ලිංගිකත්වය ආශ්‍රිත සමීක්ෂණයක්
ගරු මහත්ම/මහත්මියනි,
"ලිංගික සතුට ඔබගේ අයිතියකි" යන මැයින් ලිංගිකත්වය ආශ්‍රිත සමීක්ෂණයක් කිරීමට "Elakiri.com" නැමැති සමාජ වෙබ් අඩවිය අප විසින් තෝරා ගෙන ඇත. එබැවින් ඉහත දෑ අතුරින් කරුණාකර අවංකව සහ නිවැරදි අයුරින් ඔබගේ විකල්පය පලකරන්න. මෙම සමීක්ෂණය දින 3කින් පසු සම්පූර්ණ වන අතර සමස්ථ ප්‍රතිඵල සලකා බලා සමාජයේ ලිංගික අවශ්‍යතා සපුරාලීමේ වැඩ පිළිවලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.
"ඔබගේ සියළු මනාප(3) ඇතුලත් කිරීමට කාරුණික වන්න."
ස්තූතියි...
ශ්‍රී ලංකා පවුල් සැලසුම් දෙපාර්තමේන්තුව
Last edited:
