ලැප්ටොප් - ජංගම දුරකථන හිඟයක්

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113

    ලැප්ටොප් - ජංගම දුරකථන හිඟයක්​

    (යොහාන් භාසුර)

    රට තුළ ලැප්ටොප් සහ ස්මාර්ට් ජංගම දුරකථන දැඩි හිඟයක් පවතින බව පාරිභෝගිකයෝ පවසති.

    ලැප්ටොප් සහ ජංගම දුරකථන තොග පවතින අලෙවි නියෝජිතයන් ද ලැප්ටොප් සහ ජංගම දුරකථන මිල රුපියල් 20,000 සිට ලක්ෂය දක්වා වන මුදලකින් ඉහල දමා ඇතැයි ද පාරිභෝගිකයෝ චෝදනා කරති.

    ලැප්ටොප් සහ ජංගම දුරකථන ඇතුළු සෙසු විදුලි උපකරණ අලෙවි කරන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආයතන කිහිපයේ ද සියලුම විදුලි උපකරණවල මිල රුපියල් 20,000 සිට 120,000 දක්වා වන සේ මිල ඉහළ දමා ඇතැයි ද ගන්නට තිබේ.

    අඟල් 32 එල්.ඊ.ඩී.රූපවාහිනියක මිල රුපියල් 35,000 ත් 50,000 අතර මුදලකින් ඉහල දමා ඇති බවත් වසරක පමණ කාලයක් තුළ මිල විශාල මුදලකින් ඉහළ ගිය බවත් විදුලි උපකරණ අලෙවි නියෝජිතයෝ පවසති.

    ලැප්ටොප්, ජංගම දුරකථන සහ සෙසු විදුලි උපකරණ අලෙවි කරන ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයතන කිහිපයේ මෙන්ම රටපුරා සෙසු ලැප්ටොප් සහ ජංගම දුරකථන ආනයනකරුවන් පවසන්නේ ආනයන සීමා කිරීම හේතුවෙන් ලැප්ටොප් සහ ජංගම දුරකථන ඇතුළු සෙසු විදුලි උපකරණ ආනයනය කිරීමට නොහැකියි තත්ත්වයත් උද්ගත වී ඇති බවයි.

    රජය ආනයනික තැන්පතුව සියයට 100 ක් බවට පත්කිරීමත් සමග ආනයනකරුවන්ට මීට පෙර ලැප්ටොප් හෝ ජංගම දුරකථන වරකදී 1000 ක් ආනයනය කළේ නම් එය 200 ක් හෝ ඊට අඩු සංඛ්‍යාවක් දක්වා පහත දැමීමට සිදුවී ඇති බවත් ඉල්ලුම වැඩිවීමත් සමග මිල වැඩිවීම සාමාන්‍ය තත්වයක් බවත් ප්‍රධාන විදුලි උපකරණ ආනයනකරුවකු පැවසීය.

    කොළඹ අවට සුළු පරිමාණ ලැප්ටොප් සහ දුරකථන ඇතුළු සෙසු උපකරණ අලෙවි නියෝජිතයන් කීපදෙනකු පැවසුවේ ආනයනකරුවන් සතුව තොග තිබුණද ඔවුන් තොග සඟවා සිටින බවත් වෙනත් භාණ්ඩ වල මිල පාලනය කිරීමට රජය මැදිහත් වූ සේම ලැප්ටොප් සහ දුරකථන ඇතුළු විදුලි උපකරණවල මිල පාලනයට ද රජය වහාම මැදිහත් යුතු බව එම අලෙවි නියෝජිතයෝ පවසති.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    mehema kare kawadada?
    අලෙවි නියෝජිතයන් කීපදෙනකු පැවසුවේ ආනයනකරුවන් සතුව තොග තිබුණද ඔවුන් තොග සඟවා සිටින බවත් වෙනත් භාණ්ඩ වල මිල පාලනය කිරීමට රජය මැදිහත් වූ සේම ලැප්ටොප් සහ දුරකථන ඇතුළු විදුලි උපකරණවල මිල පාලනයට ද රජය වහාම මැදිහත් යුතු බව එම අලෙවි නියෝජිතයෝ පවසති.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113

    ලැප්ටොප් - ජංගම දුරකථන හිඟයක්​

    (යොහාන් භාසුර)

    රට තුළ ලැප්ටොප් සහ ස්මාර්ට් ජංගම දුරකථන දැඩි හිඟයක් පවතින බව පාරිභෝගිකයෝ පවසති.

    ලැප්ටොප් සහ ජංගම දුරකථන තොග පවතින අලෙවි නියෝජිතයන් ද ලැප්ටොප් සහ ජංගම දුරකථන මිල රුපියල් 20,000 සිට ලක්ෂය දක්වා වන මුදලකින් ඉහල දමා ඇතැයි ද පාරිභෝගිකයෝ චෝදනා කරති.

    ලැප්ටොප් සහ ජංගම දුරකථන ඇතුළු සෙසු විදුලි උපකරණ අලෙවි කරන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආයතන කිහිපයේ ද සියලුම විදුලි උපකරණවල මිල රුපියල් 20,000 සිට 120,000 දක්වා වන සේ මිල ඉහළ දමා ඇතැයි ද ගන්නට තිබේ.

    අඟල් 32 එල්.ඊ.ඩී.රූපවාහිනියක මිල රුපියල් 35,000 ත් 50,000 අතර මුදලකින් ඉහල දමා ඇති බවත් වසරක පමණ කාලයක් තුළ මිල විශාල මුදලකින් ඉහළ ගිය බවත් විදුලි උපකරණ අලෙවි නියෝජිතයෝ පවසති.

    ලැප්ටොප්, ජංගම දුරකථන සහ සෙසු විදුලි උපකරණ අලෙවි කරන ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයතන කිහිපයේ මෙන්ම රටපුරා සෙසු ලැප්ටොප් සහ ජංගම දුරකථන ආනයනකරුවන් පවසන්නේ ආනයන සීමා කිරීම හේතුවෙන් ලැප්ටොප් සහ ජංගම දුරකථන ඇතුළු සෙසු විදුලි උපකරණ ආනයනය කිරීමට නොහැකියි තත්ත්වයත් උද්ගත වී ඇති බවයි.

    රජය ආනයනික තැන්පතුව සියයට 100 ක් බවට පත්කිරීමත් සමග ආනයනකරුවන්ට මීට පෙර ලැප්ටොප් හෝ ජංගම දුරකථන වරකදී 1000 ක් ආනයනය කළේ නම් එය 200 ක් හෝ ඊට අඩු සංඛ්‍යාවක් දක්වා පහත දැමීමට සිදුවී ඇති බවත් ඉල්ලුම වැඩිවීමත් සමග මිල වැඩිවීම සාමාන්‍ය තත්වයක් බවත් ප්‍රධාන විදුලි උපකරණ ආනයනකරුවකු පැවසීය.

    කොළඹ අවට සුළු පරිමාණ ලැප්ටොප් සහ දුරකථන ඇතුළු සෙසු උපකරණ අලෙවි නියෝජිතයන් කීපදෙනකු පැවසුවේ ආනයනකරුවන් සතුව තොග තිබුණද ඔවුන් තොග සඟවා සිටින බවත් වෙනත් භාණ්ඩ වල මිල පාලනය කිරීමට රජය මැදිහත් වූ සේම ලැප්ටොප් සහ දුරකථන ඇතුළු විදුලි උපකරණවල මිල පාලනයට ද රජය වහාම මැදිහත් යුතු බව එම අලෙවි නියෝජිතයෝ පවසති.
    jangiya pennala kohomada dena sapa neda lol
     
    • Like
    Reactions: TNHM

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    කොහොම මු අවේ ඔරකල් IT හුත්තවල් කියාගෙන. IT කාරයොන්ට ලුබ්රිකන්ට් නැතුව පුකේ අරින්නේ ගෝටා.
    wali dala puke arina seen ekak yanne...
     
    • Haha
    Reactions: ITGuy25 and TNHM

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    මුන් මෙවට සිමා දලා ලබාගත්ත ලබයක් නෑ නේ .. උන්ගේ සාක්කුවල්ටනම් ලබයක් ගන්න අති. $ පිටට නොයවා ඉතුරු කරගත්තා කියලා බලන් ගියහමකාටවත්මහොෆ්හක් වෙලානෑ. හැමදේකම මිල වැඩි උනාවිතරයි.

    මෙක මිනිස්සුන්ට අවශ්‍යය බඩුවක් ගන්න විඩිහක් නෑ සදාරන ගනක් දිලා. මුන් එක්කෝ මැදිහත් වෙලත් මිල පලනයක්කරන්න ඔනේ. එහෙමත් නෑ. වහන වලටත් ඔකමයි කරෙ. ඉස්සරහටත් තව මොනවා නැති වෙයිද දන්නේ නෑ. ඇපල් iphone එකක් දැන් ලක්ශ 5ත් පැනලා
     
    gennana unuth kuttiya denne diyawannawe unta. mudalalila parliment giyahama ohoma thamai.
    badu mila nagina tharamata diyawannawe mudalalilage kalla mare...
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මුන් මෙවට සිමා දලා ලබාගත්ත ලබයක් නෑ නේ .. උන්ගේ සාක්කුවල්ටනම් ලබයක් ගන්න අති. $ පිටට නොයවා ඉතුරු කරගත්තා කියලා බලන් ගියහමකාටවත්මහොෆ්හක් වෙලානෑ. හැමදේකම මිල වැඩි උනාවිතරයි.

    මෙක මිනිස්සුන්ට අවශ්‍යය බඩුවක් ගන්න විඩිහක් නෑ සදාරන ගනක් දිලා. මුන් එක්කෝ මැදිහත් වෙලත් මිල පලනයක්කරන්න ඔනේ. එහෙමත් නෑ. වහන වලටත් ඔකමයි කරෙ. ඉස්සරහටත් තව මොනවා නැති වෙයිද දන්නේ නෑ. ඇපල් iphone එකක් දැන් ලක්ශ 5ත් පැනලා
    Welcome to the first step of a Socialist State..
    Sounds good in theory, utter failure in practice
     
    Similar threads