නිකන් තිබ්බට හරි ගියේ නෑ බං.. ඒක එහා මෙහා යනවා.. වහනකොට තියන තැන නෙමෙයි අරිනකොට තියෙන්නේ..
අපෝ එහෙමද බං.
එහෙනම් වැඩක් නෑ වගේ
නිකන් තිබ්බට හරි ගියේ නෑ බං.. ඒක එහා මෙහා යනවා.. වහනකොට තියන තැන නෙමෙයි අරිනකොට තියෙන්නේ..
එහෙනම් වැඩක් නෑ වගේ
අපෝ එහෙමද බං.එහෙනම් වැඩක් නෑ වගේ
![]()
කුක්කු පැටියගෙන්ම තමයි අහ ගන්න වෙන්නේ..
නිකන් තිබ්බට හරි ගියේ නෑ බං.. ඒක එහා මෙහා යනවා.. වහනකොට තියන තැන නෙමෙයි අරිනකොට තියෙන්නේ..

කුක්කුපැටියගෙන් පොඩ්ඩක් අහපංකෝ.. ඌ තාම ඒක පාවිච්චි කරන එකානේ..
උඹටත් ගොනා කියයිද දන්නේ නෑ..

Elama. Thanks bn
මම අරගත්තු ඒවත් එහෙමයි.. ඔය ස්කින් පැක් එක එක්ක ආවා.
ට්‍රාන්ස්පෙරන්ට් ඉට්ටිකර් එකෙන් ටච් පෑඩ් එක කවර් කළා.
ඒ කවර් කරපු කෑල්ල කපන කොට ජුන්ඩක් වැඩිපුර තියලා කැපුවේ.
ටච් පෑඩ් එක බබල්ස් නැති වෙන්න අලවලා අන්තිමට ඔය කියන කීබෝර්ඩ් ප්රෝටෙක්ටරේ යටට දාල. අර ඉතිරි කරගත්තු ජුන්ඩේන් අලවලා දැම්මා ..
අලවලා කියලා හොයාගන්න බෑ. ගලවුනෙත් නෑ. අවුරුදු 2ක් ඇති![]()
![]()