ලැප්, ටොප් ස්මාර්ට් ෆෝන් නිකන් දෙනවා

pissu lokayak

Member
Mar 28, 2014
159
13
0
ලැප්, ටොප් ස්මාර්ට් ෆෝන් නිකන් දෙනවා

මචන්,
උබලට එක පාරටම කොහෙන් හරි ලැප් ටොප් එකක් හරි ස්මාර්ට් ෆෝන් එකක් හරි ඇදුනොත් උබලට මොනව හිතෙයිද?
කොල්ලොන්ට මොනව හිතෙයිද?
කෙල්ලොන්ට මොනව හිතෙයිද?

උබල ඒකට කැමතියිද?
:D
 
Last edited:

mofious

Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    කෝ මට phone එකක් දෙන්න බලන්න :D:P එතකොට තමයි දැනෙන හැගීම හරියටම කියන්න පුළුවන් වෙන්නේ :dull::rofl: