ලැප්ටොප් බැටරියක් ගන්න තැනක් දන්නවද?

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    What about the Daraz seller I mentioned, did he have the right battery?
    උඹ දල කොච්චරකල් වෙනවද දැන්. මම ගිය අවුරුද්දෙ මාර්තු දාපු එක දැන් මාසෙක ඉඳල කේස්. ඩෙල් එකක්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    උඹ දල කොච්චරකල් වෙනවද දැන්. මම ගිය අවුරුද්දෙ මාර්තු දාපු එක දැන් මාසෙක ඉඳල කේස්. ඩෙල් එකක්
    Acer, about a year
     
    • Like
    Reactions: Nu1Dnk

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,152
    10,004
    113
    mama pettah eken 6500 second copy battery lapata gatha 2years ago. 6months warranty. hariyatama warranty iwara wenawath ekka battery maximu 45 minutes thamai hitinne. but awulak na e aganta.

    Dell 3521 model එක කිව්වා.
    ado mage first laptop eka me model eka thamai. mama 2013 di 71kata gathe. :love2:
    ------ Post added on May 28, 2024 at 2:09 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,264
    1
    101,112
    113
    34
    Kalutara
    mama pettah eken 6500 second copy battery lapata gatha 2years ago. 6months warranty. hariyatama warranty iwara wenawath ekka battery maximu 45 minutes thamai hitinne. but awulak na e aganta.

    ado mage first laptop eka me model eka thamai. mama 2013 di 71kata gathe. :love2:
    ------ Post added on May 28, 2024 at 2:09 AM
    කොටුවෙ කොහෙද
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Works perfectly fine
    එල. මගෙත් ඕඩර් එක දාන්න හදන්නෙ. ලිස්ට් එකේ ලැප් මොඩ්ල් නම්බර් එක නම් තියෙනව. ෆොටෝ එකත් ඕල්මෝස්ට් හරි. බය වෙන්න දෙයක් නැහැනෙ නේද.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    එල. මගෙත් ඕඩර් එක දාන්න හදන්නෙ. ලිස්ට් එකේ ලැප් මොඩ්ල් නම්බර් එක නම් තියෙනව. ෆොටෝ එකත් ඕල්මෝස්ට් හරි. බය වෙන්න දෙයක් නැහැනෙ නේද.
    Yep is it the same seller?