ලිංගිකත්වය ගැන ඔබ නොදන්නා දේ

darshana3g

Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    ලිංගිකත්වය ගැන ඔබ නොදන්නා දේ

    ලිංගිකත්වය ගැන කතා කරනවා කියල කිව්වම සමහරු හිතාවි මේ මොන ලජ්ජා නැති වැඩක්ද කියල.ඒමනේ බොහොමයක් ලංකාවේ අයගේ මානසිකත්වය....මේ වගේ දේවල් ඇත්තටම ෆේස් බුක් එකෙන්වත් නැත්නම්යාලුවන්ගේන්වත් දැනගන්න ඕනේ ඒවා නෙමේ.පාසලෙන්ම ඉගැන්විය යුතු දේවල්.ලිංගිකත්වය ගැන නිසි අධ්‍යාපනයක් ලබා නොදෙන නිසා තමා ලංකාවේ දුෂණ අතවර වැඩිවෙලා තියෙන්නේ.දැන් ඉතින් ඕව කතා කරලා වැඩක් නැහැ මාර්තුකාවට බහිමු.............

    1) ශුක්‍රානු එක් කොට එක කුඩා බෙහෙත් කරලක් තැනුවහොත් එහින් දැනට පෘතුවියේ ජිවත්වන මුළු ජනගහනයම නිර්මාණය කල හැක.(එක් ලිංගික එක් වීමකදී ශුක්‍රානු මිලියන තුනත් පහත අතර ප්‍රමාණයක් පිට වෙයි )

    2) එක් ලිංගික එක් වීමකදී ශරීරයේන් දහනය වන කැලොරින් ප්‍රමාණය සියයකටත් අධිකය.

    3) ලිංගික එක් වීමකදී පිටවන ශුක්‍රානු වල වේගය පැයට හැතැප්ම 28 කටත් වැඩ වැඩි අතර එය මෙතෙක් කෙටිදුර ඉසව් දාවකයන් විසින් තබා ඇති ලෝක වර්තවනුත් අබිබවා යන්නකි.

    4) ස්වයන් වින්දනයකදී ශුක්‍රානු අගල් හතත් , විසි හතරත් අසන්න දුරක් ව්හිදෙයි.

    5) ලිංගික එක්වීමකදී පිරිම් විසි දෙනෙකු ලබන තෘප්තියට සමාන තෘප්තියක් එක් ගැහැණියෙකුට ලැබිය හැක.

    6) ඇමෙරිකාවේ ජිවත් වන පිරිමින්ගෙන් 80% දෙනා චර්මචේදනය කර ඇත.....

    7) සාපේක්ෂව ගත කල අවරුදු 40 ට වැඩි කාන්තාවන් අනිත් කාන්තාවන්ට වඩා ස්වයන් වින්දනයේ යෙදේයි.

    8) ලිංගිකව එක්වීම තුලින් මානසික ආතතිය දුරු වන අතර එය ශරීරයේ රුධිර ධාවනයටත් හිසරදය සහ බොහොමයක් මානසික රෝගවලටත් ඔහුෂදයකි.

    9) බොහොමයක් කාන්තාවෝ අදුරේදී ලිංගිකව එකතු වීමට කැමති අයයි....

    10) සියයට 85%ක් කාන්තාවෝ තමා ස්වාමියාගේ ලිංගේන්ද්‍රිය කුමන ප්‍රමාණයේ එකක් වූවත්
    එහින් සැනසීමට පත්වන්නෝ වෙති.

    11) එක් සතියක් ඇතුලතදී කාන්තාවක් තම ලිංගික ජීවිතය ගැන අඩුම තරමින් ඇයගේ යාළුවන් පස් දෙනෙකුටවත් පවසනු ඇත.

    12) ස්ව්‍යන්වින්දනයකදී කාන්තාවකට මිනිත්තු 4 කින් සුරතාන්තයට පත්විය හැකි අතර ලිංගික එක්විමකදී මිනිත්තු 10 ත් 20 ත් අතර ප්‍රමාණයක් ගත වෙයි.

    13) ලිංගික එක් වීමකදී සාමාන්‍යයෙන් යෝනියක් අගල් 4 ක දිගින් යුක්තවන අතර පුරුෂ ලිංගයක් අගල් 6 ක් පමණ දිගු වෙයි.

    14) ලිංගික කාර්යකදී පිරිමියෙකුගේ ලිංගේන්ද්‍රිය ඍජු වීමට තේ හැදී දෙකක පමණ රුධිරය අවශ්‍ය වෙයි..

    15 ) දැනට පවත්වා ඇති සමීක්ෂණ අනුව ග්‍රීකයන් වැඩියෙන්ම ලිංගිකව එක්වන්නන් වන අතර ඒ යුවලක් වර්ෂයකට 138 වතාවකි.අඩුවෙන්ම ලිංගිකකව එක් වන්නෝ ජපන් ජාතිකයන් වන අතර ඒ යුවලක් වසරකට 45 ස් වතාවකි.

    by an email

    Repost nam sorry...

    හොද නම් සලකලා යන්න

    :D:D
     
    Last edited:

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0

    මේක දැන් අඩු වේගෙන යන්නේ මොකද සුන්නත් කිරිම American Pediatric Association එකෙන් නිර්දේශ කරලා නැති නිසා.
     
    5) ලිංගික එක්වීමකදී පිරිම් විසි දෙනෙකු ලබන තෘප්තියට සමාන තෘප්තියක් එක් ගැහැණියෙකුට ලැබිය හැක.

    යකෝ මේක මොන අසාධාරණයක් ද ? :angry:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මැට්ටා;14665338 said:
    5) ලිංගික එක්වීමකදී පිරිම් විසි දෙනෙකු ලබන තෘප්තියට සමාන තෘප්තියක් එක් ගැහැණියෙකුට ලැබිය හැක.

    යකෝ මේක මොන අසාධාරණයක් ද ? :angry:

    ඒක තමා, උන්ට කොච්චර fun එකක් ඇත්ද ?:P
     
    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    මැට්ටා;14665338 said:
    5) ලිංගික එක්වීමකදී පිරිම් විසි දෙනෙකු ලබන තෘප්තියට සමාන තෘප්තියක් එක් ගැහැණියෙකුට ලැබිය හැක.

    යකෝ මේක මොන අසාධාරණයක් ද ? :angry:

    ඔතන කියන්නේ Foreplay එකත් එක්ක.
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Machan email ekak awa paliyata daanna epa. Othana yata ewa gana nam mama danne ne. Eth 1 st fact eka wrong. Eka lingika ekweemakdi seamen fluid 2.5 - 3.5 ml pita wenawa. 1 ml ekaka 40 - 400 milions tiyanawa. Normal fertile kenekge 100 milions kiyala ganne. 20 million walata adunam infertile. Oligospermia kiyala e tathweta kiyanne.