Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලිංගිකව සම්ප්‍රේෂණය වන හර්පීස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිංගිකව සම්ප්‍රේෂණය වන හර්පීස්

ලිංගිකව සම්ප්‍රේෂණය වන ‘හර්පීස්’ ගැන ඔබ දැනගත යුතු සියල්ල මෙන්න

හර්පීස් ආසාදනය පිරිමින්ගේ ශිෂ්ණය හා ගැහැණුන්ගේ යෝනි ප්‍රදේශය හා ඒ ආශ්රිත සමෙහි හටගන්නා ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයකි. රෝගය වැළදුන සමහරුන්ට රෝග ලක්ෂණ නොපෙන්වුවත් රෝගය තව කෙනෙකුට බෝකිරීමේ හැකියාව ඇත. වෛරස සදහා ඇති විශේෂ ප්‍රතිජීවක ඖෂධ මගින් රෝග ලක්ෂණ පාලනය කළ හැක.

රෝග කාරකය

හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරසය

ශරීරය තුල ක්‍රියාත්මක වන අයුරු

ලිංගික හර්පීස් රෝගය ඇති පුද්ගලයකු සමග ඇතිවන අනාරක්ෂිත ලිංගික ඇසුරකින් වෛරසය ආසාදනය විය හැක. එනම්, යෝනි, ගුද හෝ මුඛ මාර්ග ආශ්‍රිතව සිදුවේ. මුඛය, ලිංගේන්ද්‍ර හා ගුදය ආවරණය කෙරෙන මෘදු සම වෛරස ඇතුල්වීම පහසු කරයි. වෛරසය ඇතුල්වූ පසු එය සිරුර තුළ පවතින අතර සමහර අවස්ථාවලදී නැවත නැවත රෝග ලක්ෂණ මතු කළ හැක.

රෝග ලක්ෂණ

අනාරක්ෂිත ලිංගික ඇසුරකට පසු දින 2 – 7 අතර කාලයක් රෝග ලක්සණ මතුවිය හැක. සමහරුන්ට රෝග ලක්ෂණ කිසිවක් ඇති නොවන මුත් තව කෙනෙකුට රෝගය පැතිරීමේ හැකියාව ඇත. රෝග ලක්ෂණ ලිංගාශ්‍රිතව ඇතිවන දැවිල්ලක සිට ඉතා වේදනාත්මක කුඩා දිය බුබුළු ලෙස දැකිය හැක. මෙම දිය බුබුළු යෝනි ප්‍රදේශයේ හා පිරිමින්ගේ ශිෂ්ණයේ දැකිය හැකියි. මෙම දිය බුබුළු පිපිරී ගොස් කුඩා රතු තුවාල හට ගනී. මේවා ඉතාමත් වේදනාකාරීව සති 2-3 ක් පමණ මෙසේ පැවතිය හැක. ටික කලකින් මෙම රෝග ලක්ෂණ නැවත මතුවිය හැකි අතර පළමුවර තරම් බරපතල නොවේ. මද උණ ගතිය, ඇගපත වේදනාව සමග දුර්වල ගතියක් රෝගියාට දැනේ. එකළග තුවාල කීපයක් පවා හටගත හැක.මේවා ලිංගාශ්‍රිතව පමණක් නොව ගුදය ආශ්‍රිතව හා මුඛයේද දැකිය හැක. සමහර විට ඉකිලිවලවසා ගැටිති ඉදිමී ගෙඩි ලෙස දැකිය හැක. බොහෝ විට කාන්තාවන්ට මූත්‍රා කිරීමේදී දැවිල්ලක් හටගනී.

සංකූලතා

නිතර නිතර මෙම රෝග ලක්ෂණ මතුවිය හැකි අතර රෝග ලක්ෂණ නැති කාලයේ පවා ලිංගික සහකරුවන්ට රෝගය බෝකළ හැක.

ගර්භනී මවකට දරු ප්‍රසූතිය සමයේ රෝග ලක්ෂණ පැවතුනහොත් තම දරුවා ආසාදනය කිරීමේ හැකියාව ඇත. එවිට දරුවාගේ මොළයට පවා විෂබීජ ගොස් බරපතල ස්නායු ආබාධ පවා ඇතිවිය හැක.

