ලෑජ්ජයි...

superunique

Active member
  • Jul 4, 2008
    528
    59
    28
    අද facebook එකේ ඉද්දි දෙකකේ අයියෝ කොලඹ ලොකු ඉස්කෝලෙ වලට ගිය සමහර මෝඩයන් සිංහල සාහිත්‍ය දන්නා තරම්. :no::no:

    https://www.facebook.com/MagicalSriLanka?ref=stream

    මේක share කරලා තිබුනේ රුසියානු කෙනෙක් මේකට දල තියෙන කමෙන්ට් දෙකකම ඇඩේනව

    12444371.jpg

    12444372.jpg


    :angry::angry::angry:

    ඔයාලට මොකද හිතෙන්නේ කියල කියන්නකෝ..
     
    • Like
    Reactions: smad and malkavi