Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලැප්ටොප් එකක් ගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් අපි පොඩ්ඩක් ලැප්ටොප්වලට පොදු ලෙඩ ටිකක් බලමු.

1.එකක් නිෂ්පාදකයාගේ පැත්තෙන් කරන නරක ඩිසයිනින් නිසා එන ප්‍රශ්න.

2.අනික අපේ පැත්තෙන් නඩත්තුව නියම වෙලාවට නොකරන නිසා එන ප්‍රශ්න.

පලවෙනි කාරණාවට යමු.කතානායකතුමා ගේ වචනවලින් කියනවා නම්,

Manufacturer's always copy Apple's worst design features (fused keyboard, glued batteries), and never their best (modular USB-C ports, unibody hinges)

ඔහු කියන විදියට හුගක් ලැප්ටොප් නිෂ්පාදකයෝ එකිනෙකා අනුකරණය කරනවා.උදාහරණයකට ඩෙල් ලැටිටියුඩ් සීරිස් සමහරක් පරණ ලැප්ටොප් මොඩල් අරන් බලන්න.ඒවායේ කීබෝඩ් ඩිසයිනින් එක කාටද සමාන ?ඔව් ලෙනොවෝ තින්ක්පෑඩ් කීබෝඩ් ඩිසයින් එක තමයි ඔවුන් කොපි කලේ..

ඇපල් සමාගම ගත්තම ඔවුන්ට එල්ල වෙන චෝදනාවක් තමයි ඔවුන්ට තියෙන්නේ anti-repair policy එකක් කියලා..එහෙම සමාගමක ලැප්ටොප්වලින් අනික් ලැප්ටොප් නිෂ්පාදකයෝ ණයට අරන් තියෙන්නේ නරකම ෆීචර්ස් ටිකක් කියලයි අපේ කතානායකතුමා කියන්නේ.

ඔහු කියන විදියට ඔවුන් ණයට ගත්තු නරක ඩිසයිනින් ෆීචර්ස් තමයි fused keyboard, glued batteries වගේ ඒවා.

fused keyboard ගැන අපි කලින් කතා කලා මතක විදියට.ටොප් කේස් එකට කීබෝඩ් එක බට් කරලා තමයි දැන් හුගක් කන්සියුමර් ග්‍රේඩ් ලැප්ටොප් එන්නේ.මේ දේවල් දැන් බිස්නස් ග්‍රේඩ් එකටත් බෝ වෙලා..ifixit.com වගේ සයිට් එකකට ගියාම ලැප්ටොප් මොඩල් කොතරම් repair friendly කියලා දැන ගන්න පුලුවන්.එතන හැම ලැප්ටොප් එක ගැනම නෑ ඔන්න.බොහොම සුළු ලැප්ටොප් ගානක් ගැන විතරයි කියලා තියෙන්නේ.

සාමාන්‍යයෙන් මේ දක්වා ආපු හුගක්ම බිස්නස් ග්‍රේඩ් ලැප්ටොප්වල බැටරි පහසුවෙන් රිප්ලේස් කරන්න පුලුවන්.ඇණ ටික ගලවලා බැටරිය අයින් කරගන්න පුලුවන් අපිටම.හැබැයි දැන් කන්සියුමර් ග්‍රේඩ් ලැප්ටොප් බැටරිය ටොප් කේස් එකට අලවන්න පටන් අරන් තියෙනවා.

අලුත්ම දේ තමයි මෙන්න මේ වගේ ඩිස්ප්ලේ එක ලිඩ් එකට ටේප් සහ ගම් යොදාගෙන අලවලා එවීම.හැබැයි පරණ විදියට ඇණවලින් රදවලා තිබ්බා නම් රෙපාරින් වලදී ලේසියි.

