ලැප්ටොප් හාඩ් ඩිස්ක් ප්‍රශ්නයක්...

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    යාළුවනේ
    ලැප් එකේ හාර් ඩිස්ක් එක ඩිටෙක්ට් කරන්නේ නෑ. Bios වලින් Diagnosis කලත් හරි යන්නේ නෑ. මොකද ඒකට කරන්න ඕන ?
    මේක ssd හාඩ් ඩිස්ක් එකක්.
    ඕක ගලවලා hard disk එක ගලවලා ගහන්න, ඒ හරි ගියේ නැත්නම් connector එක දිර la හරි disk එක අවුල් ඇති
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,760
    12,693
    113
    127.0.0.1:8080/Kandy
    Issarawelama cable eka wena ekak use karala balanna,
    ekath hari nettam wena disk ekak balanna ekko oya disk eka wena PC ekaka balanna

    dekama hari giye nettam BIOS reset karala balanna.

    eth hari nettam board eka thama :(