Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ලිංගික අධ්‍යාපනය_(+18)_-_Sex_Life
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිංගික අධ්‍යාපනය_(+18)_-_Sex_Life

ලිංගික අධ්‍යාපනය_(+18)

කාන්තාවන් කැමැති ආදරයටයි. පිරිමින් කැමති ලිංගිකත්වයටයි ලිංගික අධ්‍යාපන ලිපිපෙළ පළවීමත් සමඟ අප වෙත ලැබෙන ගැටලු දෙස බැලීමේදී පසක් වන කරුණක් වන්නේ හෙට දිනයේදී යුගදිවියට යන බොහෝ යෞවන යෞවනියන් ලිංගික අධ්‍යාපනය සඳහා විවිධ අසභ්‍ය වෙබ් අඩවි පසුපස ගොස් අතරමංව ඇති බවයි. ශ්‍රී ලංකාව අසභ්‍ය වෙබ් අඩවි නැරඹීමේ පළමු ස්ථානය ලබාගෙන ඇත්තේද ලිංගික අධ්‍යාපනය නිසිලෙස නොලැබීම නිසා විය හැකිය.

මාතර අසන්නෙකුගේ ගැටලුවට පිළිතුරු සපයන්නේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතායි. ගැටලුව මාතර තරුණයෙක් වෛද්‍යතුමනි, මම අවුරුදු 28 තරුණයෙක්මි. ලිංගික අධ්‍යාපනය පිළිබඳ මගේ දැනුම ඉතා අල්පය. මා ළඟදීම විවාහ වීමට බලාපොරොත්තු වන නිසා ලිංගිකත්තවය පිළිබඳ දැන ගැනීමට ඇති ගැටලු බොහෝය. ලිංගික සම්බන්ධතාවයකදී කාන්තාවන් තෘප්තිමත් කිරීම පහසු නොවන බවත්, එසේ වූවහොත් විවාහ සංස්ථාව බිඳ වැටීමට පවා ඉඩ ඇති බවත් මා අසා ඇත. පිරිමියෙක් ලිංගිකව සම්බන්ධයේදී ශ්‍රක්‍රානු මෝචනය වීමත් සමඟ තෘප්තිමත් වන අතර කාන්තාවන් ලිංගිකව තෘප්තිමත් වීමේදී ජීව විද්‍යාත්මකව සිදුවන්නේ කුමක්ද? ධාතු පිටවීමක් අභ්‍යන්තරව සිදු වෙනවාද? නැද්ද? සහකාරිය තෘප්තිමත් වූ බව දැන ගන්නේ කෙසේද? මේවා පැහැදිලි කර දෙන්නේ නම් මැනවි.

පිළිතුර එක් එක්කෙනාගේ ලිංගික තෘප්තිය ලබා ගන්නා ක්රමයන් වෙනස්. තම තමන්ටම ආවේනික වූ ක්රමයන් තිබෙනවා. බොහෝ වේලාවට විවාහ වූ පසු සහකාරිය හා සහකරුවා තමාගේ ලිංගික තෘප්තිය ගැන පමණක් සිතනවා. සහකරුවා සහකාරියගේත් සහකාරිය සහකරුවාගේ තෘප්තිය ගැන සිතිය යුතුයි. මේ සඳහා දෙදෙනා අතර කථා බහ වැදගත් වෙනවා. ලිංගික හැසිරීමේදී ඇතිවන කායික වෙනස්කම් පිරිමියාට සහ ගැහැණියට යන දෙදෙනාටම පොදුයි. එක හා සමානයි. ලිංගිකත්වය කියන්නේ මානසික සිතුවිලි සමුදායක්, ලිංගික තෘප්තියක් ලබනවා කියන්නේ මනස තෘප්තිමත් කිරීමයි. මේ සඳහා ලිංගේන්ද්‍රියන් තිබෙන බව ඇත්ත වුවත් අප ශරීරයේ නියම ලිංගික ඉන්ද්රිය වන්නේ පෙකණියෙන් පහළ තිබෙන ඉන්ද්‍රියන් නොවෙයි. මෙහිදී ප්‍රධාන වශයෙන් තෘප්තිමත් වන මොළය නියම ලිංගේන්ද්‍රිය වෙනවා. මේ මනස තෘප්තිමත් කිරීමට නම් දෙදෙනා අතර ලිංගික ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාවක් විය යුතුම වෙනවා.