ප්‍රතිකාර

ඉහත රෝග ලක්ෂණ මතුවුවහොත් රෝගය ඇතැයි සැක සහිත නම් ඉක්මණින් සුදුසුකම්ලත් වෛද්‍යවරයකු හමුවීම හෝ ලිංගික රෝග සායනයකට යොමු වීම වැදගත්ය. වෛරස සදහා ඇති ප්‍රතිජීවක ඖෂධ නිසි පරිදී ගත යුතුය. තුවාලවලින් ගන්නා ස්‍රාව / සාම්පල පරීක්ෂා කිරීමෙන් රෝගය තහවුරු කළ හැක. අධික වේදනාව මග හරවා ගැනීමට වේදනා නාශක අවශ්‍ය වේ. තුවාල ලුණු මිශ්‍ර ජලයෙන් දිනකට කිහිපවරක් සෝදා පිරිසිදු කළ යුතුය. බොහෝ විට රෝගියාගේ ලිංගික සහකරු / සහකාරියන් සායන වෙත යොමු කිරීම අත්‍යාවශ්‍ය වේ.

රෝගය වළක්වා ගැනීම

විශ්වාසවන්ත එක් සහකරු / සහකාරියකට පමණක් ලිංගික සබදතා සීමා කිරීම හා අනාරක්ෂිත ලිංගික සබදතාවලදී නිසි පරිදි කොන්ඩම් භාවිතය අත්‍යාවශ්‍ය වේ. නමුත් කොන්ඩම්වලින් ආවරණය නොවන තුවාල ඇත්නම් (එනම්, ගුදය වටා ඇති තුවාල) රෝගය බෝවීම සිදුවිය හැක.

හර්පීස් සැදුණු විට දැකිය හැකි ලක්ෂණ පහත වීඩියෝවෙන් වඩාත් සවිස්තරව ඉදිරිපත් කරනවා.

[YOUTUBE]GqcVFKFOc2M[/YOUTUBE]

