ලැප්ටොප්

nethumm

Active member
  • Aug 11, 2012
    602
    160
    43
    යාලුවනේ මට ලැප් එකක් ගන්න ලංකාවේ හොඳ තැනක් කියන්නකො බලන්න.
     
    • Like
    Reactions: kinkon

    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    Authorised Dealer කෙනෙක්ගෙං ගන්න.
    ඊට අමතරව නැනෝටෙක්, ජෝන් කීල්ස්, දෙක හොඳයි.

    අසූස් Authorised EPSI එක. පස්සෙ උන්ගෙන් අයින් කරල කතාවක් කියනව. පොඩ්ඩක් හොයල බලපන්.

    යුනිටියට යනවනම් මේකෙ තිබ්බ ත්‍රෙඩ් ටික බලල පලයං. Teczone එකනම් මට අල්ලන්නෙ නෑ, එකපාරක් ජරාවක් වික්ක මට
     
    • Like
    Reactions: nethumm

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,947
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යුනිටි එකේ නොදන්න හම්බයෝ පස්සේ යන්නේ නැතිව මේකේ බඩා කියල එකෙක් හිටියා පොඩ්ඩක් බලපං. අද වෙනකං කාගෙන්වත් කම්ප්ලේන්ස් නං දැක්කේ නෑ.