ලැප්ටොප්

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    • Model: Dell Inspiron 5570
    • Singer Code: DELL-5570-I7-8G
    • Processor: Intel Core i7 8550U ( 1.8 up to 4.0GHz, 8MB Cache Memory) 8 Generation
    • RAM: 8GB DDR4 2400MHz
    • Hard Disk: 2TB 5400 RPM
    • DVD RW: Tray load DVD Drive (reads & writes to DVD/CD)
    • Web Cam: Integrated HD Webcam 720p (1280X720)@30fps
    • Screen: Dell FHD 15.6 inch Screen with 1920X1080 resolution
    • Wireless Conectivity: WI-FI 802.11ac, Bluetooth 4.1
    • Ports: 1 USB 3.1 Gen 1 (type-C) / 1 HDMI / RJ45 / 1 USB 2.0 480Mbps / 2 USB 3.1 5Gbps / 1 Headset & microphone combo / 1 SD card slot
    • Mic: Dual Digital Microphone
    • Sounds: Realtek ALC3246 with Waves MaxxAudio
    • Dedicated/Separate VGA: AMD Radeon(TM) 530 Graphics 4GB GDDR5
    • Keyboard: English Keyboard
    • Touch Pad: 2040 X 1240 Resolution
    • Battery: 3 Cell smart lithium (Integrated)
    • Power Adapter: Type 65W / Input voltage 100 VAC - 240 VAC
    • Operating System: Ubuntu Linux 16.04
    • Colour: Licorice Black
    • Free Item: Carry bag


    මෙකේ SSD හාඩ් එකක් නම් නෙවෙයි. එහෙම එකක් හොයා ගන්න නෑ... mekata 164 000 කියන්නේ... රැම් එකත් 12 නෙවෙයි.



    ah.. ubuntu
     

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    Uparimayak nea itin. Kalinma liwwe minimum awasyatawaya.
    140 ට තිබ්බා

    i77 -8 th gen

    2GB dedicated VGA
    8GB Ram
    1TB SATA hard disk


    Mata one minimum requirement ekata step ekak hari wadiyenaka model ekak machan. SSD katawai RAM Katawai add kale ekai. Thawa oya cache memory arawa mewa nikanma wadi eka hondai kiyanna bea kiyanawane..

    Ehema LAP ekak propose karanna puluwanda

    Dell XPS 13 or 15
    Acer Predator
     

    ChathuraPamod

    Junior member
  • Nov 11, 2018
    37
    2
    8
    Galle
    Laptop එක දිගටම charger එකට plug කරල තියෙන එක හොඳ ද? මං lap එක මුළු දවසෙම වගේ පාවිච්චි කරනවා. battery එකෙන් පැය 2ක් වගේ තමයි තියාගන්න පුළුවන් වෙන්නෙ. නිතරම charge කරන්න වෙනවා ඒක නිසා. Asus K42 Series තමයි lap එක. 2009 දි වගේ තමයි manufacture කරන්න ඇත්තෙ. අලුත් battery එක දාල දැනට සතියක් විතර. ඒකෙ life time එක අඩු කරගන්නෙත් නැතුව පරිස්සමට පාවිච්චි කරන්න ඕන නිසයි අහන්නේ. දන්නා කෙනෙක් ඉන්නවනම් මේ ගැන විස්තරයක් කියන්න මට.
     

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    Laptop එක දිගටම charger එකට plug කරල තියෙන එක හොඳ ද? මං lap එක මුළු දවසෙම වගේ පාවිච්චි කරනවා. battery එකෙන් පැය 2ක් වගේ තමයි තියාගන්න පුළුවන් වෙන්නෙ. නිතරම charge කරන්න වෙනවා ඒක නිසා. Asus K42 Series තමයි lap එක. 2009 දි වගේ තමයි manufacture කරන්න ඇත්තෙ. අලුත් battery එක දාල දැනට සතියක් විතර. ඒකෙ life time එක අඩු කරගන්නෙත් නැතුව පරිස්සමට පාවිච්චි කරන්න ඕන නිසයි අහන්නේ. දන්නා කෙනෙක් ඉන්නවනම් මේ ගැන විස්තරයක් කියන්න මට.

    digathama Charger eke gahagena hitiyoth Battery eke Life time adu wenawa. e wagema mathaka athiwa Battery eka sampunayen bahinnath denna one. (meka uba dawasema dagena innawanam.aduma eka parak hari Full bahinna denna )

    tikak balapn kiyapan ube keyboard eka rath wenna kochchara wela yanwada kiyala ?:confused: