ලිංගිකත්වය (අවුරුදු 18 ට වඩා වැඩි අයට)

namal_akash

Active member
  • Nov 19, 2008
    393
    112
    43
    Kadawatha
    reputation_neg.gif


    rep kapuwata kamak ne bn .. ubala podi deyak hari meken danagattanam ati. :)


    Samahara ewun innawa ban GON athal ganna ponnayo tikak. Un balanne mokage hari kamak naa REP kapala ponna sathutak labanna. ganan ganna epa.

    GOOD POST

    REP 5+
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    6) ඇමෙරිකාවේ ජිවත් වන පිරිමින්ගෙන් 80% දෙනා චර්මචේදනය කර ඇත.....
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    10) සියයට 85%ක් කාන්තාවෝ තමා ස්වාමියාගේ ලිංගේන්ද්‍රිය කුමන ප්‍රමාණයේ එකක් වූවත්
    එහින් සැනසීමට පත්වන්නෝ වෙති. ethakota ethiri 15%?
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    meka atthada? any doctor in elakiri site,please verify this physiologically

    ලිංගික එක්වීමකදී පිරිම් විසි දෙනෙකු ලබන තෘප්තියට සමාන තෘප්තියක් එක් ගැහැණියෙකුට ලැබිය හැක.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon

    4) ස්වයන් වින්දනයකදී ශුක්‍රානු අගල් හතත් , විසි හතරත් අසන්න දුරක් ව්හිදෙයි.

    අඟල් 24 කියන්නේ අඩි දෙකයි. ඕක වැරදියි.මොකද ඒ වෙලාවේ ඉන්න උද්දීපනයේ තරම සහ තරලයේ ගණත්වය මත අඩි 6 උනත් ඉදිරියට විසි වෙන්න පුළුවන්. දන්නෝ දනිති.
    :D

    මේකේ තියෙන ගොඩක් ඒවායේ නිරවද්‍යතාවය සැක සහිතයි.
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    6) ඇමෙරිකාවේ ජිවත් වන පිරිමින්ගෙන් 80% දෙනා චර්මචේදනය කර ඇත.....


    සම්පූර්ණ බොරු. මගේ යාලුවෙක් ඉන්නවා ඩොකෙක් ඇමරිකාවේ . මම උගෙන් ඔය ප්‍රශ්නය ඇහුව බොහෝ කාලයකට ඉස්සෙල්ල. පොඩි උන් ඉතාමත් පොඩි ප්‍රමාණයකට විතරලු ඕක කරන්නේ. එයිනුත් බහුතරයක් මුස්ලිමුන්.


    අල්ලට මොකද දන්නේ නැහැ ඕක නැතුවම මිනිසා නිර්මාණය කරන්න බැරි උනේ. ඩිසයින් එරර් එකක් වගේ නේද.... හැහ්.
    ඔකේ සත්‍යතාවය තමයි අරාබිය ඇතුළු ඔය කලාපයේ වතුර නැහැ හැම පස්සට කරලා පිරිසිදු කර ගන්න. පිරිසිදු කලේ නැත්නම් ශරීරයේ අනෙකුත් තැන් වගේම ඔතනත් ලෙඩ එනවා. ඕක කපන්න පටන් ගන්න හේතුව ඕකයි. අනිත් එක ඕක මුලින්ම තියෙන්නේ බයිබලයේ මිසක් කුරානයේ නෙමෙයි. නබි ඉතින් ඔය පොත ලිවුවේ බයිබලේ දේවලුත් හොරකම් කරලනේ.

    දැන් අපි හිතන්න ඕනේ අදට ඕක ගැලපෙනවද කියල.
    අනිත් එක පෙර සම තියෙන එකා තමයි දන්නේ ඒක එහා මෙහා යනකොට දැනෙන වින්දනය. අනිත් එක තමයි පෙර සමින් වැහිලා තියෙන්නේ එතන සංවේදී තැනක් නිසා. පෙර සම නැතිකොට එතන සවෙදීතාවය අඩු වෙනවා. තවත් එකක් තමයි පෙර සම ලිංගික ක්‍රියාවලියේදී කොහොමත් ඉබේම පස්සට යනවා. හැබැයි පෙර සම පස්සට ගන්න බැරි කෙනෙක් නම් ශල්‍යකර්මයක් මගින් ඒක අයින් කරගත්තට කමක් නැහැ.

    ඉතින් ඔය පෙර සම කපන එක අදට කොහෙත්ම ගැලපෙන්නේ නැති වේදනාකාරී වනචාරී දෙයක්.
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    15 ) දැනට පවත්වා ඇති සමීක්ෂණ අනුව ග්‍රීකයන් වැඩියෙන්ම ලිංගිකව එක්වන්නන් වන අතර ඒ යුවලක් වර්ෂයකට 138 වතාවකි.අඩුවෙන්ම ලිංගිකකව එක් වන්නෝ ජපන් ජාතිකයන් වන අතර ඒ යුවලක් වසරකට 45 ස් වතාවකි.
    මාත් ග්‍රීකයේ වරක් හෝ ඉපදේවා
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උත්තර දීල. :D මගේ profile එකට pvt msg එවල. හැබැයි ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි. ශිෂ්නයක් නැති එකෙක් කොහොමද ප්‍රශ්නයකට උත්තර දෙන්නේ.
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28

    4) ස්වයන් වින්දනයකදී ශුක්‍රානු අගල් හතත් , විසි හතරත් අසන්න දුරක් ව්හිදෙයි.

    අඟල් 24 කියන්නේ අඩි දෙකයි. ඕක වැරදියි.මොකද ඒ වෙලාවේ ඉන්න උද්දීපනයේ තරම සහ තරලයේ ගණත්වය මත අඩි 6 උනත් ඉදිරියට විසි වෙන්න පුළුවන්. දන්නෝ දනිති.
    :D

    මේකේ තියෙන ගොඩක් ඒවායේ නිරවද්‍යතාවය සැක සහිතයි.
    අම්මෝ හෙන දුරක්නේ බන් ඒ.
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,326
    2,614
    113
    Colombo

    4) ස්වයන් වින්දනයකදී ශුක්‍රානු අගල් හතත් , විසි හතරත් අසන්න දුරක් ව්හිදෙයි.

    අඟල් 24 කියන්නේ අඩි දෙකයි. ඕක වැරදියි.මොකද ඒ වෙලාවේ ඉන්න උද්දීපනයේ තරම සහ තරලයේ ගණත්වය මත අඩි 6 උනත් ඉදිරියට විසි වෙන්න පුළුවන්. දන්නෝ දනිති.
    :D

    මේකේ තියෙන ගොඩක් ඒවායේ නිරවද්‍යතාවය සැක සහිතයි.

    Mona-Lisa-Bitch-Please.jpg