ලිංගික අසහනය

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    අැත්ත තමයි මචං. අද තියෙන්නෙ ඒදා වේල ටුවර්ස් මාධ්‍ය සංස්කෘතියක්.
    මතකද? පහුගිය දවසක තමන්ගෙ ගෙදර මෙහෙකාරියට පහර දීපු නඩුකාරයෙක් හිටිය.
    තව ස්ත්‍රී දූෂක නඩුකාරයෙක් හිටිය.
    තව තියෙනව . . . :(:(
    ''වැටත් නියරත් ගොයම් කා නම් . . .:(:( ""

    සුද්ධ කරනවනම් පටන් ගන්න ඕන පාර්ලිමේන්තුවෙන් නෙමෙයි. අධිකරණයෙන්.