ලිංගික අප්‍රාණිකත්වය නැත්තටම නැති කරන පො

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    ලිංගික අප්‍රාණිකත්වය නැත්තටම නැති කරන පො

    ලිංගික ක්‍රියාවන්හී නිරතවීමට තරම් ලිගුව ප්‍රාණවත් නොවීම ලිංගික අප්‍රාණිකත්වය යනුවෙන් හඳුන්වනවා. එම රෝගී තත්වයෙන් පීඩා විදින කෙනෙකුට ඔහුගේ සහකාරිය කෙතරම් කාමුක කෙනෙක් වුනත් පලක් වන්නේ නැහැ. අප අද ඔබව දැනුවත් කරන්නේ එම තත්වය සාර්ථකව සුවකරගැනීම සඳහා භාවිතාකල හැකි සාර්ථක ස්වභාවික ප්‍රතිකාරයක් පිළිබඳවයි.

    පුරුෂ ලිගුව වෙත සැපයෙන රුධිර ගමනය අඩුවීම, ස්නායු හානි, මානසික ආතතිය, ධමනි ආබාදයන්, දියවැඩියාව, ඖෂධයන් සහ හෝමෝන ආබාදයන් නිසාවෙන් ලිංගික අප්‍රා‚කත්වය ඇතිවෙන්නට පුළුවන්. ඇඳ මත ආත්ම විශ්වාසයකින් යුතුව සිටීමට නම් ලිංගික අප්‍රා‚කත්වය සඳහා හේතුව සහ මූලය පිළිබඳව දැනසිටීම ඉතාමත්ම වැදගත්. නමුත් මෙම තත්වය පිළිබඳව පෞද්ගලිකවත් සාකච්චා කිරීමට පිරිමින් වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. එම හේතුව නිසා ඔවුන් තව තවත් මානසික වශයෙන් අවපීඩනයට ලක්වෙනවා. ඔබ මානසිකව විඳවිය යුතු නැහැ, එම තත්වය සුවපත් කරගැනීම සඳහා භාවිතා කළහැකි සාර්ථක ස්වභාවික ප්‍රතිකාර ක්‍රම තිඛෙන බව අප ඔබට පවසන්නට කැමතියි.

    පොල්වතුර මගින් ලිංගික අප්‍රාණිකත්වය සුවකරගන්නට පුළුවන්.

    ලිංගික අප්‍රාණිකත්වය සඳහා භාවිතාකරන ස්වභාවික ප්‍රතිකාර ලැයිස්තුවේ ඉහලින්ම සිටින්නේ පොල්වතුරයි. පොල්වතුර වල ඇති නොයෙකුත් සෞඛ්‍ය ප්‍රතිලාභයන් මගින් සම්පූර්ණ සෞඛ්‍ය තත්වයම වැඩිදියුණු වෙනවා. ලිංගික අප්‍රාණිකත්වය සඳහා ඔබ යම්කිසි ස්වභාවික ප්‍රතිකාරයක් සොයනවානම්, පොල්වතුර ඔබගේ ප්‍රියතම පානය බවට පත්කරගන්න.
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    Font එක තව පොඩ්ඩක් ලොකු කරන්න.
    පොල්වතුර වෙන දේවල් වලටත් ගොඩක් හොදයි කියලා අහලා තියනවා...
     

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    Font එක තව පොඩ්ඩක් ලොකු කරන්න.
    පොල්වතුර වෙන දේවල් වලටත් ගොඩක් හොදයි කියලා අහලා තියනවා...

    Yalu puluwannam loku karala danawada.phone eka support karanne na front sise wadi karanna
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,336
    5,454
    113
    Panadura
    benefits-of-coconut-water.jpg