ලැප් එකක් හදන්න දෙන්න

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    nikan danme @HAneo ta balanna...
    ඒකිගෙ ඇස් දෙකට දැකපු එක කන් දෙකට අහපු එක බොරු ද එතකොට.
    උබ උඩ පැන පැන කිව්වත් සිංහල කෑම වලට එක එක ඒවා දාන එක බොරු කියල මම පිලිගන්නෙ නෑ. මම ඇස් දෙකට දැකපු සිද්දියකුත් තියෙනවා.
    එහෙම උණ පලියට මම රාජපක්ෂ ට කඩේ ගියේ නෑ උබ වගේ.
    මේක 2017 මම දාපු එකක්.
    ඊට පස්සෙ තෝ කොරොනා ආපු කාලෙ බටර් නැතුව කඩේ ගිය හැටි මතකයි පොන්ස්.
    HAno කාගෙ ෆේක් එකක් ද කියල තේරුණා පොන්ස්.
    Ignored
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha

    Code:
    මම වගේ කළු කොට කැත අනාතයො ඉන්නවා ද?
    
    මිටි වෙච්ච එක හෙණ අවුලක් කියලා හිතෙනවා බං.උස 5 2.යි. ගොඩක් එවුන් මාව පොඩි එකා ගාණට දාලා කතාව. පොඩි උනුත් මගේ ඔළුවට අත හෝදන්න එනව. මම උන්ට මල්ලි කියලා කතා කරෝත් උනුත් අනිත් පැත්තට මල්ලි කියනවා.
    රැවුල එච්චර නෑ. ඒ නිසා minoxidil ගෙන්නගෙන ට්‍රයි එකක් දෙනවා රැවුල වවන්න.
    මම ගොඩක් කෙට්ටු යි. අදින්න ෂර්ට් හොයන්න ගියාම එපා වෙනවා. සයිස්14.5
    ජිම් යන්න වෙලාවකුත් නෑ
    මොනව ද බං කරන්නෙ මේකට?
    25 ක් විතර වෙනවා මට. කෙල්ලොත් නිකං ගණන් ගන්නෙ නෑ
    යාළු වෙච්ච කෙල්ලොත් සෙට් උනේ නෑ පස්සෙ පස්සෙ මග අරිනවා
    කැම්පස් උන් එක්ක එල්ලි එල්ලි කතාවට යන්නෙත් නෑ මුලදි උන් ගණන් ගත්තෙමි නැති නිසා.
    දැන් මම තව එකෙක් කතා කරනකම් කතා කරන්නෙ නෑ. නිකං නෝන්ඩි වෙන්න බෑනෙ
    https://elakiri.com/threads/බෝඩිම්-ෂෙයා-කරන-උන්-ඉන්නවා-ද.1928934/

    kammali ban. uba hitan inne profile eka privacy wenas kalama okkoma hangan raganna puluwan kiyalada? :lol:
    current na enakam inne me..
     
    ඉතින් පොන්නයො මම එහෙම තමයි ඇයි තොට පුකේ අමාරුව ද?

    වේසකමට කඩේ ගිහින් දැන් මගේ ජාතකේ ඇද්ද කියල උඹ පොර කියල හිතෙනවා ද අනේ පලෑම් උරුලෑවා. ඇති වෙනකම් ඇවුස්සපන් මට පාන්ද බයි ගූ ගොඩ
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...
    1. Charger එක වැඩ ද කියලා බලන්න.
    2. Battery එක ගලවලා direct charger එක plug කරලා ON කරලා බලන්න.
    3. Battery & Charger ගලවලා, තත්පර 60 ක් power button එක ඔබාගෙන ඉන්න. ටිකක් වෙලා මොකුත් නොකර තියලා, charger එක විතරක් plug කරලා ON කරලා බලන්න.

    @sudu1234 කිසිම දෙයක් දන්නෙ නැත්නම් මේ ටික තමයි ගෙදර දි කරන්න පුලුවන්.
     
    • Love
    Reactions: sudu1234

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    ඉතින් පොන්නයො මම එහෙම තමයි ඇයි තොට පුකේ අමාරුව ද?

    වේසකමට කඩේ ගිහින් දැන් මගේ ජාතකේ ඇද්ද කියල උඹ පොර කියල හිතෙනවා ද අනේ පලෑම් උරුලෑවා. ඇති වෙනකම් ඇවුස්සපන් මට පාන්ද බයි ගූ ගොඩ
    kammali ban.. ubata ADHD nisa wenna athi oya tharam kenthi yanne..
    https://elakiri.com/threads/adhd-තියෙන-අය-එන්නෝ-ඩොකා-මට-රැටලින්-දෙන්න-ගිහි.1899324/

    ela ela. uba kiyana ekak thama. kata hari one nam meya dapu thread history eka balanna. thanikarama pissek. attention whore. 2017 A/L liyapu chuti ekek.
    https://elakiri.com/search/1326438/
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    1. Charger එක වැඩ ද කියලා බලන්න.
    2. Battery එක ගලවලා direct charger එක plug කරලා ON කරලා බලන්න.
    3. Battery & Charger ගලවලා, තත්පර 60 ක් power button එක ඔබාගෙන ඉන්න. ටිකක් වෙලා මොකුත් නොකර තියලා, charger එක විතරක් plug කරලා ON කරලා බලන්න.

    @sudu1234 කිසිම දෙයක් දන්නෙ නැත්නම් මේ ටික තමයි ගෙදර දි කරන්න පුලුවන්.
    බැලුව මචන්. චාජින් පෝට් එක අවුල් ගිහින්
     
    • Like
    Reactions: SpinXO

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,804
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    ochcharatama bayainam thamanma try karala goda daganna eka thamai karanna wennne...
    battery eka galawala chargere gahala on wenawada balanna..ehema unoth power case ekak..battery awlak..

    mokada on wenneth nathnam power case ekak wenna epai...
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ochcharatama bayainam thamanma try karala goda daganna eka thamai karanna wennne...
    battery eka galawala chargere gahala on wenawada balanna..ehema unoth power case ekak..battery awlak..

    mokada on wenneth nathnam power case ekak wenna epai...
    ඒක විතරක් නෙවි බන් ගොඩක් අවුල් තිබුණා
    රත් වෙනවා ෆෑන් එක වැඩ නෑ.
    ඩොන්ගල් එක ගහන්න බෑ ගැහුවට කනෙක්ට් වෙන්නෙ නෑ ස්ටක් වෙනවා.
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,804
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    ඒක විතරක් නෙවි බන් ගොඩක් අවුල් තිබුණා
    රත් වෙනවා ෆෑන් එක වැඩ නෑ.
    ඩොන්ගල් එක ගහන්න බෑ ගැහුවට කනෙක්ට් වෙන්නෙ නෑ ස්ටක් වෙනවා.
    dan honda lap ekak kiwwa neda? ehenam driver ehema update karalawath nathuwa wenna athi use karala thiyenne..
    full service ekak dagannane thiyenne...enisa langa indan karawaganna puluwan wei...
    CK electronics kiyala place ekak thiyenawa Maharagama..ethana hondai..port ekath hadala anith prashnath harigassala dei..
     
    foxmorio

    Active member
  • Jul 19, 2007
    315
    105
    43
    if it has too personal stuff never give it to any one or shop. remove your hard drive. keep is with you or destroy it..