ලැම්බෝර්ගිනිගැන ~~~
දෙවැනි ලෝක යුද්ධයේ දී ඉතාලි රාජකීය ගුවන් හමුදාව නියෝජනය කළ ෆෙරුසියෝ ලැම්බෝර්ගිනි සිය විනෝදාංශය බවට පත් කරගෙන තිබුණේ යුද කඳවුර තුළ තිබූ වාහන අමතර කොටස් එකතු කරමින් ඒවා අලූත්වැඩියා කිරීමේ කටයුත්තයි. කඳවුර තුළදී මේ විනෝදාංශය සඳහා ඔහු සිය සගයන්ගේ ද සහයෝගය ලබාගත් බව කියැවේ.
මෙන්න මේක තමයි ලැම්බෝර්ගිනි ගොනා මාර්ක් එක
අනුව දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව කලක් ගත වනවිට එනම් වර්ෂ 1951 දී පමණ යුද වාහනයක් උපයෝගී කර ගනිමින් ඔහු ප්‍රථම වරට ට්‍රැක්ටර් රථයක් නිෂ්පාදනය කළේය. ඉන් නොනැවතුණු ෆෙරුසියෝ ලැම්බෝර්ගිනි, ඔහු විසින්ම නිෂ්පාදනය කළ එන්ජිමක් යොදා ගනිමින් එම ට්‍රැක්ටර් රථය වැඩිදියුණු කරන ලද අතර එක් මසකදී ට්‍රැක්ටර් රථ 400කට ආසන්න ප්‍රමාණයක් අලෙවි කිරීමේ භාග්‍යය ද ඔහුට හිමිවිණි.අපේ පාරවල් වල යන්නනම් මුලින්ම හදපු ලැම්බෝගිනි ට්‍රැක්ටර් එක තමයි හොඳ
ආ මේ ඉන්නේ ෆෙරුසියෝ ලැම්බෝර්ගිනි අයියයි එයා හදපු ට්‍රැක්ටර් එකයි කාර් එකයි
නමුත් ෆෙරුසියෝ ලැම්බෝර්ගිනිගේ සිහිනය එතෙකින් නිමා නොවුණු අතර ඔහුට අවශ්‍ය වූයේ තමාගේ සිතැඟි පරිදි ධාවනය කළ හැකි සුවපහසු මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමයි. අද වනවිට රේසින් කාර් කුලකයේ වැඩි අවධානයක් දිනාගෙන සිටින ලැම්බෝගිනියේ විකාශය ආරම්භ වන්නේ එතැනිනි.
ඒ අනුව තවත් මෝටර් රථ ඉංජිනේරුවන් දෙදෙනෙකුගේ ද සහාය ඇතිව අශ්ව බල 350ක පමණ බල ඇති එන්ජිමකින් යුක්ත පළමු ලැම්බෝගිනි කාරය නිෂ්පාදනය කිරීමට වර්ෂ 1963 පමණ වනවිට ඔහුට හැකි විය. Lamborgini 350 GTV ලෙස නම් කරන ලද එම මෝටර් රථයේ සාර්ථකත්වය සනිටුහන් කරමින් එම වර්ගයේ කාර් 120ක් පමණ එක වසරක් තුළ අලෙවි කර ගැනීමට ෆෙරුසියෝ ලැම්බෝගිනිට හැකියාව ලැබී ඇත.
lamborghini embolado
එතැන් සිට විවිධ මාදිළිවලින් විකසනය වූ ලැම්බෝගිනි කාරයේ නිල සලකුණ වශයෙන් යොදාගෙන ඇත්තේ සටන් වදින ගොනෙකුගේ ඡායාරූපයකි. ෆෙරුසියෝ ලැම්බෝගිනි විසින් ස්පාඤ්ඤ ගොන් පොර සම්බන්ධයෙන් දැඩි කැමැත්තක් දැක්වීමත් ඔහුගේ උපන් ලග්නය වෘෂභ ලග්නය වීමත් එයට හේතුව විය හැකි බව බොහෝ දෙනාගේ අදහසයි.
පැයට කිලෝමීටර් 349ක වේගයෙන් ධාවනය කළ හැකි ලැම්බෝගිනි කාරය Carbon Body එකකින් යුක්ත වන අතර කි.ග්රෑ. 999ක පමණ බරකින් යුක්තය. ඇමෙරිකාව, බි්රතාන්ය, ජර්මනිය හා ජපානය වැනි රටවල බහුල වශයෙන් මෙම කාර් රථය ජනප්‍රිය වී ඇති අතර 2011 වර්ෂයේ දී ලැම්බෝගිනි වර්ගයේ කාර් 1711ක් පමණ නිෂ්පාදනය කර ඇත.
lamborghini veneno 2013
මේ ලැම්බෝර්ගිනි සුපිරි මෝල්ටිකක් [ඇන්ජින් තමය් බන්