ලැප් (laptop) එකක් හදන්න ප්ලේස් එකක්....

Max_r

Well-known member
  • May 10, 2007
    13,181
    1
    16,027
    113
    ලැප් එක ඕන් වෙන්නෙ නැ සිංහලු :(
    චාර්ජ් වෙන පොයින්ට් එක ලග පුංචි ලයිට් එක විතරයි පත්තු වෙන්නෙ....
    අලුතෙන් ලැප් ගන්නත් බැ දැන්...

    රෙපායාර් කරන්න රෙකමන්ඩ් කරන ප්ලේස් මොනවද කොළඹ අවටින්
    (බොරු කාරයො වැඩියි නෙහ්, ලැප් රිපෙයාර් සීන් එකෙ) :sorry:

    ලොකු ලොකු ශොප් ඔනෙත් නැ, ගෙදරක වැඩ කරන එකක් උනත් අවුලක් නැ..
    බොරු සීන් නැතිව වැඩ නම්

    මොඩෙල් එක

    HP Notebook - 15-ay104tu​

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,383
    13,291
    113
    33
    ෆින්ලන්ඩ්
    මචන් හදන්න දෙන්න කලින් ගණන් අහලා හිටපං.

    හෙන reputed Google Review හොදම වැඩියෙන්ම තියෙන දෙහිවල තැනකට අදුරන එකෙක් ගේ i 3 1st Generation ලැප්ටොප් එකක් දුන්න.

    තිබ්බේ Service කරලා අලුතෙන් බට්ට්‍රයි යක් දාන්න. ඒ කරලා මම අලුතෙන් SSD එකක් දුන්නා ඒකට Windows අලුතෙන් දාන්න.

    දෙන්න කලින් ගණන් ඇහුවා. මේක පැය 2 න් කරලා දෙන්නම් කිවුවා. ගණන් කිවුවේ නැහැ. battery එකේ ගණන් බලන්න ඕන Service එකට නම් 5000 යි කිවුවා. Service එකට නම් ගාන වැඩි උනත් පෙට්‍රෝල් case එක නිසා ඒ දවස් වල වෙන තැනකට යන්න ගියේ නැහැ. ඔක්කොමටම උපරිම 20 ක් යයි කියලා හිතා ගෙන හිටියේ.

    ඊට පස්සේ උ ලැප් එක ගලවල බට්ට්‍ර්යි ය බලලා කිවුවා ඊලග දවසේ එන්න. බට්ට්‍රය් එක පොර ගාව නැහැ හෙට එන්නේ උට බට්ට්‍රයි එකයි Adapter එකයි ලැබෙන්නේ හෙට කියලා.(අලුත් බට්ට්‍රයි එක Charge කරන්න 90W Adapter එකක් ඕන කිවුවා. තියෙන එක 65W. ඒක දැන් කල් ඉකුත් වෙලා, හරියට වැඩ නැහැ. එකෙන් charge කරොත්, අලුත් බට්ට්‍රයි එකත් සවුත්තු වෙයි කිවුවා.) දවස් 4ක් යන්න උනා. පලවෙනි දවස් දෙකේ බඩු ආවේ නැහැ කිවුව පෙට්‍රෝල් CASE එක නිසා. ඊට පස්සේ තුන් වෙනි දවසේ බඩු ආවට හදන්න හම්බ්බ උනේ නැහැ කිවුවා Current නැති නිසා.

    කොහොම හරි හතර වෙනි දවසේ ගිහින් පැය 4ක් හිටියා පොර කරලා ඉවර වෙනකන්. මෙන්න හදල ඉවර වේලා 35,000.00 ක බිලක් දුන්නා කියපන් කෝ. හිකිලම ගියා. අදුරන කෙනාට කියනත් බැහැ.

    ඒ ලැප්ටොප් එක අවුරුදු 8 කට කලින් වගේ බ්‍රෑන්ඩ් new අරන් තියෙන්නෙත් 50 කට වගේ.

    Laptop Battery - 14,000
    Power Adapter - 7000
    Service - 5000
    SSD fixed and Software Installation - 5000
    SSD Caddy - 4000 (මම SSD එකත් එක්ක Caddy එකක් දුන්නා Brand New. දුන්නා Caddy එක ලැප් එකට ගැලපෙන්නේ නැහැ කියලා පොර එකක් දාලා.)

    Total - 35,000
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo

    machana mehemai samahara ewa thiyanawa bun kiyana lede newi thiyenne..
    samahara ewa customer hadanna gihin kelaweccha ewa
    baba wage genath denawa mukuth nodannna ganata
    samahara repair karana un innawa etthatama gana kadaganna
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,181
    1
    16,027
    113
    dan nam
    Laptop hadanna kiyanne mas karanawa hama thanama
    ඒකනෙ බන්... කේස් එක.. තිබ්බෙ නැති ලෙඩත් එනවා...
    Mage massina hadanawa... hora boru na ithin mage yaluwek kiala kiannam..
    Mirihane inne gedara.. number eka 0776274314 Dilshan ge yaluwek kiana... massina ge nama Chris
    මිරිහාන නම් වැඩි දුරක් නැ බ්‍රො.
    මන් කෝල් එකක් දලා බලන්නම්.. එලස්

    ado mage model ekamai
    :sorry: :sorry:

    this is a good palace in Yakkala. reasonable price. you can check the parts price from their website
    https://www.neoview.lk/price_list.php
    දුරයි බන්, නියොවිව් රෙපයාර් කරනවද?
    CK Electronics Maharagama thamai man yana place eka..wede balala puluwannam kiyanawa..gananuth sadaranai...laptop motherboard repair karanawa..
    මෙකත් ලඟයි, ගිහින්ම බලන්න පුලුවන්..
    එලස්
    එලස්. මේ CK එකම තමයි මන් හිතන්නෙ
    Ranga 0777043504
    rathmalane dial ekak

    එල බන්....
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    මචන් හදන්න දෙන්න කලින් ගණන් අහලා හිටපං.

    හෙන reputed Google Review හොදම වැඩියෙන්ම තියෙන දෙහිවල තැනකට අදුරන එකෙක් ගේ i 3 1st Generation ලැප්ටොප් එකක් දුන්න.

    තිබ්බේ Service කරලා අලුතෙන් බට්ට්‍රයි යක් දාන්න. ඒ කරලා මම අලුතෙන් SSD එකක් දුන්නා ඒකට Windows අලුතෙන් දාන්න.

    දෙන්න කලින් ගණන් ඇහුවා. මේක පැය 2 න් කරලා දෙන්නම් කිවුවා. ගණන් කිවුවේ නැහැ. battery එකේ ගණන් බලන්න ඕන Service එකට නම් 5000 යි කිවුවා. Service එකට නම් ගාන වැඩි උනත් පෙට්‍රෝල් case එක නිසා ඒ දවස් වල වෙන තැනකට යන්න ගියේ නැහැ. ඔක්කොමටම උපරිම 20 ක් යයි කියලා හිතා ගෙන හිටියේ.

    ඊට පස්සේ උ ලැප් එක ගලවල බට්ට්‍ර්යි ය බලලා කිවුවා ඊලග දවසේ එන්න. බට්ට්‍රය් එක පොර ගාව නැහැ හෙට එන්නේ උට බට්ට්‍රයි එකයි Adapter එකයි ලැබෙන්නේ හෙට කියලා.(අලුත් බට්ට්‍රයි එක Charge කරන්න 90W Adapter එකක් ඕන කිවුවා. තියෙන එක 65W. ඒක දැන් කල් ඉකුත් වෙලා, හරියට වැඩ නැහැ. එකෙන් charge කරොත්, අලුත් බට්ට්‍රයි එකත් සවුත්තු වෙයි කිවුවා.) දවස් 4ක් යන්න උනා. පලවෙනි දවස් දෙකේ බඩු ආවේ නැහැ කිවුව පෙට්‍රෝල් CASE එක නිසා. ඊට පස්සේ තුන් වෙනි දවසේ බඩු ආවට හදන්න හම්බ්බ උනේ නැහැ කිවුවා Current නැති නිසා.

    කොහොම හරි හතර වෙනි දවසේ ගිහින් පැය 4ක් හිටියා පොර කරලා ඉවර වෙනකන්. මෙන්න හදල ඉවර වේලා 35,000.00 ක බිලක් දුන්නා කියපන් කෝ. හිකිලම ගියා. අදුරන කෙනාට කියනත් බැහැ.

    ඒ ලැප්ටොප් එක අවුරුදු 8 කට කලින් වගේ බ්‍රෑන්ඩ් new අරන් තියෙන්නෙත් 50 කට වගේ.

    Laptop Battery - 14,000
    Power Adapter - 7000
    Service - 5000
    SSD fixed and Software Installation - 5000
    SSD Caddy - 4000 (මම SSD එකත් එක්ක Caddy එකක් දුන්නා Brand New. දුන්නා Caddy එක ලැප් එකට ගැලපෙන්නේ නැහැ කියලා පොර එකක් දාලා.)

    Total - 35,000
    charger ehema expire wenawada
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    charger ehema expire wenawada
    1660350115903.png