Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලැප ඉවරායි 3 : අළුත් යුගයක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලැප ඉවරායි 3 : අළුත් යුගයක්.

ඔන්න ඉතිං අවශ්‍යම කරන දේවල් ටික රියවරියෙදි ඇදල ගන්න පුළුවන් උණා.  ඒත් බහුතරයක් ෆිල්ම්ස් හා ටීවී සීරියස් මාව දාල ගියා. සොෆ්ට්වෙයාර් ටික මතක් වෙද්දි තාම පිච්චෙනවා. ඒත් වටිනම කියන මගෙ CV එකයි පොත් කියවලා නෙට් එකේ කරක්ගහල හොයාගෙන හදාගත්ත AL බූලියන් නීති එකතුවයි ගොඩදාගත්තා. අනික් නෝට්ස් නං බාගන්න පුළුවනි. සමස්ථයක් විදිහට රිකවරියෙන් සෑහීමකට පත්උණා.

ඇත්තටම මම එලකිරියට අළුත් උණාට මේකෙ හුඟක් යාළුවො මට උදව් කලා බොක්කෙන්ම. නං වශයෙන් නොකිව්වට එයාලට මාගේ හදපිරි ප්‍රණාමය.  මට බෑඩ් රෙප් එවපු අයත් හිටියා.  ඒත් ඒ අය ගැන මට කිසිම තරහක් දැන් නෑ. මොකද රෙප් කියන දේ නෙවෙයි අපට එලකිරියෙන් ගන්න තියෙන්නෙ. දැනුම.  ගොඩක් අය මට හොඳ රෙප් දීලා තිබ්බා. ඇත්තටම ඒ අයට හුඟක්ම ස්තූතියි.  දින හතරක් පහක් වැනි කාලයකදී මට ජූනියර් බෑඩ් රෙප් ගොඩේ ඉඳලා සීනියර් පොසිටිව් රෙප් තියෙන කෙනෙක් වෙන්නත් හැකිඋණා. ඇත්තටම මම එලකිරිය නිසා ගොඩක් දේ ඉගෙනගත්තා. වටින පෝස්ට් තිබුණා. ඇත්තටම මම එලකිරිය එකතුවෙච්ච එක ගැන කියාගන්න බැරි තරං සතුටුයි. හොඳ සෙට් එකක් ඉන්නව එලකිරියේ. මනුස්සකම අතින් ඉස්තරම් අය ඉන්නවා.

දැන් හැරෙන්නං ලැප දිහාට. ගන්න තියෙන සේරම අරගෙන හත් පාරක් ඒ පාටිෂන් එක වයිප් කරල දැම්මා. ෆෝමැට් පාරකුත් දැම්මා. දැන් ඒ පාටිෂන් එකට ෆයිල් අලුතින් දාගන්නයි තියෙන්නෙ. ඇදපු ඕනම කරන ටික බැකප් එකක් විදිහට තව තැනක තියාගන්න ඕන කියල කිව්ව අපේ යාළුවට මගේ ප්‍රණාමය. ඒ වැඩෙත් කෙරීගෙන යනවා. හාඩ් එක පුංචි පුංචි කෑලි වලට *පාටිෂන්* කැඩිල තියෙන නිසා කම්බයින් පාරකුත් දාන්න බැලුවා. C එකේ ඉඩ මදි නිසා කඩපු කෑල්ලක් C එකට කම්බයින් කරලා අළුතින් ෆෝමැට් පාරකුත් දාන්න අදහසක් තියෙනවා. මෙතනින් පස්සෙ වත් ටිකක් අවධානයෙන් වැඩ කරන්න ඕන.

අන්තිමටත් කියන්නෙ මට උදව් කරපු අයට හුගක් ස්තූතියි. මට කරකියාගන්න දෙයක් නැතිව අසරණ උණාම හුගක් අය මට අසරණ කම නැතිකරගන්න උදව් කලා. වචනෙන් උණත් ඒ කරපු දේ වටිනවා. උදව් කරන හැමෝටම මම රෙප් දීලා ඇති. ලැබිල නැත්තං සමාව ඉල්ලනවා. මොකද මම කලින් ටෙක්ස්ට් එකක් නොදා තමා රෙප් දුන්නෙ. දැන් රෙප් වැඩේ අල්ලගෙන යන නිසා හොඳ රෙප් හැමෝටම ලැබේවි.  මට කාවවත් කපන්න උවමණා නැති නිසා බෑඩ් රෙප් නං කවදාවත් මගෙන් එන එකක් නෑ. ඒ වගේම අනික් අයගෙනුත් ඉල්ලනවා පොසිටිව් රෙප් දෙන්න අකමැති නං බෑඩ් රෙප් දෙන්න එපා කියලා. කොහොම උණත් මම යාළුවො හැමෝටම මගේ ගානෙ රෙප් දෙනවා  එහෙනං හැමෝටම සුභ දවසක්.

