ලිංගිකත්වය....

surangakm

Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    ඇමෙරිකන් මාර්ග බාධකයකදී ඇමෙරිකන් සොල්දාදුවෙකු විසින් අරාබි ජාතිකයෙකු පරීක්ෂණයට ලක්කිරීම සඳහා ප්‍රශ්න කිහිපයක් අසන ලදී.
    ඇමෙරිකන් සොල්දාදුවා: ඔබගේ නම ?
    අරාබි ජාතිකයා: අබ්දුල්ලා
    ඇමෙරිකන් සොල්දාදුවා: ලිංගිකත්වය (Sex) ?
    අරාබි ජාතිකයා: සතියකට 15 වතාවක් 20 වතාවක් විතර
    ඇමෙරිකන් සොල්දාදුවා: මම ඇහැව්වේ ගැහැනුද පිරිමිද කියලයි
    අරාබි ජාතිකයා: මට ඕනෑ එකක් ඔට්ටුයි..ඔටුවෙක් උනත් කමක් නැහැ... !
     
    • Like
    Reactions: sat_12 and IDG