ලැප ඉවරායි 3 : අළුත් යුගයක්.

Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    ලැප ඉවරායි 3 : අළුත් යුගයක්.

    ඔන්න ඉතිං අවශ්‍යම කරන දේවල් ටික රියවරියෙදි ඇදල ගන්න පුළුවන් උණා. :) ඒත් බහුතරයක් ෆිල්ම්ස් හා ටීවී සීරියස් මාව දාල ගියා. සොෆ්ට්වෙයාර් ටික මතක් වෙද්දි තාම පිච්චෙනවා. ඒත් වටිනම කියන මගෙ CV එකයි පොත් කියවලා නෙට් එකේ කරක්ගහල හොයාගෙන හදාගත්ත AL බූලියන් නීති එකතුවයි ගොඩදාගත්තා. අනික් නෝට්ස් නං බාගන්න පුළුවනි. සමස්ථයක් විදිහට රිකවරියෙන් සෑහීමකට පත්උණා. :lol:

    ඇත්තටම මම එලකිරියට අළුත් උණාට මේකෙ හුඟක් යාළුවො මට උදව් කලා බොක්කෙන්ම. නං වශයෙන් නොකිව්වට එයාලට මාගේ හදපිරි ප්‍රණාමය. :) මට බෑඩ් රෙප් එවපු අයත් හිටියා. :( ඒත් ඒ අය ගැන මට කිසිම තරහක් දැන් නෑ. මොකද රෙප් කියන දේ නෙවෙයි අපට එලකිරියෙන් ගන්න තියෙන්නෙ. දැනුම. :yes: ගොඩක් අය මට හොඳ රෙප් දීලා තිබ්බා. ඇත්තටම ඒ අයට හුඟක්ම ස්තූතියි. :love: දින හතරක් පහක් වැනි කාලයකදී මට ජූනියර් බෑඩ් රෙප් ගොඩේ ඉඳලා සීනියර් පොසිටිව් රෙප් තියෙන කෙනෙක් වෙන්නත් හැකිඋණා. ඇත්තටම මම එලකිරිය නිසා ගොඩක් දේ ඉගෙනගත්තා. වටින පෝස්ට් තිබුණා. ඇත්තටම මම එලකිරිය එකතුවෙච්ච එක ගැන කියාගන්න බැරි තරං සතුටුයි. හොඳ සෙට් එකක් ඉන්නව එලකිරියේ. මනුස්සකම අතින් ඉස්තරම් අය ඉන්නවා.:yes:

    දැන් හැරෙන්නං ලැප දිහාට. ගන්න තියෙන සේරම අරගෙන හත් පාරක් ඒ පාටිෂන් එක වයිප් කරල දැම්මා. ෆෝමැට් පාරකුත් දැම්මා. දැන් ඒ පාටිෂන් එකට ෆයිල් අලුතින් දාගන්නයි තියෙන්නෙ. ඇදපු ඕනම කරන ටික බැකප් එකක් විදිහට තව තැනක තියාගන්න ඕන කියල කිව්ව අපේ යාළුවට මගේ ප්‍රණාමය. ඒ වැඩෙත් කෙරීගෙන යනවා. හාඩ් එක පුංචි පුංචි කෑලි වලට
    *පාටිෂන්* කැඩිල තියෙන නිසා කම්බයින් පාරකුත් දාන්න බැලුවා. C එකේ ඉඩ මදි නිසා කඩපු කෑල්ලක් C එකට කම්බයින් කරලා අළුතින් ෆෝමැට් පාරකුත් දාන්න අදහසක් තියෙනවා. මෙතනින් පස්සෙ වත් ටිකක් අවධානයෙන් වැඩ කරන්න ඕන. :dull:

    අන්තිමටත් කියන්නෙ මට උදව් කරපු අයට හුගක් ස්තූතියි. මට කරකියාගන්න දෙයක් නැතිව අසරණ උණාම හුගක් අය මට අසරණ කම නැතිකරගන්න උදව් කලා.:baffled: වචනෙන් උණත් ඒ කරපු දේ වටිනවා. උදව් කරන හැමෝටම මම රෙප් දීලා ඇති. ලැබිල නැත්තං සමාව ඉල්ලනවා. මොකද මම කලින් ටෙක්ස්ට් එකක් නොදා තමා රෙප් දුන්නෙ. දැන් රෙප් වැඩේ අල්ලගෙන යන නිසා හොඳ රෙප් හැමෝටම ලැබේවි. :P මට කාවවත් කපන්න උවමණා නැති නිසා බෑඩ් රෙප් නං කවදාවත් මගෙන් එන එකක් නෑ.:yes: ඒ වගේම අනික් අයගෙනුත් ඉල්ලනවා පොසිටිව් රෙප් දෙන්න අකමැති නං බෑඩ් රෙප් දෙන්න එපා කියලා. :no:කොහොම උණත් මම යාළුවො හැමෝටම මගේ ගානෙ රෙප් දෙනවා :)
    එහෙනං හැමෝටම සුභ දවසක්.


     
    Last edited:
    • Like
    Reactions: Dilzzzz and I_Simon

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    සොෆ්ට්වෙයාර් නම් දැන් ඉස්සර වගේ ගොඩ ගහන් වැඩක් නෑනෙ බාචෝ
    ඔව් මචං. ඒත් මගෙ වැඩ සුමුදුවට කරගෙන යන්න උදව් කරපු යාළුවෝ ටික උන්. ඇඩෝබි ලා ඔටෝඩෙක්ස්ලා වගේ ලොක්කොයි. තව ඕපන් සෝස් පොඩ්ඩො ටිකකුයි හිටියා. සේරමල්ලා දාල ගියා ඉතිං. :( :(:(:(
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම එදා කිවුව වගේ වැදගත් ඩොක්යුමන්ට්ස් ටික ගුගල් ඩ්‍රයිව් හරි අප්ලෝඩ් කරපන්.
    ෆොටෝස්, සොෆ්ට්වෙයාර්ස් cd වලට රයිට් කරලා තියාගනින්.
    වැදගත් නැති වීඩියෝ නම් බැකප් නොකෙරුවට කමක් නෑ
     
    • Like
    Reactions: Bachi Nirosh

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මගෙත් ලැප් එකේ හාර්ඩ් එක හිර වෙලා වෙන එකක් දැම්ම. පරන එක ගහපුවම ෆයිල් පෙන්නනවා නමුත් ඒකේ එව ගන්න අමාරුයි පට්ට ස්ලොව්. මොකඩ කරන්නේ
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    මම එදා කිවුව වගේ වැදගත් ඩොක්යුමන්ට්ස් ටික ගුගල් ඩ්‍රයිව් හරි අප්ලෝඩ් කරපන්.
    ෆොටෝස්, සොෆ්ට්වෙයාර්ස් cd වලට රයිට් කරලා තියාගනින්.
    වැදගත් නැති වීඩියෝ නම් බැකප් නොකෙරුවට කමක් නෑ

    තෑන්ක්ස් මචෝ... :)
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    මගෙත් ලැප් එකේ හාර්ඩ් එක හිර වෙලා වෙන එකක් දැම්ම. පරන එක ගහපුවම ෆයිල් පෙන්නනවා නමුත් ඒකේ එව ගන්න අමාරුයි පට්ට ස්ලොව්. මොකඩ කරන්නේ

    පරණ හාඩ් එක පෝටබල් විදිහට වෙන PC එකකට කනෙක්ට් කරලා ඒ PC එකට ගන්න ට්‍රයි කරහං. සමහරවිට ෆයිල් ඇදගන්න ඇහැකි වෙයි. පෝටබල් ක්‍රමය තමා දැන් ගොඩක් මැෂින් අවුල්වලට යූස් කරන්නෙ. මම දන්න විදිහට :). LAP හාඩ් පෝටබල් කරගන්නත් PC ෂොප් වල භාණ්ඩ තියෙන එකේ අවුලක් නෑ කරල බැලුවොත්. දැනටමත් මේක අත්හදා බලල නං වෙන විකල්පයකට යන්න ඇහැකි :rolleyes:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    usb widiyata hard eka gahala baluwa ban eth file ganna patta welaa yanawa photo ekak copy wennath 2 minute wagea yanawa. meke hugak parana photos thiyenawa ithin wena bord ekak dala baluwoth hari yaida
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    usb widiyata hard eka gahala baluwa ban eth file ganna patta welaa yanawa photo ekak copy wennath 2 minute wagea yanawa. meke hugak parana photos thiyenawa ithin wena bord ekak dala baluwoth hari yaida

    නෑ බන් බෝඩ් එකේ නෙවේ අවුල. හාඩ් එකේ. වෙන මැෂිමකිනුත් අදින්න හැදුවනං ඒත් ස්ලෝ නං හාඩ් එකෙයි අවුල. :)
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,182
    12,183
    113
    Ohio, USA
    ඔව් මචං. ඒත් මගෙ වැඩ සුමුදුවට කරගෙන යන්න උදව් කරපු යාළුවෝ ටික උන්. ඇඩෝබි ලා ඔටෝඩෙක්ස්ලා වගේ ලොක්කොයි. තව ඕපන් සෝස් පොඩ්ඩො ටිකකුයි හිටියා. සේරමල්ලා දාල ගියා ඉතිං. :( :(:(:(


    Adobe Applications nam methanin ganna puluwan machan.

    http://elakiri.com/forum/showthread.php?t=1783053