ලැරී කිං කොවිඩ් නිසා මිය යයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    190628140854-01-larry-king-gallery-exlarge-169.jpg


    CNN වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ප්‍රකටව සිටි ලැරී කිං කොවිඩ් හේතුවෙන් අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් රෝහලකදී මිය ගොස් තිබේ.

    මිය යනවිට ඔහු 87 වැනි වියේ පසුවිය.

    මීට සති කිහිපයකට පෙර කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් ඔහු ව රෝහල්ගත කළේය.

    Larry King, legendary talk show host, dies - CNN

     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ලැරී කිංලත් මැරෙනවා මයිනෝ තාම හොඳට ඉන්නවනේ.