ලැවරියත් එපා ගෝතයත් එපා

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ලැවරියත් එපා ගෝතයත් එපා

    මේ වගේ එවුන් මේ රටේ ජනාධිපති කරලා සත පහක වැඩක් තියෙනවද?ඇමරිකන් ගෑනු ලංසි ගෑනු ආර්යාවො කරන්න තොපි පොන්නයොද? පිස්සොද? උන් ආපු දවසේ ඉඳ හොරා කන එකයි ජනාධිපති සැප ගන්න එකයි විතරයි කරන්නේ.සුජීව හරින්ල නමල් ජොනීලා නිලියො ගගහ සැප අරගෙන ඉඳී.ඒක නිස 225ම එපා කියන ස්ථාවරයේ ඉඳන් චන්දය දෙන්න.දන්න කියන එකෙක්ටවත් මුන්ට කතිරේ ගහන්න දෙන්න එපා.:D
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ වගේ එවුන් මේ රටේ ජනාධිපති කරලා සත පහක වැඩක් තියෙනවද?ඇමරිකන් ගෑනු ලංසි ගෑනු ආර්යාවො කරන්න තොපි පොන්නයොද? පිස්සොද? උන් ආපු දවසේ ඉඳ හොරා කන එකයි ජනාධිපති සැප ගන්න එකයි විතරයි කරන්නේ.සුජීව හරින්ල නමල් ජොනීලා නිලියො ගගහ සැප අරගෙන ඉඳී.ඒක නිස 225ම එපා කියන ස්ථාවරයේ ඉඳන් චන්දය දෙන්න.දන්න කියන එකෙක්ටවත් මුන්ට කතිරේ ගහන්න දෙන්න එපා.:D
    ඉතින් ගෝට 225ට අයිති නෑනේ...උඹත් රනිල් වගේ ගෝටටම ගැහුවනම් හරි