ලිංගික අල්ලස් ගන්න ගිය පොලීස් ස්ථානාධිපති මාට්ටු

redux

Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    Typical. Policiye nan amu ganu perethayo tamai. Mama andurana kellek ge amma kenek wedata yanna welasana wadi kiyala car eka park karala ethana tibba thenaka indan innakota policiye ekek awit number eka illanawalu. Ohoma un tamai oke inne.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    පොළිස් නිලධාරීන් යනු මනුෂ්‍යයෝය
    මනුෂ්‍යයො කියල උං කරන වෘත්තීය පැත්තක දාලා sex වලි වලින් PAY කරන්න ඕන නෑ. ඒකට ඌ කරන job එක කරලා හොයන සල්ලි වලින් පාඩුවේ බඩුවක් ගහන්න තිබ්බ.
    ගණිකා වෘත්තිය නීතිගත වෙන්න ඕන එකට එකඟයි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    2736159C00000578-0-image-a-1_1428000126666.jpg
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    පොලීසියට ඉදිරිපත් කළ පැමිණීල්ලට සාධාරණයක් ඉෂ්ට කර දීම සදහා කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ වනාතවිල්ලුව පොලීසියේ ස්ථානාධිපතිවරයා අද (28) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවේ (විමර්ශන) අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක විතානගේ මහතා පැවසීය.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වනාතවිල්ලුව පොලීසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන පනස් හැවිරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකි.

    අල්ලස් කොමිසම මෙම සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම හෝටල් කාමරයක දී අද (28) දහවල් කාලයේදීය.


    image_5cd083a67a.jpg
    ඇතුලට දානකොටම දොර කඩාගෙන ආවද දල්ලෑ