Macbook Pro with M4 Pro Chip 24GB vs Macbook Pro with M5 Chip 16GB
36GB එක ලංකාවේ ගිනි ගණන් budget එක 7ක් ,
Windows හරියන්නේ නැහැ දැන් ඔය range එකේ ලැප්ටොප් පිච්චෙනවා වැඩි පොඩ්ඩක් . + external display නැති වෙලාවට macbook එකේ colour shape
අවුල දැනට use වෙන Windows ලැප් එකේ RAM එක 24GB , ගොඩක් වෙලාවට 19-24GB+ use වෙනවා photoshop වලට
mac එකේ shared 24GB මදි වේවි කියල හිතෙනවා දැන් නැති උනත් තව අවුරුදු 3ක් හෝ 2ක් යද්දී .
Requirement එක අවුරුදු හතරක් පහක් වත් ඒ වෙද්දී තියෙන latest Photoshop එක 100% හොඳට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන ,
දැනට තියෙන ලැප් එකේ මේ අවුරුද්දේ ආපු සමහර GPU intensive ඒවා(AI select, Generative Fill(මේක cloud based උනත් local GPU එකත් උසේ use වෙනවා ),AI Remove) වලදී පොඩ්ඩක් වෙලා යනවා , සමහර ඒවා support නැහැ
sure තැන් මොනවද ලංකාවේ තියෙන ගන්න වාසනාවට warranty claim කරන්න උනොත් singer හෝ futureworld වලින් claim කරන්න පුළුවන් පොතේ හැටියට

heta maloth. m6 mini release wela ,mac ekath ei lagadi