ලැප් එකක් ගන්න නම් හොඳ මොනවද ?

naape

Active member
  • Aug 22, 2007
    553
    49
    28
    අපේ බස් රත්නේ නැතහොත් යුරාජ්ව කන්ටැක්ට් කරගෙන අහලා බලන්න....... මිනිහා උදව් කරයි.........

    Thank you machan.... pissu hedila inne :no::no::no::oo::oo::oo::oo::baffled::baffled::baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර බස් ලබ්බා urajdrlk ගෙන් අහල බලපං.............
    මම ගත්තේ උගෙන්..........
    එළිකිරි එකේ කමට ඌ අඩුවට ම දෙනවා.........අවුල් නෑ බඩු.........
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අර බස් ලබ්බා urajdrlk ගෙන් අහල බලපං.............
    මම ගත්තේ උගෙන්..........
    එළිකිරි එකේ කමට ඌ අඩුවට ම දෙනවා.........අවුල් නෑ බඩු.........

    ඔව් ඔය මනුස්සයගෙන් අහන එක හොදයි:yes:
    දන්න කියන මිනිස්සු නෙ අල උනොත් බෙල්ල මුලින්ම අල්ල ගන්නත් පුලුවන්:P

    ජයවේවා
    11.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    එළකිරියේ ලැප්ටොප් නම් ඉතින්..... :)

    profilepic1489_1.gif

    ඔරිජිනල් ඩීලර්ගෙන් ගන්න ඔරිජිනල් බඩු පමණකි..... :yes:

    බොරුවට අන්දවා දීම් නොමැත..... :no:

    අවුරුද්දේ වොරන්ටියට, Two Years Warranty, 3 Years Service Warranty කියලා, අන්දවා දීම් නොමැත..... :no:

    Toshiba / Dell / HP ඕනා මගුලක් තිබේ..... :yes:

    ඒත් ලැපක් නම් ඉතින් ටොෂිබා වලට ගහන්න එකක් නැත...... :) :yes: :love:
     
    • Like
    Reactions: naape

    ela kiri machan advice ekata
     
    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28
    HP, DELL, TOSHIBA, ACER මේවා වලින් කොයි බ්‍රෑන්ඩ් එකද හොඳ