"ලැබූ ජයග්‍රහණය සාමකාමීව සමරන්න" පුටින් කියය්

redux

Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113



    සෙලෙන්ස්කි මීක් නොකියය්

    නේටො මීක් කියය්

    "අපෝ ඕක අපි ආපහු අල්ලගන්නවා" කියමින් යුක්රේන් සොල්දාදුවන් මල මුත්‍ර පහ කරමින් දිව යය්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    දැන්නං යුක්රේනේ එපා වෙලා තියෙන්නෙ. මොකක් හරි cli එකක් ඕපන් කරත් අපේ පුප යුක්රේනට කියල වැටෙනව. වෙබ් සයිට් එකකට ගියත් ඔය මගුල කොහෙන් හරි දකිනව :angry:
     
    • Haha
    Reactions: haunte and Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ජෝකර් ගේම අතහරින්නේ නෑ නිදිමත ජෝ පස්සෙන් ඉන්නකම්.

    තව කල් අරන් කටිටිය එකතු කරගෙන ජෝකර් ඔෆෙන්සිව් එකක් කරයි.වැඩේට මාස ගානක් යයි.
     
    • Like
    Reactions: hasithayad