ලිංගික අපයෝජනයක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    ලිංගික අපයෝජනයක්

    සිසුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් කළ තවත් ඉංග්‍රීසි ගුරුවරයෙක් අත්අඩංගුවට​
    :shocked::shocked:

    පිරිවෙනක අධ්‍යාපනය ලබන පහළොස්‌ හැවිරිදි වියේ පසුවන බාලවයස්‌කාර සිසුවකු බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්‌කළ එම පිරිවෙනේ සේවය කරන ගුරුවරයකු අක්‌මීමන පොලිසිය විසින් පෙරේදා (24 දා) අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම පිරිවෙන් ගුරුවරයා උපකාරක පංති ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස කටයුතු කරන අයෙකු බවද පොලිසිය කියයි.

    අපයෝජනයට ලක්‌වූ පිරිමි දරුවා මෙකී උපකාරක පංති ගුරුවරයාගේ නිවසේ නතරවී පිරිවෙන් ගොස්‌ තිබේ. මෙම වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට උපකාරක පංති ගුරුවරයා විසින් මෙම සිසුවා වරින් වර ලිංගික අපයෝජනයට ලක්‌කොට ඇති බැව් පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය වී තිබේ.

    පිරිවෙන් යැමට නොහැකි බව සිසුවා හඬමින් තම පියාට පවසා තිබේ. පසුව සිසුවා සියල්ල පියාට පවසා ඇත.. සිසුවාගේ පියා මේ ගැන පෙරේදා (24 දා) අක්‌මිමන පොලිසියට පැමිණිලිකොට තිබේ. ඒ අනුව පොලිසිය විසින් උපකාරක පංති ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඊයේ (25 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.​

    අසහන කාරයෝ නිසා කොල්ලෙක්ටවත් ඉන්න නැනේ මේ රටේ​
    :angry::angry:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    ONNA BALAHAN TAWA DAWAS DEKA THUNAKIN PAMBA SIRA KIYAY STRI DUSHKAYOTH ELLANAWA KIYALA.HABAY KAWADA WATH WENNE NEHA.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අසහනය මුදා හරින්න තමයි සිරිකොත මැදුරේ කුරුදු පොලු සෙන්පති පනතක් ගේන්න හැදුවේ...:lol:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    අසහනය මුදා හරින්න තමයි සිරිකොත මැදුරේ කුරුදු පොලු සෙන්පති පනතක් ගේන්න හැදුවේ...:lol:

    :lol::lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලිංගික අපයෝජනයක් 07-26-2018 05:37 PM Ube amnata ballo hukalada wesige puthoo thoo jathaka une hama huththatama politics adinne. Marage guu kapan ponnaya.

    සිරිකොතේ ලොක පුවන්නෙකුට රිදිලා හොඳටම
     
    • Like
    Reactions: agrmrs

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    ලිංගික අපයෝජනයක් 07-26-2018 05:37 PM Ube amnata ballo hukalada wesige puthoo thoo jathaka une hama huththatama politics adinne. Marage guu kapan ponnaya.

    සිරිකොතේ ලොක පුවන්නෙකුට රිදිලා හොඳටම

    :lol::lol:
    ගණන් ගන්න එපා බන් මංගලගේ සෙට් එකේ එකෙක් වෙන්න ඇති​
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔකුන්ව පාර අයිනකට ගෙනල්ල වෙඩි තියන්ඩ ඔනෙ.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔකුන්ව පාර අයිනකට ගෙනල්ල වෙඩි තියන්ඩ ඔනෙ.

    තොට පිස්සුද මිනිහො :angry:
    මෙහෙම බලු වැඩ කරපු උන්ට විඳවන්නැතුව වේදනාව අඩු මරණෙකුත් දෙන්න අනේ *කාං :angry:
    පණ පිටිං ගිණිතිබ්බෑකි ඒකත් ඉක්මන් වැඩියි.
    පොලිස් ජිප් එකක වගේ ගැටගහල ඇඟේ කටු මතුවෙනකං හම යන්න පාර දිගේ ඇදං යන්න ඕනෙ කියපං :yes:
     

    Similar threads