ලැපේ,අවුලක්ද

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මචන්ලා මගේ ලැපට ගහන කිසිම ෆෝන් එකක් පෙන්නන්නේ නැහැනේ බන්. ඩේටා කේබල් එකෙන් කනෙක්ට් කරාට පෙන්වන්නේ නැහැ. කොහොමද ඒක හදාගන්නේ බන්
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    DJ චි කේ යි යා;20424305 said:
    මචන්ලා මගේ ලැපට ගහන කිසිම ෆෝන් එකක් පෙන්නන්නේ නැහැනේ බන්. ඩේටා කේබල් එකෙන් කනෙක්ට් කරාට පෙන්වන්නේ නැහැ. කොහොමද ඒක හදාගන්නේ බන්


    cable eka wadada? :P
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    DJ චි කේ යි යා;20424405 said:
    සීරියස් ගනිල්ලා යකුනේ. මේක කෙල්ලෙක්ගෙ පතිවත ගැන ප්‍රශ්නයක් :eek:

    පෙට්ටියද කැඩිලා තියෙන්නේ? මම හිතුවේ කේබල් එක කැඩිලා කියල :eek:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    eek4wd.gif
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    device manager gihin balapan umbe phone eka detect wenawada kiyala. ethana drivers awlak thiyanawanan right click update driver software click karapan :yes:
    ehema naththan cable eka wisik karala aluth ekak ganin