ලැපක් ගන්ඩ

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් රෙගුලර් වැඩ වලට ලැපක් ගන්න ඔන. විසේසයෙන් මේ පොඩි උන්ගේ වැඩ, සූම් ක්ලාස් ඒ නිසා 4 රැම්, 500 හාර්ඩ් තිබ්බම ඇති. කොහෙන්ද හොද?

    අබාන්ස්
    සොෆ්ට්ලොජික්
    සින්ගර්

    වල නම් දැක්කා HP මැසින් 130 වගේ ඉදන්. තිබ්බ කම්පැක් එක ගොඩ දාන්න බෑ බන්. වින් 10 දැම්මම ඩ්‍රයිවර්ස් ඩිටෙක්ට් වෙන්නෙ නෑ ගොඩක් වෙලාවට 7 දැම්මම නම් සේරම සපෝර්ට් නමුත් අලුත් සොෆ්ට්වෙයාර් සපොර්ට් නැහැ එපා වෙනව.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,040
    2,842
    113
    මමත් කොල්ලගේ online වලට basic i3 එකක් ගත්ත ,

    4GB මදි උනා මුකුත් කරන්න බෑ

    පස්සේ තව 4ක් ගැහුවා
     
    • Like
    Reactions: manjulabw

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    මචන් රෙගුලර් වැඩ වලට ලැපක් ගන්න ඔන. විසේසයෙන් මේ පොඩි උන්ගේ වැඩ, සූම් ක්ලාස් ඒ නිසා 4 රැම්, 500 හාර්ඩ් තිබ්බම ඇති. කොහෙන්ද හොද?

    අබාන්ස්
    සොෆ්ට්ලොජික්
    සින්ගර්

    වල නම් දැක්කා HP මැසින් 130 වගේ ඉදන්. තිබ්බ කම්පැක් එක ගොඩ දාන්න බෑ බන්. වින් 10 දැම්මම ඩ්‍රයිවර්ස් ඩිටෙක්ට් වෙන්නෙ නෑ ගොඩක් වෙලාවට 7 දැම්මම නම් සේරම සපෝර්ට් නමුත් අලුත් සොෆ්ට්වෙයාර් සපොර්ට් නැහැ එපා වෙනව.
    Ubuntu wage try karapan
     
    • Like
    Reactions: manjulabw