ලැප්ටොප්වල බහුලවම එන අවුලක් තමයි Hinges කැඩෙන එක..Hinge කිව්වේ මෙන්න මේ සරනේරු දෙක..ඔය අවුල කන්සියුමර් ග්‍රේඩ් ලැප්ටොප් වල වැඩියි.අපේ ටෙක්නීෂියන් කියන විදියට ඔය අවුල මැක්බුක් වල නෑ.ඊට අමතරව Razer ලැප්ටොප්වලත් නෑ කියලා ඔහු කියනවා.Hinges ප්‍රශ්නයක් කිව්ව ගමන් අපේ ටෙක්නීෂියන්ගේ කටින් පිට වෙන්නේ ලැප්ටොප් HP එකක්ද කියලා..Hinges වල අවුල්වලට HP බ්‍රෑන්ඩ් එකේ ලැප්ටොප් හුගක් ප්‍රසිද්ධයි කියලායි ඔහු කියන්නේ.ඔහු ගාවට hinges අලුත්වැඩියාවලට එන හුගක් ලැප්ටොප් HP බ්‍රෑන්ඩ් එකේලු.ඒ කම්පැනියට විරුද්ධව නඩු පවා තිබ්බා මේ hinges ප්රශ්නය නිසා.ඒත් උන් අද වෙනකම් උන්ගේ hinges ඩිසයින් එක වෙනස් කරලා නෑ.ඒකෙන්ම පේනවා උන් තමන්ගේ පාරිභෝගිකයෝ ගැන කොච්චර තැකීමක් කරනවද කියලා..එහෙම කියලා මිනිස්සු HP ලැප්ටොප් නොගෙන ඉන්නවද? අපෝ නෑ.ගන්න ඕන තරම් කට්ටිය ඉන්නවා.

ලැප්ටොප් එකක් ගන්න ගියාම ඒකේ ඩිසයින් එක ගැන අපි හොයලා බලන්න ඕනේ.lid එක අරින වහන වෙලාවට අපේ අතට දැනෙනවානේ හිර වීමක් තදවීමක් තියෙනවද කියලා..කාලයත් එක්ක එහෙම දැනෙනවා නම් යන්න ගිහින් සර්විස් කරගන්න,තනියෙම කරගන්න අමාරුයි නම්...සර්විස් එකේදී කියන්න අවුල ගැන..Hinge ටිකක් බුරුල් කලාම අර හිරවීම නැති වෙනවා..එහෙම නොකල පාවිච්චි කරලා කැඩිලා යන ලැප්ටොප් අනන්තවත් ඔහුගේ ෂොප් එකට එනවා රෙපෙයාර් කරන්න.

හැබැයි මේකට හේතුව hinges තදවීම හිරවීමම නෙමෙයි.කැඩෙන්න හුගක්ම හේතු වෙන්නේ ලැප්ටොප් එකේ ඩිසයිනින් වල දෝෂයක්.සරලව කිව්වේ hinges ඩිසයිනින් වල අවුලක්.අපේ කතා නායක කියන විදියට මේ hinges වල අවුල ලෙනොවෝ යෝගා සීරීස් එකට උපතින්ම උරුම වෙන ලෙඩ වගේ.හැබැයි යෝගාවල සමහර මොඩල් ඔහු අගය කරලා තියෙනවා,හරියට මේ මොඩල් එක වගේ

මේ තියෙන්නේ ලෙනොවෝ යෝගා සිරීස් එකේ හොඳ hinges ඩිසයින් එකක්.මෙතනදී hinges දෙකක් මත බෙදිලා ගිය බලය දැන් හයක් මත බෙදිලා

කන්සියුමර් ක්ලාස් ලැප්ටොප්වල ෆේල් hinges ඩිසයිනින් එනවා නම් ඒකට එකම හේතුව පිරිවැය අඩු කරගන්න හිතාමතාම කරපු මෝඩ වැඩක් වෙන්න ලොකු චාන්ස් එකක් තියෙනවා.

Hinges වල ප්රශ්නය මගේ ටොෂීබා Satellite ලැප්ටොප් එකටත් ආවා.ඒකෙදී hinges ගැලවිලා ආවේ බොටම් කවර්/කේස් එකෙන්..ලැප්ටොප් එක කන්සියුමර් ග්‍රේඩ් නේ.ඔක්කොම වගේ ප්ලාස්ටික්.අලුතින් ලැප්ටොප් එකක් ගන්න යන කෙනෙක් නම් මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්න.ෆේල් hinges ඩිසයිනින් තියෙන ලැප්ටොප් එකකට අහු නොවී ඉන්න මේක උදව්වක් වෙන්නත් පුලුවන්.

වෙලාවක් තියෙනවා නම් මේ ලිස්ට් එකත් බලන්න.hinges ලෙඩේ තියෙන බ්‍රෑන්ඩ්,සීරීස් යම් තරමකට දැනගන්න පුලුවන් වෙයි මේක බැලුවොත්.

දැන් ඔය Hinges ප්‍රශ්නයට විසඳුමක් නැද්ද?

1.දැනටත් ඔයා Hinges ප්‍රශ්න එන්න පුලුවන් කියලා හිතෙන ලැප්ටොප් එකක් පාවිච්චි කරනවා නම් තියෙන්නේ මෙන්න මේ විදියට හැමවෙලාවෙම ලිඩ් එක අරින්න ට්‍රයි කරන්න.ටොප් කේස් එක හරි මැදට බර දීලා ලිඩ් එක උස්සන්න. ලිඩ් එක අල්ලද්දී එකේ හරි මැදට වෙන්න අල්ලන්න.අරින වහන හැම වෙලාවෙම ලිඩ් එකේ හරි මැදට බර දෙන්න.කිසිම වෙලාවක ලිඩ් එක දෙපැත්තේ කොන්වලින් අරින්න එපා.හුගක් වෙලාවට hinges සම්බන්ධ වෙන්නේ ටොප් කේස් එකේ ප්ලාස්ටික් සිදුරු වලට.අනික් පැත්ත ගම් ගාලා ලිඩ් එකට සම්බන්ධ කරලා තියෙන්න පුලුවන් බොහෝවිට.හුගක් වෙලාවට ඇණ අර ප්ලාස්ටික් එක්ක තමයි කැඩිලා යන්නේ.නැත්නම් hinges ඩ්ස්ප්ලේ බෙසල්ස් කඩාගෙන එලියට එනවා.

2.ඔය සෙකන්ඩ් හෑන්ඩ් ඇන්ටික් බඩු අරන් හොඳම එකෙන් ඇරගන්නේ නෑ අපි නම්,අපි ගත්තොත් ගන්නේ බ්‍රෑන්ඩ් නිව් කන්සියුමර් ලැප්ටොප් කියන උදවිය නම් ඩිසයින් එක ගැන ටිකක් හොයලා බලන්න ගන්න කලින්.

3.අනිත් අය බිස්නස් ක්ලාස් ලැප්ටොප් එකක් ගන්න ට්‍රයි කරන්න.ගත්තට පස්සේ ඉතින් මේවා පට්ට ඩියුරබල් කියලා කිසිම පරිස්සමක් නැතුව පාවිච්චි කරන්න යන්නත් එපා..පලවෙනි කොටසෙදි කිව්ව විදියට ලිඩ් එක අරින්න වහන්න ට්‍රයි කරන්න හැමවෙලාවෙම.

අනිත් දේ තමයි මේ modular USB-C ports.ඇත්තටම මේ ෆීචර් එක පරණ තින්ක්පෑඩ් මොඩල්වල තිබ්බ දෙයක්.අද වෙද්දී මේක ඔවුන් තින්ක්පෑඩ්වලින් ඉවත් කරගෙන තියෙනවා.USB පෝට් එකේ ෆේල් එකක් ආවොත් Port එක විතරක් අපිට අයින් කරගන්න හැකියාව ඉස්සර තිබ්බා.දැන් පෝට් මදර් බෝඩ් එකට පාස්සලා එන්නේ.මේ තියෙන්නේ මැක්බුක් වල පාවිච්චි කරන modular USB-C පෝට්ස්.මේවා ලේසියෙන් ගලවලා අයින් කරගන්න පුලුවන්.

ඊට අමතරව මෙන්න මේ ලෙනොවෝ යෝගා ලැප්ටොප් එකේ වගේ එක්ස්පෙරිමන්ට් කරන්න දාපු ෆීචර්ස් තියෙනවා.ලැප්ටොප් එකේ පවර් බටන් එක තියෙන තැන බලන්නකෝ.කියන විදියට මේකත් එක ෆේල් ෆීචර් එකක්.මෙහෙම මැෂින් ගත්තම වදේ ඒවා රිපෙයාර් කරන අයට තමයි.

දෙවනි කාරණය විදියට ගත්තේ ලැප්ටොප් නියමිත කාලයට නඩත්තු නොකිරීම නිසා ඇති වෙන ප්‍රශ්න.මෙතනදී වෙන්නේ ලැප්ටොප් එකේ ජෙනරේට් වෙන තාපය එලියට යවන්න තියෙන කූලීන් සිස්ටම් එකට බාධා ඇති වීම.අපි ලැප්ටොප් එක පාවිච්චි කරන පරිසරය දූවිලි සහිත අපිරිසිදු තැනක් නම් නිතර නිතර ලැප්ටොප් එක ගලවලා ෆෑන් ,වෙන්ට් එහෙම සුද්ද කරන්න ඕනේ.නැත්නම් බොටම් කවර් එකෙන් වාතය ඇතුලට ගන්න වෙන්ට්ස් සහ උණුසුම් වාතයට එලියට පිට කරන වෙන්ට්ස්,ෆෑන් අස්සේ දූවිලි සහ විවිධ අපද්‍රව්‍ය බැදිලා,හිර වෙනවා.මෙන්න මේ විදියට ඒවා සුද්ධ කරගන්න.නැත්නම් ෂොප් එකකට දීලා සර්විස් කරගන්න.මෙහෙම කූලීන් සිස්ටම් අවහිර වුන ලැප්ටොප් ඕන් කරලා වැඩක් නොගෙන නිකන් තිබ්බත් උෂ්ණත්වය ඉහල මට්ටමක තියෙන්න පුලුවන්.වැඩක් කරද්දී ඔවර් හීට් වෙලා ෂට් ඩවුන් වෙනවා.

[MEDIA=youtube]IrSJ46-d7wQ[/MEDIA]

මූ මොකටද මේ රෙපෙයාර් කරන උන්ට අදාල දේවල් මේකේ කියන්නේ? ඒවා රෙපෙයාර් කරන උන් බලාගනියි. ඔව්.මේවා රෙපෙයාර් කරන අයට තමයි විසදගන්න වෙන්නේ.හැබැයි රෙපෙයාර් එකට යන කාලයත් ,ගෙවන්න වෙන මුදලත් අතර සම්බන්ධයක් තියෙනවා නේද? අන්න ඒකයි අපි නිතරම ලෙඩ අඩුවෙන් දෙන මැෂින් එකකට යන්න ඕනේ. හා නැද්ද?

ඇත්තටම පාවිච්චි කරපු බිස්නස් ක්ලාස් ලැප්ටොප් එකක් ගන්න ලැජ්ජාවෙන්න ඕනේ නෑ..අපේ බජට් එකට ගැලපෙන,අපේ වැඩ ටික කරගන්න පුලුවන් පවර් එක දෙන හාඩ්වෙයාර් ටික තියෙන මැෂින් එකක් ගමු.8GB රැම් එකක් නම් තියෙන්නේ අර බ්‍රෑන්ඩ් නිව් කන්සියුමර් ලැප්ටොප් එකට දෙන්න ගිය වැඩිපුර මුදලෙන් තව RAM එකක් ගහගමු.නැත්නම් ඒ මුදල පරිස්සමට තියන්න.පවුලේ වැඩකට යොදවන්න..නැත්නම් අනාගතයේ ඒ ලැප්ටොප් එකේ අප්ග්‍රේඩ් එකකට,රෙපෙයාරින් එකකට පාවිච්චි කරමු.ත්‍රෙඩ් එක දාන්න මුලාශ්‍රය බවට පත් වුන ටෙක්නීෂියන්ගේම වචනවලින් මේ ගැන අහලා බලමුද? ෆෝරම් එකට එන බහුතරයට අඩුම තරමේ සරල ඉංග්‍රීසි දැනුමක් හරි තියෙනවා ඇතිනේ.එහෙමත් බැරි කෙනෙක් ඉන්නවා නම් ගූගල් ට්‍රාන්ස්ලේට් කරගන්න.මම නම් හිතන්නේ මේ මනුස්සය කියන අකුරක් ගානේ වටිනවා,මේ ත්‍රෙඩ් එකෙන් ටාගට් කරපු ඕඩියන්ස් එකට.ඒකයි මිනිහාගේ වචන වලින්ම මේක දැම්මේ...

[QUOTE="Dr.Amdan, post: 30372106, member: 549909"] දැන් අපි පොඩ්ඩක් ලැප්ටොප්වලට පොදු ලෙඩ ටිකක් බලමු. 1.එකක් නිෂ්පාදකයාගේ පැත්තෙන් කරන නරක ඩිසයිනින් නිසා එන ප්‍රශ්න. 2.අනික අපේ පැත්තෙන් නඩත්තුව නියම වෙලාවට නොකරන නිසා එන ප්‍රශ්න. පලවෙනි කාරණාවට යමු.කතානායකතුමා ගේ වචනවලින් කියනවා නම්, Manufacturer's always copy Apple's worst design features (fused keyboard, glued batteries), and never their best (modular USB-C ports, unibody hinges) ඔහු කියන විදියට හුගක් ලැප්ටොප් නිෂ්පාදකයෝ එකිනෙකා අනුකරණය කරනවා.උදාහරණයකට ඩෙල් ලැටිටියුඩ් සීරිස් සමහරක් පරණ ලැප්ටොප් මොඩල් අරන් බලන්න.ඒවායේ කීබෝඩ් ඩිසයිනින් එක කාටද සමාන ?ඔව් ලෙනොවෝ තින්ක්පෑඩ් කීබෝඩ් ඩිසයින් එක තමයි ඔවුන් කොපි කලේ.. ඇපල් සමාගම ගත්තම ඔවුන්ට එල්ල වෙන චෝදනාවක් තමයි ඔවුන්ට තියෙන්නේ anti-repair policy එකක් කියලා..එහෙම සමාගමක ලැප්ටොප්වලින් අනික් ලැප්ටොප් නිෂ්පාදකයෝ ණයට අරන් තියෙන්නේ නරකම ෆීචර්ස් ටිකක් කියලයි අපේ කතානායකතුමා කියන්නේ. ඔහු කියන විදියට ඔවුන් ණයට ගත්තු නරක ඩිසයිනින් ෆීචර්ස් තමයි fused keyboard, glued batteries වගේ ඒවා. [URL='https://www.youtube.com/watch?v=r5cSVOHYgxI']fused keyboard [/URL]ගැන අපි කලින් කතා කලා මතක විදියට.ටොප් කේස් එකට කීබෝඩ් එක බට් කරලා තමයි දැන් හුගක් කන්සියුමර් ග්‍රේඩ් ලැප්ටොප් එන්නේ.මේ දේවල් දැන් බිස්නස් ග්‍රේඩ් එකටත් බෝ වෙලා..[URL='https://www.ifixit.com/repairability/laptop-repairability-scores']ifixit.com[/URL] වගේ සයිට් එකකට ගියාම ලැප්ටොප් මොඩල් කොතරම් repair friendly කියලා දැන ගන්න පුලුවන්.එතන හැම ලැප්ටොප් එක ගැනම නෑ ඔන්න.බොහොම සුළු ලැප්ටොප් ගානක් ගැන විතරයි කියලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ දක්වා ආපු හුගක්ම බිස්නස් ග්‍රේඩ් ලැප්ටොප්වල බැටරි පහසුවෙන් රිප්ලේස් කරන්න පුලුවන්.ඇණ ටික ගලවලා බැටරිය අයින් කරගන්න පුලුවන් අපිටම.හැබැයි දැන් කන්සියුමර් ග්‍රේඩ් ලැප්ටොප් බැටරිය ටොප් කේස් එකට අලවන්න පටන් අරන් තියෙනවා. අලුත්ම දේ තමයි [URL='https://www.youtube.com/watch?v=LcoFPIu1zsc']මෙන්න මේ වගේ[/URL] ඩිස්ප්ලේ එක ලිඩ් එකට ටේප් සහ ගම් යොදාගෙන අලවලා එවීම.හැබැයි පරණ විදියට ඇණවලින් රදවලා තිබ්බා නම් රෙපාරින් වලදී ලේසියි. ලැප්ටොප්වල බහුලවම එන අවුලක් තමයි Hinges කැඩෙන එක..Hinge කිව්වේ මෙන්න [URL='https://www.youtube.com/watch?v=UIgbbegzCyQ']මේ සරනේරු දෙක[/URL]..ඔය අවුල කන්සියුමර් ග්‍රේඩ් ලැප්ටොප් වල වැඩියි.අපේ ටෙක්නීෂියන් කියන විදියට ඔය අවුල [URL='https://www.youtube.com/watch?v=Xmb_jQRsM0I']මැක්බුක්[/URL] වල නෑ.ඊට අමතරව Razer ලැප්ටොප්වලත් නෑ කියලා ඔහු කියනවා.Hinges ප්‍රශ්නයක් කිව්ව ගමන් අපේ ටෙක්නීෂියන්ගේ කටින් පිට වෙන්නේ ලැප්ටොප් HP එකක්ද කියලා..[URL='https://www.youtube.com/watch?v=PsI_MiXMYl4']Hinges වල අවුල්වලට HP බ්‍රෑන්ඩ් එකේ ලැප්ටොප් හුගක් ප්‍රසිද්ධයි[/URL] කියලායි ඔහු කියන්නේ.ඔහු ගාවට hinges අලුත්වැඩියාවලට එන හුගක් ලැප්ටොප් HP බ්‍රෑන්ඩ් එකේලු.ඒ කම්පැනියට [URL='https://classlawdc.com/2021/12/10/hp-laptop-hinge-defect-class-action-lawsuit/']විරුද්ධව නඩු [/URL]පවා තිබ්බා මේ hinges ප්රශ්නය නිසා.ඒත් උන් අද වෙනකම් උන්ගේ hinges ඩිසයින් එක වෙනස් කරලා නෑ.ඒකෙන්ම පේනවා උන් තමන්ගේ පාරිභෝගිකයෝ ගැන කොච්චර තැකීමක් කරනවද කියලා..එහෙම කියලා මිනිස්සු HP ලැප්ටොප් නොගෙන ඉන්නවද? අපෝ නෑ.ගන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. ලැප්ටොප් එකක් ගන්න ගියාම ඒකේ ඩිසයින් එක ගැන අපි හොයලා බලන්න ඕනේ.lid එක අරින වහන වෙලාවට අපේ අතට දැනෙනවානේ හිර වීමක් තදවීමක් තියෙනවද කියලා..කාලයත් එක්ක එහෙම දැනෙනවා නම් යන්න ගිහින් සර්විස් කරගන්න,තනියෙම කරගන්න අමාරුයි නම්...සර්විස් එකේදී කියන්න අවුල ගැන..Hinge ටිකක් බුරුල් කලාම අර හිරවීම නැති වෙනවා..එහෙම නොකල පාවිච්චි කරලා කැඩිලා යන ලැප්ටොප් අනන්තවත් ඔහුගේ ෂොප් එකට එනවා රෙපෙයාර් කරන්න. හැබැයි මේකට හේතුව hinges තදවීම හිරවීමම නෙමෙයි.කැඩෙන්න හුගක්ම හේතු වෙන්නේ ලැප්ටොප් එකේ ඩිසයිනින් වල දෝෂයක්.සරලව කිව්වේ hinges ඩිසයිනින් වල අවුලක්.අපේ කතා නායක කියන විදියට මේ hinges වල අවුල ලෙනොවෝ යෝගා සීරීස් එකට උපතින්ම උරුම වෙන ලෙඩ වගේ.හැබැයි යෝගාවල සමහර මොඩල් ඔහු අගය කරලා තියෙනවා,හරියට [URL='https://www.youtube.com/watch?v=HJcMRGMKQhI']මේ මොඩල් [/URL]එක වගේ [URL='https://www.youtube.com/watch?v=ouCmy-_OOEY']මේ තියෙන්නේ ලෙනොවෝ යෝගා සිරීස් එකේ හොඳ hinges ඩිසයින් එකක්[/URL].මෙතනදී hinges දෙකක් මත බෙදිලා ගිය බලය දැන් හයක් මත බෙදිලා කන්සියුමර් ක්ලාස් ලැප්ටොප්වල ෆේල් hinges ඩිසයිනින් එනවා නම් ඒකට එකම හේතුව පිරිවැය අඩු කරගන්න හිතාමතාම කරපු මෝඩ වැඩක් වෙන්න ලොකු චාන්ස් එකක් තියෙනවා. Hinges වල ප්රශ්නය මගේ ටොෂීබා Satellite ලැප්ටොප් එකටත් ආවා.ඒකෙදී hinges ගැලවිලා ආවේ බොටම් කවර්/කේස් එකෙන්..ලැප්ටොප් එක කන්සියුමර් ග්‍රේඩ් නේ.ඔක්කොම වගේ ප්ලාස්ටික්.අලුතින් ලැප්ටොප් එකක් ගන්න යන කෙනෙක් නම්[URL='https://www.youtube.com/watch?v=UIgbbegzCyQ'] මේ වීඩියෝ එක[/URL] පොඩ්ඩක් බලන්න.ෆේල් hinges ඩිසයිනින් තියෙන ලැප්ටොප් එකකට අහු නොවී ඉන්න මේක උදව්වක් වෙන්නත් පුලුවන්. වෙලාවක් තියෙනවා නම් මේ [URL='https://www.youtube.com/@SalemTechsperts/search?query=hinge']ලිස්ට්[/URL] එකත් බලන්න.hinges ලෙඩේ තියෙන බ්‍රෑන්ඩ්,සීරීස් යම් තරමකට දැනගන්න පුලුවන් වෙයි මේක බැලුවොත්. [B]දැන් ඔය Hinges ප්‍රශ්නයට විසඳුමක් නැද්ද?[/B] 1.දැනටත් ඔයා Hinges ප්‍රශ්න එන්න පුලුවන් කියලා හිතෙන ලැප්ටොප් එකක් පාවිච්චි කරනවා නම් තියෙන්නේ [URL='https://www.youtube.com/shorts/jW4TCsF72yE']මෙන්න මේ විදියට[/URL] හැමවෙලාවෙම ලිඩ් එක අරින්න ට්‍රයි කරන්න.ටොප් කේස් එක හරි මැදට බර දීලා ලිඩ් එක උස්සන්න. ලිඩ් එක අල්ලද්දී එකේ හරි මැදට වෙන්න අල්ලන්න.අරින වහන හැම වෙලාවෙම ලිඩ් එකේ හරි මැදට බර දෙන්න.[URL='https://www.youtube.com/watch?v=nZubqFQf2is']කිසිම වෙලාවක ලිඩ් එක දෙපැත්තේ කොන්වලින් අරින්න එපා[/URL].හුගක් වෙලාවට hinges සම්බන්ධ වෙන්නේ ටොප් කේස් එකේ ප්ලාස්ටික් සිදුරු වලට.අනික් පැත්ත ගම් ගාලා ලිඩ් එකට සම්බන්ධ කරලා තියෙන්න පුලුවන් බොහෝවිට.හුගක් වෙලාවට ඇණ අර ප්ලාස්ටික් එක්ක තමයි කැඩිලා යන්නේ.නැත්නම් hinges ඩ්ස්ප්ලේ බෙසල්ස් කඩාගෙන එලියට එනවා. [IMG width="673px"]https://i.imgur.com/Qm7iH3L.png[/IMG] 2.ඔය සෙකන්ඩ් හෑන්ඩ් ඇන්ටික් බඩු අරන් හොඳම එකෙන් ඇරගන්නේ නෑ අපි නම්,අපි ගත්තොත් ගන්නේ බ්‍රෑන්ඩ් නිව් කන්සියුමර් ලැප්ටොප් කියන උදවිය නම් ඩිසයින් එක ගැන ටිකක් හොයලා බලන්න ගන්න කලින්. 3.අනිත් අය බිස්නස් ක්ලාස් ලැප්ටොප් එකක් ගන්න ට්‍රයි කරන්න.ගත්තට පස්සේ ඉතින් මේවා පට්ට ඩියුරබල් කියලා කිසිම පරිස්සමක් නැතුව පාවිච්චි කරන්න යන්නත් එපා..පලවෙනි කොටසෙදි කිව්ව විදියට ලිඩ් එක අරින්න වහන්න ට්‍රයි කරන්න හැමවෙලාවෙම. අනිත් දේ තමයි මේ modular USB-C ports.ඇත්තටම මේ ෆීචර් එක පරණ තින්ක්පෑඩ් මොඩල්වල තිබ්බ දෙයක්.අද වෙද්දී මේක ඔවුන් තින්ක්පෑඩ්වලින් ඉවත් කරගෙන තියෙනවා.USB පෝට් එකේ ෆේල් එකක් ආවොත් Port එක විතරක් අපිට අයින් කරගන්න හැකියාව ඉස්සර තිබ්බා.දැන් පෝට් මදර් බෝඩ් එකට පාස්සලා එන්නේ.මේ තියෙන්නේ [URL='https://i.imgur.com/hlkFlMU.jpeg']මැක්බුක් වල පාවිච්චි කරන modular USB-C පෝට්ස්[/URL].මේවා ලේසියෙන් ගලවලා අයින් කරගන්න පුලුවන්. ඊට අමතරව [URL='https://www.youtube.com/watch?v=kb4p6ad-z1U']මෙන්න මේ ලෙනොවෝ යෝගා ලැප්ටොප් එකේ[/URL] වගේ එක්ස්පෙරිමන්ට් කරන්න දාපු ෆීචර්ස් තියෙනවා.ලැප්ටොප් එකේ පවර් බටන් එක තියෙන තැන බලන්නකෝ.කියන විදියට මේකත් එක ෆේල් ෆීචර් එකක්.මෙහෙම මැෂින් ගත්තම වදේ ඒවා රිපෙයාර් කරන අයට තමයි. දෙවනි කාරණය විදියට ගත්තේ ලැප්ටොප් නියමිත කාලයට නඩත්තු නොකිරීම නිසා ඇති වෙන ප්‍රශ්න.මෙතනදී වෙන්නේ ලැප්ටොප් එකේ ජෙනරේට් වෙන තාපය එලියට යවන්න තියෙන කූලීන් සිස්ටම් එකට බාධා ඇති වීම.අපි ලැප්ටොප් එක පාවිච්චි කරන පරිසරය දූවිලි සහිත අපිරිසිදු තැනක් නම් නිතර නිතර ලැප්ටොප් එක ගලවලා ෆෑන් ,වෙන්ට් එහෙම සුද්ද කරන්න ඕනේ.නැත්නම් බොටම් කවර් එකෙන් වාතය ඇතුලට ගන්න වෙන්ට්ස් සහ උණුසුම් වාතයට එලියට පිට කරන වෙන්ට්ස්,ෆෑන් අස්සේ දූවිලි සහ විවිධ අපද්‍රව්‍ය බැදිලා,හිර වෙනවා.මෙන්න මේ විදියට ඒවා සුද්ධ කරගන්න.නැත්නම් ෂොප් එකකට දීලා සර්විස් කරගන්න.මෙහෙම කූලීන් සිස්ටම් අවහිර වුන ලැප්ටොප් ඕන් කරලා වැඩක් නොගෙන නිකන් තිබ්බත් උෂ්ණත්වය ඉහල මට්ටමක තියෙන්න පුලුවන්.වැඩක් කරද්දී ඔවර් හීට් වෙලා ෂට් ඩවුන් වෙනවා. [MEDIA=youtube]IrSJ46-d7wQ[/MEDIA] මූ මොකටද මේ රෙපෙයාර් කරන උන්ට අදාල දේවල් මේකේ කියන්නේ? ඒවා රෙපෙයාර් කරන උන් බලාගනියි. ඔව්.මේවා රෙපෙයාර් කරන අයට තමයි විසදගන්න වෙන්නේ.හැබැයි රෙපෙයාර් එකට යන කාලයත් ,ගෙවන්න වෙන මුදලත් අතර සම්බන්ධයක් තියෙනවා නේද? අන්න ඒකයි අපි නිතරම ලෙඩ අඩුවෙන් දෙන මැෂින් එකකට යන්න ඕනේ. හා නැද්ද? ඇත්තටම පාවිච්චි කරපු බිස්නස් ක්ලාස් ලැප්ටොප් එකක් ගන්න ලැජ්ජාවෙන්න ඕනේ නෑ..අපේ බජට් එකට ගැලපෙන,අපේ වැඩ ටික කරගන්න පුලුවන් පවර් එක දෙන හාඩ්වෙයාර් ටික තියෙන මැෂින් එකක් ගමු.8GB රැම් එකක් නම් තියෙන්නේ අර බ්‍රෑන්ඩ් නිව් කන්සියුමර් ලැප්ටොප් එකට දෙන්න ගිය වැඩිපුර මුදලෙන් තව RAM එකක් ගහගමු.නැත්නම් ඒ මුදල පරිස්සමට තියන්න.පවුලේ වැඩකට යොදවන්න..නැත්නම් අනාගතයේ ඒ ලැප්ටොප් එකේ අප්ග්‍රේඩ් එකකට,රෙපෙයාරින් එකකට පාවිච්චි කරමු.ත්‍රෙඩ් එක දාන්න මුලාශ්‍රය බවට පත් වුන ටෙක්නීෂියන්ගේම වචනවලින් මේ ගැන අහලා බලමුද? ෆෝරම් එකට එන බහුතරයට අඩුම තරමේ සරල ඉංග්‍රීසි දැනුමක් හරි තියෙනවා ඇතිනේ.එහෙමත් බැරි කෙනෙක් ඉන්නවා නම් ගූගල් ට්‍රාන්ස්ලේට් කරගන්න.මම නම් හිතන්නේ මේ මනුස්සය කියන අකුරක් ගානේ වටිනවා,මේ ත්‍රෙඩ් එකෙන් ටාගට් කරපු ඕඩියන්ස් එකට.ඒකයි මිනිහාගේ වචන වලින්ම මේක දැම්මේ... [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom