ලිංගිකව එක්වීමේදී පිරිමි අකමැති කාන්තාවන්ගේ පුරුදු

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    සාමාන්‍යයෙන් ලිංගිකව එක්වීමක් සාර්ථකවෙන්නේ වගේම සොඳුරු අත්දැකීමක් වෙන්නේ එයින් කාන්තාව සහ පුරුෂයා කියන දෙන්නම එකවගේ සතුටුවීමෙන් සහ තෘප්තියට පැමිණීමෙන්. ඒත් එක්කෙනෙක්ගේ හැසිරීමක් හෝ පුරුද්දක් නිසා අනිත් කෙනාට බාධාවක් වෙනවනම්, අනිත් කෙනා තෘප්තිමත් නොවෙනවනම් ඒක සාර්ථක ලිංගික සම්බන්ධතාවයක් කියලා කියන්න බෑ.

    බොහෝ වෙලාවට දිගින් දිගටම මේ වගේ ආසර්ථක, ඒක පාර්ශවීය තෘප්තිමත් ලිංගික එක්වීම් වල ප්‍රතිඵලයක් විදිහට සම්බන්ධතා දෙදරා යාම, අනියම් සබඳතා ඇතිවීම, ලිංගික අතෘප්තිය හේතුවෙන් මානසික රෝග ඇතිවීම, දරුණු සාහසික ක්‍රියාකාරකම්වලට පෙළඹීම වගේ බරපතල තත්වයන් පවා ඇතිවෙන්න පුළුවන්.

    මීට කලින් අපි ඔබට ඉදිරිපත්කලා ලිංගිකව එක්වීමේදී කාන්තාවන් අකමැති පිරිමි ගති ගැන. ඒ නිසා කාන්තාවන්ට කියවලා තේරුම්ගන්න මේ ලිපිය වැදගත්වේවි. මොකද කලින් කිව්වා වගේම ලිංගික එක්වීම විවාහ දිවියක සොඳුරු අත්දැකීමක් නිසා ඒක අමිහිරි අත්දැකිමක් බවට පත්කරගන්න ඕන නැති නිසා. එහෙනම් බලමු මොනවද මේ කාන්තාවන්ගේ පුරුදු කියලා.

    මිෂනරි ඉරියව්ව විතරමයි

    සාමාන්‍යයෙන් පුරුෂයන් බොහෝ දෙනෙක්ගේ චෝදනාව තමයි කාන්තාවන් ලිංගිකව එක්වීමේදී අනුගමනය කරන්නේ මිෂනරි ඉරියව්ව හෙවත් කාන්තාව මත පුරුෂයා ඉඳගෙන ලිංගිකව එක්වීමේ ක්‍රමය පමණයි කියලා. ඒත් පුරුෂයන් විවිධත්වයට කැමති නිසා ඔවුන් කැමති කව් ගර්ල්, ඩොගී පොසිෂන් වගේ ඉරියව් වලින් ලිංගිකව එක්වෙන්න. ඒත් කාන්තාවන් බොහෝවිට කැමති එකම ඉරියව්වට නිසා ලිංගික එක්වීම කාලයත් එක්කම නීරස අත්දැකීමක් වෙනවා.

    එක පාරටම මැච් එක

    තවත් එක පුරුද්දක් තමයි කාන්තාවන් බොහෝ වෙලාවට ලිංගික එක්වීමකට කලින් කරන foreplay වලට උනන්දුවක් දක්වන්නේ නෑ. එකපාරටම ඇඳුම් උනාදාල පුරුෂ ලිංගය ස්ත්‍රී ලිංගයට ඇතුල් කරලා කරන කායික එක්වීමට තමයි පෙළඹෙන්නේ. මේ නිසා ලිංගික එක්වීම එක පාරටම කූටප්‍රාප්තියට ඇවිත් අඩුවෙලා යනවා මිසක හෙමි හෙමින් තෘප්තිය වැඩිවෙලා හොඳට ඇඟට පතට දැනෙන එක්වීමක් බවට පත්වීම මගහැරෙනවා. නමුත් පුරුෂයින් බොහෝ දෙනෙක් කැමති වැඩි වෙලාවක් පූර්ව ලිංගික ක්‍රියා හෙවත් සිප වැළඳගැනීම්, මුඛ සංසර්ගය, ස්පර්ශය වගේ දේවල් කරලා හොඳට warm-up වෙලා ලිංගිකව එකතු වෙන්න.

    ඉක්මණ් කොටයි

    මේකත් කලින් කියපු පුරුද්ද එක්කම බැදෙනවා. මොකද එක පාරටම වැඩේට බැහැලා ඉක්මණින් වැඩේ ඉවර කරන්න හදිස්සියක් ගොඩක් කාන්තාවන්ට තියනවා. සාමාන්‍යයෙන් ලිංගික එක්වීමකට සුදුසු වෙලාවක් බලලා, නිදහසේ එකතුවුණත් බොහොමයක් කාන්තාවන්ට ඉක්මණින් කූටප්‍රාප්තියට ඇවිත් එක්කෝ නිදාගන්න නැත්නම් පිරිසිදු වෙන්න අවශ්‍යයි. නමුත් පුරුෂයින් කැමති වැඩි වේලාවක් අරගෙන ලිංගිකව එක්වීම රසවත් කරගන්න. ඒ නිසාම කාන්තාවන්ගේ මේ හදස්සිය කියන්නේ පිරිමින්ට පේන්නම බැරි දෙයක්.

    වෙන වෙන කතා

    සාමාන්‍යයෙන් පුරුෂයෙක් ලිංගික එක්වීමක් අතරේදී එක්කෝ කතා නොකරම ඉන්නවා, නැත්නම් කතා කරත් ඒ කතා කරන්නේ ලිංගිකව උද්දීපනය වන දෙයක්.ඒත් කාන්තාවන් අති බහුතරයක් ලිංගික එක්වීම් අතරේදී වෙනත් මාතෘකා සහ ඕප දූප කතා කරන්න පෙළඹිලා ලිංගික එක්වීම අන්තිමට රන්ඩුවක් බවට පත්වෙලා අවසන් වෙන වාර අනන්තයි. විශේෂයෙන්ම ලිංගිකව එක්වීමේ හොඳම කොටසට එද්දි වෙන වෙන අයගේ විස්තර, ආර්ථික ගැටළු, කරන්න තියන වැඩ එහෙම මතක් කරලා කියන්න ගිහින් ලිංගික එක්වීමට දෙන්නාගේ තිබෙන මානසික සූදානම බිඳලා දානවා. එක පැත්තකින් මේක ඉතාම නරක පුරුද්දක් වගේම දීර්ඝකාලීනව බැඳීමට බරපතල හානි කරන්න පුළුවන් දෙයක්.

    පාලනය තනි අතට

    ලංකාවේ සමාජයේ ලිංගික හිංසනය, කාන්තාවන් ලිංගික අඩම්තේට්ටම් වලට ලක්වෙනවා කියන එක පොදු දෙයක් වුනාට සාර්ථකව පවත්වාගෙන යන විවාහ සබඳතාවල ලිංගික එක්වීමේ පාලනය තියෙන්නේ කාන්තාවන් අතේ. ලිංගිකව එක්වෙන වෙලාව, තැන, කාල සීමාව තීරණය කරන්නේ කාන්තාව. ඒ නිසා බොහෝවිට පිරිමින්ට කාන්තාවන් ලිංගිකව එක්වීමකට කැමති කරවාගන්නේ අපහසුවෙන් වීම එක්ක පාලනය කාන්තාව අතට ඉබේම යනවා. ඒ නිසාම සමස්ත ලිංගික එක්වීමේ ක්‍රියාවම සිද්ධවෙන්නේ කාන්තාවට අවශ්‍ය විදිහට. මේ ආත්මාර්ථකාමී පුරුද්දට පිරිමි බොහෝ සෙයින් අකමැතිවීම නිසාම ඔවුන් වෙනත් වෙනත් සබඳතා වලට සහ බැඳීම් කඩාගන්න පෙළඹීම සිද්ධවෙන්න පුළුවන්.

    අක්‍රීය වීම

    වරක් සඟරාවක සටහන් කරලා තිබුණා දකුණු ආසියාතික කලාපයේ ගැහැණුන් ලිංගිකත්වය විඳිනවා වෙනුවට බියවනවා පමණයි කියලා. ඒකට හේතුව එක පැත්තකින් මිත්‍යා විශ්වාස සහ වෙනත් ප්‍රමුඛතාවයන්. බොහොමයක් කාන්තාවන් ලිංගික එක්වීමකදී ඉන්නේ හරියට දර කොටයක් වගේ කියලා කියන්නේ නිකම්ම නෙවෙයි. එක්කෝ බියවීම නැත්නම් සහජ පුරුද්ද නිසා කාන්තාවන් බොහෝ දෙනෙක් ලිංගික එක්වීමේදී අක්‍රිය වෙලා පුරුෂයාගේ ක්‍රියාකාරකම් හමුවේ නිසලව, නිහඬව සිටීම පිරිමින් අකමැති කාන්තා පුරුදු වලින් තවත් එකක්. ලිංගික එක්වීමක් කියන්නේ හුදෙක් වර්ගයා බෝකරන්නට කරන ක්‍රියාකාරකමක් පමණක් නොවන නිසා එකිනෙකාගේ ආකර්ෂණය සහ බැඳීමේ ශක්තිමත්භාවය තීරණය වෙන්න සක්‍රීය ලිංගික එක්වීම් හේතුවෙනවා.

    ලැජ්ජයි!

    තවත් කාන්තාවන්ගේ පුරුද්දක් තමයි නිරුවත්වීමට ඇති අකමැත්ත හෝ ලැජ්ජාව. සමහර කාන්තාවන් ලිංගික එක්වීමකදී පූර්ණ නිරුවත්වීමක් වනවා වෙනුවට අඩ නිරුවත් වීම හෝ අඩුම තරමේ රෙද්දකින් වසාගෙන හරි සිය නිරුවත් සිරුර තමන්ගේ සැමියාගෙන් හෝ සහකරුවාගෙන් ආවරණය කරන්න උත්සහ කරනවා. ලිංගික එක්වීමකදී කාන්තා සිරුර කියන්නේ පිරිමියා ආකර්ශණය කරන සහ ලිංගිකව උද්දීපනය කරන ප්‍රධානතම අංගය. ඒක නිසා ඒ අංගය ආවරණය කරගෙන කරන රති කෙලිය නොකර ඉන්න තරමට වඩා හොඳයි.

    එපා!

    ලිංගිකව එක්වීමකදී පිරිමින් වඩාත්ම අකමැති කාන්තාවන්ගේ පුරුද්ද මොකක්ද කියලා ඇහුවොත් දහස් ගාණක් පිරිමි කියන ප්‍රධානතම පුරුද්ද තමයි මේක. කාන්තාවන් ලිංගික එක්වීම් වලදි පිරිමින්ට පනවන සීමාවන් සහ තහංචි. අරක අලන්න එපා! මේක අල්ලන්න එපා! ඔතන ඉඹින්න එපා! ඕක මිරිකන්න එපා! මේ වගේ දහසක් සීමා බන්ධන එක්ක පිරිමින් ලිංගිකව එක්වෙන්න කැමැත්තක් දක්වන්නේ නෑ. මොකද ලිංගික එක්වීමක් කියන්නේ මිනිස් සිරුරු දෙකක් කායිකව සහ මානසිකව එක්වෙන සොඳුරු අත්දැකීමක් මිස විභාගයක් හරි පුහුණුවක් හරි නොවන නිසා. ඒ නිසා මේ වගේ සීමා දැමීම ඇතුලේ ලිංගික බැඳීම් දුරස්වෙනවා මිසක ලංවෙනවා කියන එක නම් විහිළුවක්.

    මේ ඉහත විස්තර කරලා තියෙන්නේ ලිංගික එක්වීමකදි පිරිමින් අකමැති කාන්තාවන්ගේ පුරුදු කිහිපයක් විතරයි. තවත් මේ වගේ ගණනාවක් තියෙන්න පුළුවන්. මේ ලිපියේ බලාපොරොත්තුව කාන්තාවක් සහ පිරිමියෙක් අතරේ ඇතිවෙන මේ සොඳුරු බැඳීම ශක්තිමත් කරන එක.

    මොකද මේ වගේ පිරිමින් අකමැති පුරුදු දිගින් දිගටම සිරි යහන තුලදි සිද්ධවෙද්දි ලිංගික බැඳීම එපාවීම සහ කළකිරීම එක්ක පවුල් ජීවිතයට, බැඳීමට වෙන්න පුළුවන් හානිය ඉතාම වැඩියි. ඒ නිසා මේ දේවල් ගැන හොඳට හිතලා බලන්න. ජීවිතය විඳිනවා මිසක විඳවීමක් කර නොගන්න මේක හේතුවක් වේවි.

    උපුටා ගැනීම - www.her.lk
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    යාළුවෙක් දවසක් ලංකාවෙ බඩුවක් ගහන්න ගිහින් ඒකිට වැඩේ කරනකොට ඒකි කොණ්ඩෙ කහනවලු..අරූගෙ නැගල තිබ්බ ඵකත් බැහැල..😄😄😄
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ova ithin hodatama karaganna suddiyek set karaganilla. lankave ganu ova hariyata karan na. baba hambunata passe okkoma ivarayi
     

    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    එහේ මෙහේ කසන එක. තදි බඩවල් හා මස් ගොඩවල් දැක්කා ම හුකන එකත් එපා වෙනවා බං.
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ලස්සන කෙල්ලො දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවනම් මාර සැපක් ගන්න පුලුවන්
     
    • Haha
    Reactions: Ryker and Fbfocus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,717
    75,853
    113
    Well we keep whining about how the women behave during sex. But actually how many Men know to turn on a woman? Sex is not a 100m race it is a marathon ;-)
     
    • Like
    Reactions: windows_ubuntu

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Well we keep whining about how the women behave during sex. But actually how many Men know to turn on a woman? Sex is not a 100m race it is a marathon ;-)

    You cant turn on a machine when it has no fuel ;) lankawe ganu samanyen poddak backward bn..sex kiyanne pawak wage scene ekaka inne..ehema unama epa wena eka samanyai...:yes:

    Pirimiyekta ganiyekwa hageem awussala gannath gaani eka welcome karaNna one...ape culture ekada mokakda danne na godak welawata wenne mokak hari deyak hodata danenawanam eka reject karana eka :lol: buddhism nisada manda..
     
    • Like
    Reactions: spunkyisii

    NmkpN

    Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    Lankawe ganunta godak samanyen podi kale idalama wadiya dagalanna duwanna paninna denne na.godak welawata poth ekka hari phone ekka hari gedaratama hira wela active nathi lifestyle ekak ne tiyeene.sex lifestyle ekata oka thadetama balapanawa.sex karaddith aactive na ithin.😒