Source - http://www.loveandsex.lk

[QUOTE="cns11, post: 20099406, member: 514837"] [b]ලිංගිකව සම්ප්‍රේෂණය වන හර්පීස්[/b] [SIZE=6][B]ලිංගිකව සම්ප්‍රේෂණය වන ‘හර්පීස්’ ගැන ඔබ දැනගත යුතු සියල්ල මෙන්න[/B][/SIZE] [SIZE=4][B]හර්පීස් ආසාදනය පිරිමින්ගේ ශිෂ්ණය හා ගැහැණුන්ගේ යෝනි ප්‍රදේශය හා ඒ ආශ්රිත සමෙහි හටගන්නා ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයකි. රෝගය වැළදුන සමහරුන්ට රෝග ලක්ෂණ නොපෙන්වුවත් රෝගය තව කෙනෙකුට බෝකිරීමේ හැකියාව ඇත. වෛරස සදහා ඇති විශේෂ ප්‍රතිජීවක ඖෂධ මගින් රෝග ලක්ෂණ පාලනය කළ හැක.[/B][/SIZE] [SIZE=4][B]රෝග කාරකය[/B] [/SIZE] [SIZE=4]හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරසය [/SIZE] [CENTER][SIZE=4][B]ශරීරය තුල ක්‍රියාත්මක වන අයුරු [/B][/SIZE][/CENTER] [SIZE=4]ලිංගික හර්පීස් රෝගය ඇති පුද්ගලයකු සමග ඇතිවන අනාරක්ෂිත ලිංගික ඇසුරකින් වෛරසය ආසාදනය විය හැක. එනම්, යෝනි, ගුද හෝ මුඛ මාර්ග ආශ්‍රිතව සිදුවේ. මුඛය, ලිංගේන්ද්‍ර හා ගුදය ආවරණය කෙරෙන මෘදු සම වෛරස ඇතුල්වීම පහසු කරයි. වෛරසය ඇතුල්වූ පසු එය සිරුර තුළ පවතින අතර සමහර අවස්ථාවලදී නැවත නැවත රෝග ලක්ෂණ මතු කළ හැක.[/SIZE] [CENTER][SIZE=4][B] රෝග ලක්ෂණ [/B][/SIZE][/CENTER] [SIZE=4]අනාරක්ෂිත ලිංගික ඇසුරකට පසු දින 2 – 7 අතර කාලයක් රෝග ලක්සණ මතුවිය හැක. සමහරුන්ට රෝග ලක්ෂණ කිසිවක් ඇති නොවන මුත් තව කෙනෙකුට රෝගය පැතිරීමේ හැකියාව ඇත. රෝග ලක්ෂණ ලිංගාශ්‍රිතව ඇතිවන දැවිල්ලක සිට ඉතා වේදනාත්මක කුඩා දිය බුබුළු ලෙස දැකිය හැක. මෙම දිය බුබුළු යෝනි ප්‍රදේශයේ හා පිරිමින්ගේ ශිෂ්ණයේ දැකිය හැකියි. මෙම දිය බුබුළු පිපිරී ගොස් කුඩා රතු තුවාල හට ගනී. මේවා ඉතාමත් වේදනාකාරීව සති 2-3 ක් පමණ මෙසේ පැවතිය හැක. ටික කලකින් මෙම රෝග ලක්ෂණ නැවත මතුවිය හැකි අතර පළමුවර තරම් බරපතල නොවේ. මද උණ ගතිය, ඇගපත වේදනාව සමග දුර්වල ගතියක් රෝගියාට දැනේ. එකළග තුවාල කීපයක් පවා හටගත හැක.මේවා ලිංගාශ්‍රිතව පමණක් නොව ගුදය ආශ්‍රිතව හා මුඛයේද දැකිය හැක. සමහර විට ඉකිලිවල[/SIZE][SIZE=4]වසා ගැටිති ඉදිමී ගෙඩි ලෙස දැකිය හැක. බොහෝ විට කාන්තාවන්ට මූත්‍රා කිරීමේදී දැවිල්ලක් හටගනී.[/SIZE] [CENTER][SIZE=4][B] සංකූලතා [/B][/SIZE][/CENTER] [SIZE=4]නිතර නිතර මෙම රෝග ලක්ෂණ මතුවිය හැකි අතර රෝග ලක්ෂණ නැති කාලයේ පවා ලිංගික සහකරුවන්ට රෝගය බෝකළ හැක.[/SIZE] [LEFT][SIZE=4]ගර්භනී මවකට දරු ප්‍රසූතිය සමයේ රෝග ලක්ෂණ පැවතුනහොත් තම දරුවා ආසාදනය කිරීමේ හැකියාව ඇත. එවිට දරුවාගේ මොළයට පවා විෂබීජ ගොස් බරපතල ස්නායු ආබාධ පවා ඇතිවිය හැක.[URL="http://suwasariya.gov.lk/index.php?option=com_info&id=153&task=info&Itemid=&lang=si#%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7"] [/URL][/SIZE][/LEFT] [CENTER][SIZE=4][B] ප්‍රතිකාර [/B][/SIZE][/CENTER] [SIZE=4]ඉහත රෝග ලක්ෂණ මතුවුවහොත් රෝගය ඇතැයි සැක සහිත නම් ඉක්මණින් සුදුසුකම්ලත් වෛද්‍යවරයකු හමුවීම හෝ ලිංගික රෝග සායනයකට යොමු වීම වැදගත්ය. වෛරස සදහා ඇති ප්‍රතිජීවක ඖෂධ නිසි පරිදී ගත යුතුය. තුවාලවලින් ගන්නා ස්‍රාව / සාම්පල පරීක්ෂා කිරීමෙන් රෝගය තහවුරු කළ හැක. අධික වේදනාව මග හරවා ගැනීමට වේදනා නාශක අවශ්‍ය වේ. තුවාල ලුණු මිශ්‍ර ජලයෙන් දිනකට කිහිපවරක් සෝදා පිරිසිදු කළ යුතුය. බොහෝ විට රෝගියාගේ ලිංගික සහකරු / සහකාරියන් සායන වෙත යොමු කිරීම අත්‍යාවශ්‍ය වේ.[/SIZE] [CENTER][SIZE=4][B] රෝගය වළක්වා ගැනීම [/B][/SIZE][/CENTER] [SIZE=4]විශ්වාසවන්ත එක් සහකරු / සහකාරියකට පමණක් ලිංගික සබදතා සීමා කිරීම හා අනාරක්ෂිත ලිංගික සබදතාවලදී නිසි පරිදි කොන්ඩම් භාවිතය අත්‍යාවශ්‍ය වේ. නමුත් කොන්ඩම්වලින් ආවරණය නොවන තුවාල ඇත්නම් (එනම්, ගුදය වටා ඇති තුවාල) රෝගය බෝවීම සිදුවිය හැක. හර්පීස් සැදුණු විට දැකිය හැකි ලක්ෂණ පහත වීඩියෝවෙන් වඩාත් සවිස්තරව ඉදිරිපත් කරනවා.[/SIZE] [YOUTUBE]GqcVFKFOc2M[/YOUTUBE] [SIZE=4][URL="http://www.loveandsex.lk"]Source - http://www.loveandsex.lk[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom