Authorised Dealer කෙනෙක්ගෙං ගන්න.
ඊට අමතරව නැනෝටෙක්, ජෝන් කීල්ස්, දෙක හොඳයි.
අසූස් Authorised EPSI එක. පස්සෙ උන්ගෙන් අයින් කරල කතාවක් කියනව. පොඩ්ඩක් හොයල බලපන්.
යුනිටියට යනවනම් මේකෙ තිබ්බ ත්රෙඩ් ටික බලල පලයං. Teczone එකනම් මට අල්ලන්නෙ නෑ, එකපාරක් ජරාවක් වික්ක මට