ලිංගික අල්ලස්: වෙඩිය ලක්වෙන්න කවුදේ ?
ලිංගික අල්ලස්: වෙඩිය ලක්වෙන්න කවුදේ ?
01-Sinhala Girls
02-Tamil Girls
03-Muslim Girls
04-Sihhala married ladies
05-Tamil married ladies
06-Muslim married ladies
•රාජ්‍ය ආයතනවල මෙන්ම පෞද්ගලික ආයතනවල ප්රසිද්ධියේත් අප්රසිද්ධියේත් ලිංගික අල්ලස් ගැනීම කවුරුත් දන්නා ප්‍රකට රහසකි.
•බඳවාගැනීම්, පත්කිරීම්, උසස්වීම්, ස්ථාන මාරුවීම් සඳහා වැඩිවශයෙන් ලිංගික අල්ලස් ඇතැම් ඉහළ නිලධාරීන් ලබා ගන්නවා.
•අධ්‍යාපන ක්ෂේත්රය තුළද ලිංගික අල්ලස දැන් පිළිකාවක් ලෙස පැතිර ගොස් හමාරය. ඇතැම් ජනප්‍රිය පාසල්වල විදුහල්පතිවරුන්ගේ සුරතලියන් බවට පත්වූ ගුරුවරියන්ද නැතුවාම නොවේ.
•ඇතැම් විදුහල්පතිවරු දරුවන් පාසලට ඇතුළත් කර ගැනීමට ඇහැට කනට පෙනෙන්නට සිටින තරුණ මව්වරුන්ගෙන් ලිංගික අල්ලස් ලබා ගැනීම්ද කලක සිට හොර රහසේ සිදුවූවකි.
•පොලීසිය තුළදත් ලිංගික අල්ලස්.ඇහැට කනට පෙනෙන්නට සිටින පහළ ශේ්රණිවල පොලිස් නිලධාරිණියන්ට සිය බලය යොදාගෙන ලිංගික අතවර කරන ඉහළ පොලිස් නිලධාරීන්ද නැතුවාම නොවේ.
•එක්තරා පොලිස්පතිවරයෙක් එසේ තම බලය යොදාගෙන තරුණ නිලධාරිණියක්ව සිය කාර්යාල කාමරයේ ඔඩොක්කුවේ තබාගෙන සිටි බව පොලීසියේ ප්‍රසිද්ධම රහසකි.
•ඇතැම් වෛද්‍යවරු රෝගී කාන්තාවන්ගෙන් පවා ලිංගික පහස ලබා ගැනීමට උත්සාහ දැරීම් ගැන පසුගිය කාලයේ පොලීසි උසාවිවලින් පවා වාර්තා විය.
•මේ අනුව ලිංගික අල්ලස එක ක්ෂේත්රයකට සීමා වූවක් නොවන බව පැහැදිලිය.