    Hamilton, NZ

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    oka pennuweth jeppek neda?


    toyyek : jappenta oni nathi magulak naha kuhakayo
    bayyek : (jeppo adala naha okun rathu ali pataw) anyway hena gahanawa unp ekata

    toyyek : oya wage mahinda hadapu sohona
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Sohanak gahanna laksha 673 mahajana mudal wiyadan karapu ratak ban meka

    The Auditor General launched an audit query into the matter of Rs 62.1 million being spent on the ‘Medamulana Project’ on March 24, 2015.


    https://www.colombotelegraph.com/in...s-slrdc-rs-47-million-for-rajapaksa-memorial/

    නොදකින් පොන්න උපුල, ඇ බල්ලො කියෝ කියෝ ඉන්නකන් අවුරුදු 3ක් වෙනව නේද තොපි ආණ්ඩුව අරගෙන ඔප්පු කරල හිරේ දාපන්කො..
    Code:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    උබලට මතකද මේ ඉන්නෙ වතුර බිල අඩුකරන්න මල්පෝච්චි අයින් කරපු උන් කියල
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලට මතකද මේ ඉන්නෙ වතුර බිල අඩුකරන්න මල්පෝච්චි අයින් කරපු උන් කියල

    :yes::yes: ආන්න කතාව , අරලිය ගහ මන්දිරේ තාප්පෙ තිබ්බ මල් පැල ගැලෙවුව වතුර බිල අඩු කරන්ඩ කියල මල් පැලෙනුත් පලි අරන්... රෝසි රෙන කක්කුස්සියක් හදන්ඩ කෝට් බාගයක්.
    .ඕන්න ලක්ශ 62කේ මීහරක් උදාකර ගත්ත වෙනස.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Nagara Sabawe badupot ekek dana nisa Condom loop gel pack ehema danna Toilet wala loku athi ban