ලැපේ Charger ඒක පිච්චුනා..කොහෙන්ද ගන්න හොඳ..??
මේකයි මචන්ලා සීන් එක..මගේ ලැපේ Charger ඒක පිච්චුනා..මට අලුත් එකක් ගන්න හොඳ තැනක් කියපන්කො දන්නා එවුන්..warranty කාලේ ඉවරය් බන්..දැන් අවරුදු 3ක්..
අපේ urajdrlk අය්යා ගාව තියේද ගන්න?? urajdrlk දැක්කොත් පොඩි reply එකක් දාගෙනම යන්න...
මගේ ලැප් මොඩ්ල් එක මේක..
HP Probook 4530s i5
Charger spec - Output 19v 4.74A 90w