බල්ලාගේ යට පැත්ත එහෙම බන් රතු වෙලා අමුතු රෑශ් එකක් ඇවිල්ලා බුල් එහෙමත් යනවා සැහෙන්න... ඌ අමාරුවට රෆ් බිත්තියේ ඇතිල්ලෙනවා.. ඩොක්ටර් ගෙනල්ලා බෙහෙත් කරා සැහෙන්න ඉන්ජෙක්ෂන් දුන්නා ඩොකා නම් කියන්නේ ලේ වල අවුලක් කියලා ඇග ඇතුලෙන් කසනවා ඇති කියලා එහෙම වෙන්න පුලුවන්ද බන් ?? මේකට බෙහෙතක් මොකුත් නැද්ද?
Machan oka hoda doctor kenekta pennapan .. kanishka kiyala minuwangoda dial ekak innawa .. pora supiri.. danma hoda karaganin machan.. oka wadi unoth ballath mara dukak widi.. ubath e wagema kattak kai hoda karaganna.. balan innepa.. lablata rash wage ewa awma ikmnata wadi wenawa ... panuwo wage enna balanawa
ballawa bara karannepa bn.. Mageth inne labek thama.. Ganata thiyagena innwa..eka eka jathi denne naha gdkma bathui malui wage thama thiyenne .. bara wadi wela heart attack ei ilagata.. Mamanam kiyanne oka ikmnata hoda docekta pennana wei.. Ape ekkenageth habai thana thana chooty rathu rash tbba .. Ewa nikanma hari giya.. Owa aga purama thiyenawadaමම නුවර බන් ඉන්නේ, දොස්තරලා කීප දෙනෙක්ට පෙන්නුවා හරි ගියේ නෑ. අඩුවක් නෑ බන්. මුගේ බර 55ක් වගේ තියෙනවා යෝගර්ට් බටර් වගේ කාල. එකද දන්නේ නෑ බන්. අම්මා හැමදාම පාන් දෙනවා දැන් තවත් තඩි වෙලා පාන් වලට.
මම නුවර බන් ඉන්නේ, දොස්තරලා කීප දෙනෙක්ට පෙන්නුවා හරි ගියේ නෑ. අඩුවක් නෑ බන්. මුගේ බර 55ක් වගේ තියෙනවා යෝගර්ට් බටර් වගේ කාල. එකද දන්නේ නෑ බන්. අම්මා හැමදාම පාන් දෙනවා දැන් තවත් තඩි වෙලා පාන් වලට.
kelinma methanata ekka palayan.
https://www.facebook.com/veterinaryteachinghospital/
lankawe supirima weddo inna place ekak methana , uba nuwara inna nisa lagaine ,ballawath ekkan palaya machan
Lab la kohomath ohoma thamai machn. ape eka 1yr & 3 months dan 47KG innawa.. Dr Kanishka kiyala kenek innawa Veyangoda. eyata call ekak daala balanna, wisthare kiyanna. ape kenata tick fever awith dr kanishkata call karala kiyala, eya diipu beheth walin thamai sanipa une. ita kalin vet doc la dennekta pennuwa, eth hari giye nah. 077 336 8757 call karala balannaමූව ටිකක් කන්ට්‍රෝල් කරන්න අමාරුයි බන් තඩි හින්දා දැන්... අම්මා කෑම දීලා දැන් පුදුම හයියක් තියෙන්නේ. හොරෙන් බටර් යෝගට් දීල හයිය ආව ඒවගේ විපාකේ බෙහෙතක් ගන්න යද්දී තමා බන් තේරෙන්නේ..
Lab la kohomath ohoma thamai machn. ape eka 1yr & 3 months dan 47KG innawa.. Dr Kanishka kiyala kenek innawa Veyangoda. eyata call ekak daala balanna, wisthare kiyanna. ape kenata tick fever awith dr kanishkata call karala kiyala, eya diipu beheth walin thamai sanipa une. ita kalin vet doc la dennekta pennuwa, eth hari giye nah. 077 336 8757 call karala balanna
Machn uba doc ta call karahanko. call kalama wtsapp pics ewanna kiyay..මම නුවර ඉන්නේ බන්.... එකනේ කෙස් එක... මගෙත් නිකන් රෑශ එකක් ඇවිල්ලා බන් මුගෙන් දැන්
Machn uba doc ta call karahanko. call kalama wtsapp pics ewanna kiyay..