කාන්තාවන්ගෙන් 40% කට සුරතාන්තයන් වන්නේ නැහැ. මේ අයට තෘප්තිමත් වීම සඳහා සිප වැළඳ ගැනීම පමණක්ම ප්‍රමාණවත් වෙනවා. නමුත් පිරිමියෙකුට සුරතාන්තයට පත්වීම අනිවාර්ය සාධකයන් වෙනවා. කාන්තාවන් කැමති ආදරයටයි. පිරිමින් කැමති ලිංගිකත්වයටයි. මේ කාරණය දෙදෙනාම තේරුම් ගත යුතුයි. කාන්තාවක් කථා කිරීම, සිප වැළඳ ගැනීම, අනාගත සැලසුම් ගැන සාකච්ඡා කිරීම, ස්පර්ශය, තම ආදරවන්තයාගෙන් බලාපොරොත්තු වෙනවා. ලිංගික කාර්යයේදී වඩාත් වැදගත් වන්නේ පළමුව කාන්තාව තෘප්තිමත් වීමයි. ඉන් පසුවයි පිරිමියා සුරතාන්තයට පත්විය යුතු වන්නේ. මෙයට හේතුව ලෙස දැක්විය හැක්කේ පිරිමියෙකු සුරතාන්තයට පත් වූ පසු නැවත පෙර තත්ත්වයට පත්වීමට පිරිමියාට පැය කීපයක් ගතවන නිසා වීමයි. එහෙත් කාන්තාවකට සුරතාන්තයට පැමිණ විනාඩි කිහිපයකට පසු නැවත තවත් ලිංගික එක්වීමක් සඳහා හැකියාව තිබෙනවා. කාන්තාවක් ලිංගික කාර්යයේදී කීප වාරයක් ලිංගිකව සුරතාන්තයට පත් වෙනවා. නමුත් මේ තත්ත්වය හැම කාන්තාවකටම පොදු වන්නේ නැහැ. කාන්තාවන් සුරතාන්තයට පැමිණියත් නැතත් ලිංගිකව තෘප්තිමත් බව ඇතිකර ගන්නවා. මෙහිදී සමහර කාන්තාවන් සංසර්ගයේදී සුරතාන්තයට පැමිණි බව පවසා පුරුෂයා සුරතාන්තයට පත් කිරීම කරනවා.

[QUOTE="upulcla, post: 16179344, member: 138686"] [b]ලිංගික අධ්‍යාපනය_(+18)_-_Sex_Life[/b] [CENTER][SIZE=5][COLOR=DarkGreen]ලිංගික අධ්‍යාපනය_(+18)[/COLOR][/SIZE] [IMG]http://www.elakiri.com/forum/[/IMG][IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcTYfl2uxiu4iNsCAbkbAowBbApYXQmKtV-IzXBc2QGO3ij__hgn[/IMG] [SIZE=4][COLOR=DarkGreen]කාන්තාවන් කැමැති ආදරයටයි. පිරිමින් කැමති ලිංගිකත්වයටයි ලිංගික අධ්‍යාපන ලිපිපෙළ පළවීමත් සමඟ අප වෙත ලැබෙන ගැටලු දෙස බැලීමේදී පසක් වන කරුණක් වන්නේ හෙට දිනයේදී යුගදිවියට යන බොහෝ යෞවන යෞවනියන් ලිංගික අධ්‍යාපනය සඳහා විවිධ අසභ්‍ය වෙබ් අඩවි පසුපස ගොස් අතරමංව ඇති බවයි. ශ්‍රී ලංකාව අසභ්‍ය වෙබ් අඩවි නැරඹීමේ පළමු ස්ථානය ලබාගෙන ඇත්තේද ලිංගික අධ්‍යාපනය නිසිලෙස නොලැබීම නිසා විය හැකිය. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][IMG]https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcR8aoxW1zK5o9dIKY4ta-QpRKq0jb2QEDlaXN_QbD7y_CTiqZaXNA[/IMG] මාතර අසන්නෙකුගේ ගැටලුවට පිළිතුරු සපයන්නේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතායි. ගැටලුව මාතර තරුණයෙක් වෛද්‍යතුමනි, මම අවුරුදු 28 තරුණයෙක්මි. ලිංගික අධ්‍යාපනය පිළිබඳ මගේ දැනුම ඉතා අල්පය. මා ළඟදීම විවාහ වීමට බලාපොරොත්තු වන නිසා ලිංගිකත්තවය පිළිබඳ දැන ගැනීමට ඇති ගැටලු බොහෝය. ලිංගික සම්බන්ධතාවයකදී කාන්තාවන් තෘප්තිමත් කිරීම පහසු නොවන බවත්, එසේ වූවහොත් විවාහ සංස්ථාව බිඳ වැටීමට පවා ඉඩ ඇති බවත් මා අසා ඇත. පිරිමියෙක් ලිංගිකව සම්බන්ධයේදී ශ්‍රක්‍රානු මෝචනය වීමත් සමඟ තෘප්තිමත් වන අතර කාන්තාවන් ලිංගිකව තෘප්තිමත් වීමේදී ජීව විද්‍යාත්මකව සිදුවන්නේ කුමක්ද? ධාතු පිටවීමක් අභ්‍යන්තරව සිදු වෙනවාද? නැද්ද? සහකාරිය තෘප්තිමත් වූ බව දැන ගන්නේ කෙසේද? මේවා පැහැදිලි කර දෙන්නේ නම් මැනවි. පිළිතුර එක් එක්කෙනාගේ ලිංගික තෘප්තිය ලබා ගන්නා ක්රමයන් වෙනස්. තම තමන්ටම ආවේනික වූ ක්රමයන් තිබෙනවා. බොහෝ වේලාවට විවාහ වූ පසු සහකාරිය හා සහකරුවා තමාගේ ලිංගික තෘප්තිය ගැන පමණක් සිතනවා. සහකරුවා සහකාරියගේත් සහකාරිය සහකරුවාගේ තෘප්තිය ගැන සිතිය යුතුයි. මේ සඳහා දෙදෙනා අතර කථා බහ වැදගත් වෙනවා. ලිංගික හැසිරීමේදී ඇතිවන කායික වෙනස්කම් පිරිමියාට සහ ගැහැණියට යන දෙදෙනාටම පොදුයි. එක හා සමානයි. ලිංගිකත්වය කියන්නේ මානසික සිතුවිලි සමුදායක්, ලිංගික තෘප්තියක් ලබනවා කියන්නේ මනස තෘප්තිමත් කිරීමයි. මේ සඳහා ලිංගේන්ද්‍රියන් තිබෙන බව ඇත්ත වුවත් අප ශරීරයේ නියම ලිංගික ඉන්ද්රිය වන්නේ පෙකණියෙන් පහළ තිබෙන ඉන්ද්‍රියන් නොවෙයි. මෙහිදී ප්‍රධාන වශයෙන් තෘප්තිමත් වන මොළය නියම ලිංගේන්ද්‍රිය වෙනවා. මේ මනස තෘප්තිමත් කිරීමට නම් දෙදෙනා අතර ලිංගික ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාවක් විය යුතුම වෙනවා. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcRR2rTEh1Ux5bxDq9IK8dHMUnBnKIRZRnzzqqtm0UXEkdH4z7hY[/IMG] කාන්තාවන්ගෙන් 40% කට සුරතාන්තයන් වන්නේ නැහැ. මේ අයට තෘප්තිමත් වීම සඳහා සිප වැළඳ ගැනීම පමණක්ම ප්‍රමාණවත් වෙනවා. නමුත් පිරිමියෙකුට සුරතාන්තයට පත්වීම අනිවාර්ය සාධකයන් වෙනවා. කාන්තාවන් කැමති ආදරයටයි. පිරිමින් කැමති ලිංගිකත්වයටයි. මේ කාරණය දෙදෙනාම තේරුම් ගත යුතුයි. කාන්තාවක් කථා කිරීම, සිප වැළඳ ගැනීම, අනාගත සැලසුම් ගැන සාකච්ඡා කිරීම, ස්පර්ශය, තම ආදරවන්තයාගෙන් බලාපොරොත්තු වෙනවා. ලිංගික කාර්යයේදී වඩාත් වැදගත් වන්නේ පළමුව කාන්තාව තෘප්තිමත් වීමයි. ඉන් පසුවයි පිරිමියා සුරතාන්තයට පත්විය යුතු වන්නේ. මෙයට හේතුව ලෙස දැක්විය හැක්කේ පිරිමියෙකු සුරතාන්තයට පත් වූ පසු නැවත පෙර තත්ත්වයට පත්වීමට පිරිමියාට පැය කීපයක් ගතවන නිසා වීමයි. එහෙත් කාන්තාවකට සුරතාන්තයට පැමිණ විනාඩි කිහිපයකට පසු නැවත තවත් ලිංගික එක්වීමක් සඳහා හැකියාව තිබෙනවා. කාන්තාවක් ලිංගික කාර්යයේදී කීප වාරයක් ලිංගිකව සුරතාන්තයට පත් වෙනවා. නමුත් මේ තත්ත්වය හැම කාන්තාවකටම පොදු වන්නේ නැහැ. කාන්තාවන් සුරතාන්තයට පැමිණියත් නැතත් ලිංගිකව තෘප්තිමත් බව ඇතිකර ගන්නවා. මෙහිදී සමහර කාන්තාවන් සංසර්ගයේදී සුරතාන්තයට පැමිණි බව පවසා පුරුෂයා සුරතාන්තයට පත් කිරීම කරනවා. [/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom