ලැප්ටොප් එක වැඩ නෑ

Aedes aegypti

Banned
Dec 18, 2016
149
9
0
ලැප්ටොප් එක වැඩ නෑ

සීපියූ පොසෙස් එක 100 ප්‍රෙසන්ට් වෙලා එකපාරට සටක් වෙන්ට ගත්ත ස්ක්‍රීන් එක එහෙමම හිටනව සට්ඩවුන් කරනත්බෑ මම සට්ඩවුන් බට්න්එක ඔබාගෙන ඉදල ඔෆ්කළා ආයෙ ඔන් වෙද්දි තත් 1-2 ගිහ න් ඔෆ් වෙනව ආයෙ ඔටො ඔන් නෙව අයෙ ඔෆ වෙනව ඔයවිදිහට දිගටම වෙනව මම කරන්ට් එකෙන් ගැලෙවා එපාර ඔෆ වෙලා ගයා ආයෙ කරන්ට් එකට ගහල ඔන්කල ඒපාර බබ වගේ ඔන් උනා ආයෙත් අර ලෙඩේ එන්න ගත්තු නිසා පෝමැට් කලා පෝමැට් වෙද්දිත් ලෙඩේ ආවා ඩන්න වෙඩ කෑලිදාලා වින්ඩොස් ඩා ගට්ටා සමහර වෙලාවට කීබොඩ් එක වෙඩ නැටුව යනව. මම ලැපක් ජීවිතෙට ගලෝල නෑ ගලෝල ඩාලා මවුපුවරුවක් ගෙනත් සවිකරන්නඩ?
 
66000V

Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113

    Mona seddakda dan wenna one ?
    :angry::angry:
     
    Aedes aegypti

    Banned
    Dec 18, 2016
    149
    9
    0
    Mona seddakda dan wenna one ? :angry::angry:
    හොව් ටූ ට්‍රබල් සූට් ඔන් මයි ලප්!ටාප? ඩෙස්ටොප් වල වගේ ම නේඩ බං ලැප්ටොප් මවුබෝඩ් කෝර්2ඩු මවුපුවරු කෝකත් සවි වෙයි නේඩ?
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    සීපියූ පොසෙස් එක 100 ප්‍රෙසන්ට් වෙලා එකපාරට සටක් වෙන්ට ගත්ත ස්ක්‍රීන් එක එහෙමම හිටනව සට්ඩවුන් කරනත්බෑ මම සට්ඩවුන් බට්න්එක ඔබාගෙන ඉදල ඔෆ්කළා ආයෙ ඔන් වෙද්දි තත් 1-2 ගිහ න් ඔෆ් වෙනව ආයෙ ඔටො ඔන් නෙව අයෙ ඔෆ වෙනව ඔයවිදිහට දිගටම වෙනව මම කරන්ට් එකෙන් ගැලෙවා එපාර ඔෆ වෙලා ගයා ආයෙ කරන්ට් එකට ගහල ඔන්කල ඒපාර බබ වගේ ඔන් උනා ආයෙත් අර ලෙඩේ එන්න ගත්තු නිසා පෝමැට් කලා පෝමැට් වෙද්දිත් ලෙඩේ ආවා ඩන්න වෙඩ කෑලිදාලා වින්ඩොස් ඩා ගට්ටා සමහර වෙලාවට කීබොඩ් එක වෙඩ නැටුව යනව. මම ලැපක් ජීවිතෙට ගලෝල නෑ ගලෝල ඩාලා මවුපුවරුවක් ගෙනත් සවිකරන්නඩ?
    පොසෙසර් එකේ අවුලක් වගේ බොලව්..පොඩ්ඩක් රැම් එක ඒම චෙක් කරල බලපන්