ලැප්ටොප් බය්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    podiyata daapan macho size wedi
    elama

    පොඩියට දාන්නෙ කෝමද මචන්, එක පාර පික්ස් ගොඩක් දාල ලින්ක් ටික ගන්න සය්ට් එකක් නැද්ද ? මේක මල වදයක් බන් එක එක දාන්න ගියාම, කීපයක් ට්‍රය් කලා උන් දෙන්නෙ එච්ටීඑම් එල් ලින්ක් බන්...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    bestbuy walin mehata gennakota loku tax ekk wadinawada bn ???

    මචන් සය්ට් එකට ගිහින් චැට් එකක් දාල බලපන්, ඕපන් බොක්ස් ඒවන නිසා සහ, උන්ට කියල ගාන අඩුවෙන් ඉන්වොය්ස් කරගන්න පුලුවන් මන් හිතන්නෙ ඉන්වොය්ස් දෙකක් එවනව එකක් කස්ටම් එකට අනික් එක ඔරිජිනල්
     
    Last edited:

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    ඔන්න මචන් පික්ස් ටික,

    1350$ including US TAX

    2gtarld.jpg

    kf2u0m.jpg

    289e7lu.jpg

    243q33a.jpg

    k33ync.jpg

    2inby8.jpg

    rtjhqd.jpg

    2hcfi3n.jpg

    2cosyzb.jpg


    Para ... suppa :P :P