ලැප්ටොප්_පරිගණකයේ_ආයු_කාලය_වැඩිකර_ගමු ..

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"

    TIP 6

    [FONT=&quot][FONT=&quot]....[/FONT][/FONT][FONT=&quot]එසේ භාවිතා කරයි නම් අවම වශයෙන් මාසයකට වරක් සම්පුර්ණයෙන් ම බැටරියේ ආරෝපණය අවසන් වනතුරු [/FONT][FONT=&quot](discharge) [/FONT][FONT=&quot]බැටරියෙන් පමණක් භාවිතා කොට නැවත [/FONT][FONT=&quot]100%[/FONT][FONT=&quot] ආරෝපණය කරවන්න.[/FONT]

    1. මෙන්න මෙතන පොඩි දෙයක් කියන්න තියනවා... ඔය ලැප්ටොප් වල බැටරි හදලතියන lithium-ion cells ස්ම්පුරයෙන්ම discharge කලවිට එම battery වල ආයු කාලය අඩුවෙනවා. :shocked:හොදම ක්‍රමය තමයි 17% දක්වා බැටරිය බැසීමට ඉඩහැර නැවත එකදිගට charge කිරීම. :nerd:

    2. ගොඩක් වෙලාවට ලැප්ටොප් වල ඉක්මනින්ම අකර්මන්‍ය වන කොටසක් තමයි FANඑක!:oo:
    :oo:
    ගොඩක් ලැප්ටොප් මොඩෙල් වල BIOS setup එකේ තියනවා CPU
    "Fan always on"කියල option එකක් එක disable කරන්න. එවිට FANඑක හැමවිටම කැරකෙන්නේ නැතුව අවශ්‍ය වෙලාවට විතරක් (උෂ්ණත්වය ඉහල ගියවිට පමණක්) කැරකෙනවා. මෙමගින් FAN එකේ ආයුකාලය බොහෝ වැඩිකරගන්න පුළුවන් :nerd::)
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo

    1. මෙන්න මෙතන පොඩි දෙයක් කියන්න තියනවා... ඔය ලැප්ටොප් වල බැටරි හදලතියන lithium-ion cells ස්ම්පුරයෙන්ම discharge කලවිට එම battery වල ආයු කාලය අඩුවෙනවා. :shocked:හොදම ක්‍රමය තමයි 17% දක්වා බැටරිය බැසීමට ඉඩහැර නැවත එකදිගට charge කිරීම. :nerd:

    2. ගොඩක් වෙලාවට ලැප්ටොප් වල ඉක්මනින්ම අකර්මන්‍ය වන කොටසක් තමයි FANඑක!:oo:
    :oo:
    ගොඩක් ලැප්ටොප් මොඩෙල් වල BIOS setup එකේ තියනවා CPU
    "Fan always on"කියල option එකක් එක disable කරන්න. එවිට FANඑක හැමවිටම කැරකෙන්නේ නැතුව අවශ්‍ය වෙලාවට විතරක් (උෂ්ණත්වය ඉහල ගියවිට පමණක්) කැරකෙනවා. මෙමගින් FAN එකේ ආයුකාලය බොහෝ වැඩිකරගන්න පුළුවන් :nerd::)

    By default windows is not allowing to discharge 100% . It will indicate laptop has to be charge. It will be okay to start charging at that point