ලැප් එකකට ස්පීකර්

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -

    Lap wala sound melo rahak nane
    ------ Post added on Nov 7, 2021 at 10:38 PM
    Mage එකෙ තියෙනවා Dolby V2 කියලා එකක් , ඒක ඔන් කරපු ගමන් සවුන්ඩ්ස් වැඩි වෙනවා, සාමාන්‍යයෙන් හොඳ ට බේස් තියෙනවා , අමතර ස්පීකර්ස් ඕනීම නෑ.
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    Mage එකෙ තියෙනවා Dolby V2 කියලා එකක් , ඒක ඔන් කරපු ගමන් සවුන්ඩ්ස් වැඩි වෙනවා, සාමාන්‍යයෙන් හොඳ ට බේස් තියෙනවා , අමතර ස්පීකර්ස් ඕනීම නෑ.
    Dobly thiyenw bn...ub hda speaker dekak gahala blpnko clarity eke wenasa.