පුටින් මීක් කියය්. වාග්නර් නායකයා බෙලරුසයට පැන යය්.

redux

Well-known member
  • Feb 19, 2017
    10,973
    18,120
    113


    "අඩෝ පුටිමා චන්ඩියෙක් නං බැහැම්පන් ඩෝ එලියට" කියමින් වාග්නර් නායක මොස්කව් වලට එය්

    ලංකාවේ යුක්රේන් ලෝලීන් "ආහ් මීක් මීක්" කියමින් යට ඇඳුම් වල ශුක්‍රානු තලි පිටින් විදිමින් ප්‍රීති ගෝෂා නගමින් සුරාන්තයට පත් වෙය්

    "හුකය්, එන්න කලින් ගෑනි හාල් පොල් ටිකක් අරන් එන්න කිව්වා, බඩු ලිස්ට් එක ගෙදර දාල ඇවිල්ලනේ, මම යනවා ටටා බාය්" කියමින් වාග්නර් නායකයා හැරී යය්

    "මෙච්චර දුර ආපු එකේ ගෙදර යන්නෙපා, බෙලරුස් වලටම පලයන් හෙහ් හෙහ්" පුටින් තරවටු කරය්

    ලංකාවේ යුක්රේන් ලෝලියෝ මල මුත්‍ර පහ කරමින් උසුළු විසුළු මැද දිව ගොස් සැඟවෙය්

    "අපෝ අපිනන් කැමති නෑ මෙහෙම රටවල් ගහ මරාගන්නවට අප්පා, යුද්දෙ හරි කුරිරුය්. රුසියාවට ප්‍රජාතන්ත්රවාදේ දෙන්න අවසථාවක් ලැබෙනකන් තමය් අපිත් බලන් ඉන්නේ" ඇමෙරිකාව පවසය්
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,759
    113
    Colombo, Sri Lanka
    Russia Putin GIF by euronews
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    "අපෝ අපිනන් කැමති නෑ මෙහෙම රටවල් ගහ මරාගන්නවට අප්පා, යුද්දෙ හරි කුරිරුය්. රුසියාවට ප්‍රජාතන්ත්රවාදේ දෙන්න අවසථාවක් ලැබෙනකන් තමය් අපිත් බලන් ඉන්නේ"

    :lol:

    බේබදු බොරිස් වගේ රූකඩයක් කොහොම හරි ගේන්න ඕනේ