[QUOTE="Bachi Nirosh, post: 21617873, member: 561272"] [b]ලැප ඉවරායි 3 : අළුත් යුගයක්.[/b] [SIZE=4]ඔන්න ඉතිං අවශ්‍යම කරන දේවල් ටික රියවරියෙදි ඇදල ගන්න පුළුවන් උණා. :) ඒත් බහුතරයක් ෆිල්ම්ස් හා ටීවී සීරියස් මාව දාල ගියා. සොෆ්ට්වෙයාර් ටික මතක් වෙද්දි තාම පිච්චෙනවා. ඒත් වටිනම කියන මගෙ CV එකයි පොත් කියවලා නෙට් එකේ කරක්ගහල හොයාගෙන හදාගත්ත AL බූලියන් නීති එකතුවයි ගොඩදාගත්තා. අනික් නෝට්ස් නං බාගන්න පුළුවනි. සමස්ථයක් විදිහට රිකවරියෙන් සෑහීමකට පත්උණා. :lol: ඇත්තටම මම එලකිරියට අළුත් උණාට මේකෙ හුඟක් යාළුවො මට උදව් කලා බොක්කෙන්ම. නං වශයෙන් නොකිව්වට එයාලට මාගේ හදපිරි ප්‍රණාමය. :) මට බෑඩ් රෙප් එවපු අයත් හිටියා. :( ඒත් ඒ අය ගැන මට කිසිම තරහක් දැන් නෑ. මොකද රෙප් කියන දේ නෙවෙයි අපට එලකිරියෙන් ගන්න තියෙන්නෙ. දැනුම. :yes: ගොඩක් අය මට හොඳ රෙප් දීලා තිබ්බා. ඇත්තටම ඒ අයට හුඟක්ම ස්තූතියි. :love: දින හතරක් පහක් වැනි කාලයකදී මට ජූනියර් බෑඩ් රෙප් ගොඩේ ඉඳලා සීනියර් පොසිටිව් රෙප් තියෙන කෙනෙක් වෙන්නත් හැකිඋණා. ඇත්තටම මම එලකිරිය නිසා ගොඩක් දේ ඉගෙනගත්තා. වටින පෝස්ට් තිබුණා. ඇත්තටම මම එලකිරිය එකතුවෙච්ච එක ගැන කියාගන්න බැරි තරං සතුටුයි. හොඳ සෙට් එකක් ඉන්නව එලකිරියේ. මනුස්සකම අතින් ඉස්තරම් අය ඉන්නවා.:yes: දැන් හැරෙන්නං ලැප දිහාට. ගන්න තියෙන සේරම අරගෙන හත් පාරක් ඒ පාටිෂන් එක වයිප් කරල දැම්මා. ෆෝමැට් පාරකුත් දැම්මා. දැන් ඒ පාටිෂන් එකට ෆයිල් අලුතින් දාගන්නයි තියෙන්නෙ. ඇදපු ඕනම කරන ටික බැකප් එකක් විදිහට තව තැනක තියාගන්න ඕන කියල කිව්ව අපේ යාළුවට මගේ ප්‍රණාමය. ඒ වැඩෙත් කෙරීගෙන යනවා. හාඩ් එක පුංචි පුංචි කෑලි වලට [/SIZE][SIZE=4][SIZE=4][COLOR=Lime]*පාටිෂන්*[/COLOR] [/SIZE]කැඩිල තියෙන නිසා කම්බයින් පාරකුත් දාන්න බැලුවා. C එකේ ඉඩ මදි නිසා කඩපු කෑල්ලක් C එකට කම්බයින් කරලා අළුතින් ෆෝමැට් පාරකුත් දාන්න අදහසක් තියෙනවා. මෙතනින් පස්සෙ වත් ටිකක් අවධානයෙන් වැඩ කරන්න ඕන. :dull: අන්තිමටත් කියන්නෙ මට උදව් කරපු අයට හුගක් ස්තූතියි. මට කරකියාගන්න දෙයක් නැතිව අසරණ උණාම හුගක් අය මට අසරණ කම නැතිකරගන්න උදව් කලා.:baffled: වචනෙන් උණත් ඒ කරපු දේ වටිනවා. උදව් කරන හැමෝටම මම රෙප් දීලා ඇති. ලැබිල නැත්තං සමාව ඉල්ලනවා. මොකද මම කලින් ටෙක්ස්ට් එකක් නොදා තමා රෙප් දුන්නෙ. දැන් රෙප් වැඩේ අල්ලගෙන යන නිසා හොඳ රෙප් හැමෝටම ලැබේවි. :P මට කාවවත් කපන්න උවමණා නැති නිසා බෑඩ් රෙප් නං කවදාවත් මගෙන් එන එකක් නෑ.:yes: ඒ වගේම අනික් අයගෙනුත් ඉල්ලනවා පොසිටිව් රෙප් දෙන්න අකමැති නං බෑඩ් රෙප් දෙන්න එපා කියලා. :no:කොහොම උණත් මම යාළුවො හැමෝටම මගේ ගානෙ රෙප් දෙනවා :) [/SIZE][SIZE=4]එහෙනං හැමෝටම සුභ දවසක්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom