ලැයික් කොරන්න..

toiya

Well-known member
  • Jan 8, 2007
    13,175
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    ලැයික් කොරන්න..

    like-bra-2.jpg



    මෙන්න මගේ පික්චැර් එක,
    ලැයික් කොරන්න..
    පවුලට පොඩි එකෙක් ඇවිත්,
    ලැයික් කොරන්න..
    ආච්චිගේ මල ගම අද,
    ලැයික් කොරන්න..
    අම්මා අප්පා මලා උනත්,
    ලැයික් කොරන්න..


    පී ඇස් ඩියෙ පහක් මැරිලා,
    ලැයික් කොරන්න..
    සෙල්වා ඇතුලට ගිහිල්ලා,
    ලැයික් කොරන්න..
    ප්‍රගිත් තාම හොයනවාලු,
    ලැයික් කොරන්න..
    තාජුඩින්ට හෙන ගැහුවත්,
    ලැයික් කොරන්න..

    සිරියාවේ පොඩි එකාට,
    ලැයික් කොරන්න..
    අයිසිස්ලා බෙලි කපනවා,
    ලැයික් කොරන්න..
    සම්පන්තන් රජෙක් වෙලා,
    ලැයික් කොරන්න..
    ඔන්න යකෝ පෙඩරල් එයි,
    ලැයික් කොරන්න..

    මිහින් ළොක්කා පැරදිල්ලාලූ,
    ලැයික් කොරන්න..
    ටොයියෝ දැන් රජ වෙලාලූ,
    ලැයික් කොරන්න..
    බයියෝ ටොයියෝ එකතුවෙලා,
    ලැයික් කොරන්න..
    දෙගොල්ලො සෙට් වෙලා අරී,
    ලැයික් කොරන්න..

    ඩීව් තිස්ස විනාසයිලු,
    ලැයික් කොරන්න..
    ගොන් මන් පිල නාගන්නවා,
    ලැයික් කොරන්න..
    විමලේ සංධාන හදයි,
    ලැයික් කොරන්න..
    නාන එකේ නිමක් නැතේ,
    ලැයික් කොරන්න..

    තැටියත් දැන් රත් වෙලාලූ,
    ලැයික් කොරන්න..
    රොටියක් ගන් රත් කරන්න,
    ලැයික් කොරන්න..
    තැටි රොටි දෙක කරවෙලාලූ,
    ලැයික් කොරන්න..
    සෝභිතටත් මල පැනලලු,
    ලැයික් කොරන්න..

    බුද්ධිකයට කෙල වෙලාලූ,
    ලැයික් කොරන්න..
    රන්ජන් එස් බීට සැකොන්ඩ්,
    ලැයික් කොරන්න..
    මුතු හෙට්ටිත් ඇමිතියෙක්ලු,
    ලැයික් කොරන්න..
    දුමියා ගිහින් ලන්සා ඇවිත්,
    ලැයික් කොරන්න..

    ඔක්කොම ඇමතියො වෙලාලූ,
    ලැයික් කොරන්න..
    කැබිනට් එක ගිගා සයිස්,
    ලැයික් කොරන්න..
    ටොයියෝ දැන් ගොළු වෙලාලූ,
    ලැයික් කොරන්න..
    මේකද බං යහපාලනේ,
    ලැයික් කොරන්න..

    issuwe mathalan blog eken