ලැප්ටොප් තියෙන අයට විශේෂයි......!!!!

Sep 25, 2008
757
35
0
උඹේ ඔය ලැප් එක පට්ට කැත ලැප් එකක් නේද බන්.. මට නම් ඔය මගුල පෙන්න බැ .ඇයි බන් උඹලට ඕව ගන්න හිතෙන්නේ ,, මෙලෝ රහක් නැනේ
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හැට හුටා මාරක් ඒවා තියේ බන්
    මටම මතක නෑ මොනාට දාපුවද කියලා :lol:
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    උඹේ ඔය ලැප් එක පට්ට කැත ලැප් එකක් නේද බන්.. මට නම් ඔය මගුල පෙන්න බැ .ඇයි බන් උඹලට ඕව ගන්න හිතෙන්නේ ,, මෙලෝ රහක් නැනේ

    :rolleyes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඹය රෙද්දවල් දාන්න ඒපා බන් ඹකෙන් වෙන්නේ system service වැඩි වෙන ඒක විතරයි ලැප් ඒක බැට්රියෙන් පාවිච්චි කරනවානම් දැන්නම එපා අත්දැකිමෙන් කියන්නේ
    පුලුවන් තරම් OS ඒකට බර දෙන්නේ නැතුව තියන්න කිසි හෙනයක් නැතුව වැඩ කරනවා රත් වෙන්නෙත් නැ
    තමුන්ගේ වැඩ වලට අත්යවෂයම දෙවල් ටික විතරක් තියාගන්න

    මම හරිද වැරදිද කියන්න බලන්න

    100% ක්ම හරි මචන්....

    ++++++++++++++

    කිසි වෙලාවක වැදගැම්මකට නැති කිසි දෙයක් හෝ අනවශ්‍ය දෙයක් install කරගෙන නිකන් බොරුවට system resources කන ඒවා අනිවාර්යෙන්ම නොකළ යුතුයි.

    windows නම් පාවිච්චි කරන්නේ, windows වලින් ලේසියෙන් කරගන්න තියන දේවල් වලට එක එක sofwares install කරගන්නේ නැතිව තියන දේම පාවිච්චි කිරීම තමා හොඳ.

    ඒවගේම, windows වල නම්, control panel -> administrative tools -> services ගිහින්, windows වල අනිවාර්යෙන්ම තියෙන්න ඕන services, තමන්ට අවශ්‍ය වෙන services ඇරෙන්න අනිත් ඔක්කොම (හරියට දැනගෙන හොයලා බලලා හොඳේ! නැත්තම් අනිවා කෙල වෙයි! :no:) stop කරලා disable කරලා දාන්න. disable කරන එක sure නැත්තම් වඩාත් ආරක්‍ෂිත ක්‍රමය manual දාන්න.

    1.jpg

    මේ වැඩෙන් අනවශ්‍ය විදිහට RAM එක ගන්න, ලැප් එක ස්ලෝව් වෙන එක අඩු කරගන්න පුළුවන්.

    ඒ වගේම start menu එකේ msconfig කියලා ගහලා එන exe එක run කරලා ලැප් එක ස්ටාර්ට් වෙද්දී ස්ටාර්ට් වෙන , හැමවෙලේම අවශ්‍ය වෙන්නේ නැති sofwares, services අයින් කරන්න.

    ඔය TuneUp Utilities වගේ ඒවායින් කරන දේවල් අපිම කරන්නේ කොහොමද කියලා දැන ගන්න එක වටිනවා.(මම නම් පොඩ්ඩයි දන්නේ) එකෙන් install කරන්න තියන software ප්‍රමාණය, run වෙන services ප්‍රමාණය අඩුවෙනවා. ලැප් එක speed වෙනවා.

    system resources නාස්ති වෙන services, sofwares ඒ ඒ අවස්ථා වල ලැප් එකේ තත්වය , slow වෙන්නේ ඇයි කියලා task manager (Ctrl + Shift + Esc) එකෙන් බලා ගන්න පුළුවන්.

    :yes: :yes: :yes:


    ඔය ලැප් එක ස්පීඩ් කරගන්න මම කරන ඒවා...
    අනිත් අය දන්නා දේවල් දානවා නම් අලුත් දේවල් දැන ගන්න පුළුවන්.
     
    Last edited:

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    hp pavilion 17

    visual studio 2010
    Microsoft office 2013
    Adobe collection CS6
    Kasperkey Internet security
    kmplayer
    utorrent
    chrom
    WAMP
    PDF viewer
    Team VIewer
    Viber
     

    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    Dell Inspiron 3542 - I5

    VLC Media Player
    Dell QuickSet
    Dell SupportAssist
    Google Chrome
    NetBeans IDE 8.0.2
    Visual Studio 2013
    WinRAR
    Microsoft Office 2013
    Format Factory
    Notepad++
    Adobe Reader XI
    Wamp Server
    Picasa 3
    uTorrent
    TeamViewer 10
    Ashampoo Burning Studio 2015
    ESET Nod 32

    :):):):)
     
    Last edited: